පෝස්ටර් අලවන්න..

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා තාප්ප වල (දැන්වීම් පුවරු වල) පෝස්ටර් අලවන සීන් එකේ ඉන්නේ කවුද?
    පාප්ප පේස්ට් එක ඇරෙන්න කඩෙන් ගන්න පුළුවන් අලවන ජාති මුකුත් තියෙයිද බන්?

    ක්ෂණික ගාලා අලවලා එන්න වගේ හොඳ ජාතියක්.

    ඇත්තටම මට A4 ටිකක් අලවලා එන්න තමා ඕන කරන්නේ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මචන්ලා තාප්ප වල පෝස්ටර් අලවන සීන් එකේ ඉන්නේ කවුද?
    පාප්ප පේස්ට් එක ඇරෙන්න කඩෙන් ගන්න පුළුවන් අලවන ජාති මුකුත් තියෙයිද බන්?
    ක්ෂණික ගාලා අලවලා එන්න වගේ හොඳ ජාතියක්
    rata hadanna thread danneth ubalama neda
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    rata hadanna thread danneth ubalama neda
    නෑ මචෝ මං දැම්මේ නෑ. සර්ච් කරලා බලපන් සැක නම්.
    ඔන්න දැන්වීම් පුවරු කියලත් දැම්මා මචන්... සැටිස්ද?

    බුම්ප්
    ------ Post added on Dec 30, 2021 at 8:55 AM
     
    • Like
    Reactions: niranga1989