පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
නැකැත් රාල;16264976 said:
ඔලුවේ ගානවනම් තැඹිලි තෙල් හරි රන් තැඹිලි තෙල් හරි ගන්න. සුරේකට නම් පස් තෙල්, අබතෙල් වුනත් කමක් නෑ. ඒහෙම තෙල් විෂෙශයක්ම කියලා නෑ.

ස්තුතියි..+19
 
djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    සුභ පැතුම්!! :) බෙදාගත්තට ස්තූතී මන්ත්‍රය!
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    machan suba pathum. nodanna kamata ahanne. 1000 warayak lapa karanakota kohomada machan japa karapu wara gana hariyata mathaka thiya ganne. mokada japa karannai wara gana manthaka thiya ganni amarui ne.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඒක හරි ලේසියි ගල් කැට පන්සීයක් අහුලගන්න. නැත්තන් නවගුන වැලේ බෝල 108 තියනවා ඒකෙන් උදව්වක් ගන්නත් පුලුවන් මම නම් 1000 මතුරන්නේ මදටිය 100යි ගල් කැට 10යි අරන් මදටිය වලින් 100 සම්පුර්න වුනාම ව්ක ගල් කැටයක් අයින් කරනවා හල් කැට 10 ඉවර වෙනකොට 1000 සම්පූර්නයි.. :yes:
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    නැකැත් රාල;16265329 said:

    NIKAM MORU DANNA AEPA BAN.TEL TIKAK BATEKATA DALA 108 WARK MATURALA UMBE P**E GAHGANIN
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    පෝස්ට් 1000 නිමිත්තෙන්... 02-11-2014 07:28 PM ඌ වැදගත් දෙයක් දාල තියන්නේ. උඹ උඹේ අම්මගේ ප&#3
    පෝස්ට් 1000 නිමිත්තෙන්... 02-11-2014 07:22 PM wadak nathiwa kunu harpa danna epa
    පෝස්ට් 1000 නිමිත්තෙන්... 02-11-2014 07:20 PM ubata wadak nAththan athe gala budiyapan nikan ponnayek wage dangalanne nathuwa.. ubala wage fake account karayo nisa meke wadagath dyak daana un elakiriya daala yanawaa.

    me moku ban rep kapala tiyenne.mama fake 1k nemei ban.me nama wenas kara ganna den beha ban.:(

    umbala wage un nisa tama ban hema tenama hora mantra gurukam karayo pirila inne.balahan irida pattarayak aran munge weda.handiyak handiyak gane mantra gurukam kada dagena ahinsakayo huuran kanne me wage un tama.weredda munge nemei oya viswasa karana minissungei.umbala gena aettatama dukai ban...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    බැරිද මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්න හොද හූනියම් මන්තරයක් කියල දෙන්න ....
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    බැරිද මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්න හොද හූනියම් මන්තරයක් කියල දෙන්න ....

    onna karanawanam weda.lankawema inna gurala set wela hari karanna puluwannam mewage aettak tiyenawa kiyala pili gannawa mama
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බැරිද මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්න හොද හූනියම් මන්තරයක් කියල දෙන්න ....

    පුලුවන් හොඳ වස් කවියක් කියන්න පුලුවන්නම්. මොකද අපිට ඉතින් රජාට හූනියං කරන්න තියා ලඟට යන්නවත් පුලුවන්ද.. නමුත් කවුද ඉදිරිපත් වෙන්නේ ඕක කරන්න?