පෝ දින දහම් සාකච්චාව 🌙

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මේ රටේ පොයක් තියෙනවද බන්
    eddEPzC.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ජෙප්පො බෞද්ධයි කියල නම් කියන්න එන්නෙපා හරිය
    ජෙප්පෝ ඉන්නේ 3% නේ බන් . ඉතිරි බයියෝ නොහොත් ජෙබයියෝ රවට්ටන්න නේ ඕවා කරේ . උබත් එතන නේද ඉන්නේ ? :rofl:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    අපි හිතුවේ මහින්ද මහත්තයාලා ගෙදර යැවුවාට පස්සේ මේ රටේ අහිංසක මිනිස්සු සිවුර ඉස්සරහට දාලා අමු අමුවේ මුල කරන එක නැවතී කියලා...

    නෑ මොන පිස්සුද මල්ලි එහෙම වෙනවද අපි ඉන්නකම්, වැඩක් බලාගෙන යන්න මල්ලි යන්න... :lol: :lol:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩෝ පෝය තහනම් කළ නේද ලපය ජනාධිපති උන ගමන්...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    අපක්ශපාතී රෙද්ද ඇඳන් හොරෙන් හොරෙන් රනිල්ගෙ ගෙට රිංගලා පොල්ල උරන එකෙක් නේද මේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: