දැන් ඩයල් එක පෝයට හාමුදුරුවන්ට මුසාවාදා ගැන බණ කියන ගානට ට්රැක් පැනල තියෙන්නේ 🤌
dilann Well-known member Jul 6, 2018 67,333 166,678 113 එකමත් එක රටක Jan 13, 2025 #1 දැන් ඩයල් එක පෝයට හාමුදුරුවන්ට මුසාවාදා ගැන බණ කියන ගානට ට්රැක් පැනල තියෙන්නේ Reactions: හෙළයෙක්
kasun090354t Well-known member Aug 21, 2011 24,279 36,381 113 කෑගල්ල Jan 13, 2025 #2 බෑ කියලා නේද කියන්නේ...
dilann Well-known member Jul 6, 2018 67,333 166,678 113 එකමත් එක රටක Jan 13, 2025 #4 ruchira55 said: මේ රටේ පොයක් තියෙනවද බන් Click to expand...
kasun090354t Well-known member Aug 21, 2011 24,279 36,381 113 කෑගල්ල Jan 13, 2025 #5 මහින්ද ට දඩුවමක් වශයෙන් බැරිද මේ යකා මැද මුලන බනකට යවන්න.
ruchira55 Well-known member Mar 23, 2012 39,904 40,701 113 Jan 13, 2025 #6 dilann said: Click to expand... පිරිත් නූලුත් ගැට ගහගෙනද බන්. ඊටත් එහා දණ ගහගෙන
dilann Well-known member Jul 6, 2018 67,333 166,678 113 එකමත් එක රටක Jan 13, 2025 #8 ruchira55 said: පිරිත් නූලුත් ගැට ගහගෙනද බන්. ඊටත් එහා දණ ගහගෙන Click to expand... බයියෝ රවට්ටන්න නේ ඕවා කරේ .
ruchira55 said: පිරිත් නූලුත් ගැට ගහගෙනද බන්. ඊටත් එහා දණ ගහගෙන Click to expand... බයියෝ රවට්ටන්න නේ ඕවා කරේ .
ruchira55 Well-known member Mar 23, 2012 39,904 40,701 113 Jan 13, 2025 #9 dilann said: බයියෝ රවට්ටන්න නේ ඕවා කරේ . Click to expand... ජෙප්පො බෞද්ධයි කියල නම් කියන්න එන්නෙපා හරිය
dilann said: බයියෝ රවට්ටන්න නේ ඕවා කරේ . Click to expand... ජෙප්පො බෞද්ධයි කියල නම් කියන්න එන්නෙපා හරිය
dilann Well-known member Jul 6, 2018 67,333 166,678 113 එකමත් එක රටක Jan 13, 2025 #10 ruchira55 said: ජෙප්පො බෞද්ධයි කියල නම් කියන්න එන්නෙපා හරිය Click to expand... ජෙප්පෝ ඉන්නේ 3% නේ බන් . ඉතිරි බයියෝ නොහොත් ජෙබයියෝ රවට්ටන්න නේ ඕවා කරේ . උබත් එතන නේද ඉන්නේ ?
ruchira55 said: ජෙප්පො බෞද්ධයි කියල නම් කියන්න එන්නෙපා හරිය Click to expand... ජෙප්පෝ ඉන්නේ 3% නේ බන් . ඉතිරි බයියෝ නොහොත් ජෙබයියෝ රවට්ටන්න නේ ඕවා කරේ . උබත් එතන නේද ඉන්නේ ?
kasun090354t Well-known member Aug 21, 2011 24,279 36,381 113 කෑගල්ල Jan 13, 2025 #11 අපි හිතුවේ මහින්ද මහත්තයාලා ගෙදර යැවුවාට පස්සේ මේ රටේ අහිංසක මිනිස්සු සිවුර ඉස්සරහට දාලා අමු අමුවේ මුල කරන එක නැවතී කියලා... නෑ මොන පිස්සුද මල්ලි එහෙම වෙනවද අපි ඉන්නකම්, වැඩක් බලාගෙන යන්න මල්ලි යන්න...
අපි හිතුවේ මහින්ද මහත්තයාලා ගෙදර යැවුවාට පස්සේ මේ රටේ අහිංසක මිනිස්සු සිවුර ඉස්සරහට දාලා අමු අමුවේ මුල කරන එක නැවතී කියලා... නෑ මොන පිස්සුද මල්ලි එහෙම වෙනවද අපි ඉන්නකම්, වැඩක් බලාගෙන යන්න මල්ලි යන්න...
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Jan 13, 2025 #12 අඩෝ පෝය තහනම් කළ නේද ලපය ජනාධිපති උන ගමන්...
chinmak Well-known member Oct 27, 2014 9,756 7,955 113 මෙන්න මෙතන... Jan 13, 2025 #13 අපක්ශපාතී රෙද්ද ඇඳන් හොරෙන් හොරෙන් රනිල්ගෙ ගෙට රිංගලා පොල්ල උරන එකෙක් නේද මේ...