පෝස්ටරයක් නොමිලේ ගෙදරටම ගෙන්වා ගන්න.
ඔන්න ඔහොම ත්රෙඩ් එකක් දාලා තිබුණා උඹලට මතකද? මාත් ගොනා වගේ එකක් ඇප්ලයි කළා. දැන් මාස 2ක් 3ක් විතර වෙනවා. කෝ බං උගේ බම්බු පෝස්ටර්? එක්කො ඌ කළින් ඒක කරලා බලලා sure විතරක් නම් අපිටත් කියන්න ඕනි.