නැකැත් රාල;16269010 said:කිං කරිස්සන්ති තාරකා කියුව මිසක් නත්ථි කරිස්සන්ති තාරකා කියලා කිව්වේ නෑ. බුදුන් වහන්සේ බැහැර කලේ අන්තගාමි වීමයි. ඔය ඉතින් අලි මන්තර ඉන්දියාවෙන් ආව කිව්ව කෙනානෙ.. තව මොන කථාද.
මම දැක්කා ඔය ගොන් උත්තරය දෙන පොරක් TV එකේ. අහසේ තරු කුමක් කරයිද? කියල බුදු හාමුදුරුවො අහනවා උඹල වගේ එවුන් අහසේ තරු මුකුත් කරන්නේ නෑ කියල බුදු හාමුදුරුවො කිව්වෙ නෑ කියලා උඩපනිනවා .උඹ බෞද්ධද හින්දු ද කියපන් ඉස්සෙල්ල.... පුන නූලක් දාගෙනද ඉන්නෙ.
.අලි මන්තර උඹ අහල තියෙනවද නැද්ද මම දන්නේ නෑ. දෙමළ මලයාලම් වචන තියෙන එව්වා ලන්කාවෙ පුරාණෙ ඉදන් පැවත එන එව්වද
. අලි මන්තර දන්න එකෙක් ගෙන් ඇත්ත එකක් අහගනින්.




