පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    නැකැත් රාල;16269524 said:
    එහෙනම් ඉතින් මන්ත්‍ර වල බලයක් තියනව කියල පිලිගත්තනේ.. දැන් ඉතින් තව කථා කරන්න දෙයක් නෑනෙ.. :lol::lol::lol:

    Congrats on 1000 posts..

    මටත් දැනගන්න පුලුවන්ද මන්තර වල තියෙන බලය මොකක්ද කියල?

    ඒවගේම මම දැක්ක ඔයා දාල තිබ්බ ත්‍රෙඩ් එකක්, EK එකේ කට්ටිය Rs.100 දාල දුප්පත් අයට උදව් කරමු කියල.
    එකට වඩා ලේසි වැඩක් තියෙනවා, ඔයාට මන්තර වල බලය ඔප්පු කරන්න පුලුවන්නම්, $ මිල්ලියනයක් ලේසියෙස් දිනන්න පුළුවන්. එකෙන් 100 ගුණයක් ඔයාට තනියම කරන්න පුළුවන්..

    The Foundation is committed to providing reliable information about paranormal claims. It both supports and conducts original research into such claims.

    At JREF, we offer a one-million-dollar prize to anyone who can show, under proper observing conditions, evidence of any paranormal, supernatural, or occult power or event. The JREF does not involve itself in the testing procedure, other than helping to design the protocol and approving the conditions under which a test will take place. All tests are designed with the participation and approval of the applicant. In most cases, the applicant will be asked to perform a relatively simple preliminary test of the claim, which if successful, will be followed by the formal test. Preliminary tests are usually conducted by associates of the JREF at the site where the applicant lives. Upon success in the preliminary testing process, the "applicant" becomes a "claimant."

    To date, no one has passed the preliminary tests.

    Click here to see the application.

    Click here to see the current $1 million statement which shows the current amount in our prize account.

    Frequently Asked Questions
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    පෝස්ට් 1000 ට සුභා පැතුම්.

    ඕක මතුරන්නෙ කොහොමද? නිකන්ම තෙල් වලට සද්දෙ වදින විදිහට කියනවද?
    කියද්දි විශෙශයෙන් කරන්න මොනාහරි තියෙනවද?

    1000 වාරයක් කියන එකනෙ අමාරු.ඔයාට කොච්චර විතර වෙලා යනවද?
    අර කවුද කිවුවා වගේ ස්පීකර් එකෙන් රිපීට් කරන්න බැරිද?

    තෙල් ටිකකට මැතිරුවම ඒ තෙල් ටික තියාගෙන යන යන සැරේට ගාගෙන යන්න පුලුවන්ද ආයිත් මතුරන්නෙ නැතිව?

    ඔලුවෙ ගාගන්න කෙනාම මතුරන්න ඕනෙද? වෙන කෙනෙක් මැතිරුවට හරි යන්නෙ නැද්ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    තව මචන් කිල්ලට හසු නොවේ කියන එකේ තේරුම මොකක්ද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පෝස්ට් 1000 ට සුභා පැතුම්.

    ඕක මතුරන්නෙ කොහොමද? නිකන්ම තෙල් වලට සද්දෙ වදින විදිහට කියනවද?
    කියද්දි විශෙශයෙන් කරන්න මොනාහරි තියෙනවද?

    1000 වාරයක් කියන එකනෙ අමාරු.ඔයාට කොච්චර විතර වෙලා යනවද?
    අර කවුද කිවුවා වගේ ස්පීකර් එකෙන් රිපීට් කරන්න බැරිද?

    තෙල් ටිකකට මැතිරුවම ඒ තෙල් ටික තියාගෙන යන යන සැරේට ගාගෙන යන්න පුලුවන්ද ආයිත් මතුරන්නෙ නැතිව?

    ඔලුවෙ ගාගන්න කෙනාම මතුරන්න ඕනෙද? වෙන කෙනෙක් මැතිරුවට හරි යන්නෙ නැද්ද?

    ඔව් තෙල් වලට ශබ්ධය වදින විදිහට කියන්න ඕනා.
    වරුවක් විතර යනවා පුරුදු වෙනකන්. වේගයට වඩා වචන නිවැරදිව කියන එකයි වැදගත්.

    එක වරක් මතුරගත්තම මාස 6කට විතර ඇති.

    නැ ඔයා පිරිසිදුව පන්සිල් අරන් හිටියම ප්‍රමානවත්..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    නැකැත් රාල;16272532 said:
    ඔව් තෙල් වලට ශබ්ධය වදින විදිහට කියන්න ඕනා.
    වරුවක් විතර යනවා පුරුදු වෙනකන්. වේගයට වඩා වචන නිවැරදිව කියන එකයි වැදගත්.

    එක වරක් මතුරගත්තම මාස 6කට විතර ඇති.

    නැ ඔයා පිරිසිදුව පන්සිල් අරන් හිටියම ප්‍රමානවත්..

    මේකට පිළිතුරක් දෙන්න බැරිද මිත්‍රයා?
    -------------------------------------------------------------------------
    මටත් දැනගන්න පුලුවන්ද මන්තර වල තියෙන බලය මොකක්ද කියල?

    ඒවගේම මම දැක්ක ඔයා දාල තිබ්බ ත්‍රෙඩ් එකක්, EK එකේ කට්ටිය Rs.100 දාල දුප්පත් අයට උදව් කරමු කියල.
    එකට වඩා ලේසි වැඩක් තියෙනවා, ඔයාට මන්තර වල බලය ඔප්පු කරන්න පුලුවන්නම්, $ මිල්ලියනයක් ලේසියෙස් දිනන්න පුළුවන්. එකෙන් 100 ගුණයක් ඔයාට තනියම කරන්න පුළුවන්..

    The Foundation is committed to providing reliable information about paranormal claims. It both supports and conducts original research into such claims.

    At JREF, we offer a one-million-dollar prize to anyone who can show, under proper observing conditions, evidence of any paranormal, supernatural, or occult power or event. The JREF does not involve itself in the testing procedure, other than helping to design the protocol and approving the conditions under which a test will take place. All tests are designed with the participation and approval of the applicant. In most cases, the applicant will be asked to perform a relatively simple preliminary test of the claim, which if successful, will be followed by the formal test. Preliminary tests are usually conducted by associates of the JREF at the site where the applicant lives. Upon success in the preliminary testing process, the "applicant" becomes a "claimant."

    To date, no one has passed the preliminary tests.

    Click here to see the application.

    Click here to see the current $1 million statement which shows the current amount in our prize account.

    Frequently Asked Questions
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    නැකැත් රාල;16272532 said:
    ඔව් තෙල් වලට ශබ්ධය වදින විදිහට කියන්න ඕනා.
    වරුවක් විතර යනවා පුරුදු වෙනකන්. වේගයට වඩා වචන නිවැරදිව කියන එකයි වැදගත්.

    එක වරක් මතුරගත්තම මාස 6කට විතර ඇති.

    නැ ඔයා පිරිසිදුව පන්සිල් අරන් හිටියම ප්‍රමානවත්..

    ඒ කියන්නෙ තමන්ට ගාන්නනම් තමන්ම මතුරන්න ඕනෙද?

    මේක මතුරද්දි එක දිගට නොනවතවා 1000 සැරේම කියන්න ඕනෙද කන්නෙ බොන්නෙත් නැතුව.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ කියන්නෙ තමන්ට ගාන්නනම් තමන්ම මතුරන්න ඕනෙද?

    මේක මතුරද්දි එක දිගට නොනවතවා 1000 සැරේම කියන්න ඕනෙද කන්නෙ බොන්නෙත් නැතුව.

    නෑ වෙනකෙනෙක් මැතුරුවත් කමක් නෑ. නමුත් පොත් වල සඳහන් වෙන්නේ හොඳින් පිරිසිඳුව යහපත් සිතින් මතුරන්න කියලා..
    පැය දෙක තුනකින් කියලා ඉවර කරන්න පුලුවන් ඕක නම්... නමුත් එහෙම කරන්න බැරි ලොකු මැතිරිලි වලට මන්ත්‍ර අතර මැද නවත්තන්න හා නැවත ඒ නවත්තපු තැනින් පටන් ගන්න මන්ත්‍ර තියනවා..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    නැකැත් රාල;16275980 said:
    නෑ වෙනකෙනෙක් මැතුරුවත් කමක් නෑ. නමුත් පොත් වල සඳහන් වෙන්නේ හොඳින් පිරිසිඳුව යහපත් සිතින් මතුරන්න කියලා..
    පැය දෙක තුනකින් කියලා ඉවර කරන්න පුලුවන් ඕක නම්... නමුත් එහෙම කරන්න බැරි ලොකු මැතිරිලි වලට මන්ත්‍ර අතර මැද නවත්තන්න හා නැවත ඒ නවත්තපු තැනින් පටන් ගන්න මන්ත්‍ර තියනවා..

    ඒ කියන්නෙ නවත්ත නවත්ත කිවුවට කමක් නෑ නේද?