පෝස්ට් 1000යි කොටු 4යි

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අද මගේ එලකිරි ජීවිතේ සුවිශේෂී දවසක්.ඒ තමයි පෝස්ට් 1000 සම්පූර්ණ කරන කොටම කොටු 4ක් පනින්නත් එකම දවසේ හම්බවෙච්ච එක...:):)
    මේ කාලය තුල එලකිරි එකෙන් ලබාගත්ත දේවල් ගොඩා..යි.
    හැබැයි ඊට සාපේක්ෂව මම වැදගත් කියල ත්‍රෙඩ් එකක්වත් දැම්මද කියලත් මට පුංචි සැකයක් තියනව.:nerd::(

    මට කොටු 4ක් සම්පූර්ණ කරගන්න උදව් කරපු නොකරපු හැමෝටම ගොඩක් ස්තූතියි !!


    මගෙන් සුභපැතුම් යාළුවා. 2006 රෙජිස්ටෙර් උන මම තාම පෝස්ට් 250යි. එලකිරියෙ වටිනාකම මම දැනගත්තේ ලගදිනේ. උණුසුම් සුභපැතුම්....... රෙප්++
     
    • Like
    Reactions: bathalaya

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    icyH2y03s.gif
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    machana mama reply ekak ne damme mama sirawata ahuwe kohamada post ekak danne e kiyanne kohomada post ekak danna patan ganne