පෞද්ගලිකත්වයට බාධා වන CCTV

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ඇස්බැස්ටස් ශීට් එකක් හරි, ටකරමක් හරි ගෙනල්ල උබලගේ වත්තේ හිටවපන් අර කැමරාව කවර් වෙන්න.
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    ඇස්බැස්ටස් ශීට් එකක් හරි, ටකරමක් හරි ගෙනල්ල උබලගේ වත්තේ හිටවපන් අර කැමරාව කවර් වෙන්න.

    උස වැඩි බන් ඒක, ෂීට් එකකින් කවර් කරන්න පුලුවන්ද ෂුවර් නෑ. මුලින් ඕක උන්ගෙම බිත්තිය පැත්තට තිබුනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    නෑ.
    හැබැයි පාරෙ එහා පැත්තේ හරි අල්ලපු ඉඩමේ හරි ගේට්ටුවක්වත් පේන විධියට බෑ.

    Ehema kohomada ekata eka muhunala gate thibboth aniwa anik paththa penawa... Ehema kochchara install karala thiyanawada.
     
    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    Ehema kohomada ekata eka muhunala gate thibboth aniwa anik paththa penawa... Ehema kochchara install karala thiyanawada.

    අනිත් පැත්තේ එකා විරුද්ධ නොවනතාක් පුලුවන්.

    ඌට පැමිණිලි කරන්න පුලුවන් විවිධ හේතු වලින්.
    පුද්ගලිකත්වය, උගේ ආරක්ෂාවට තර්ජනයක්, ඌට වීඩියෝ ගත නොවී සිටීමේ අයිතිය, ඔය වගේ තව ගොඩක් තියෙනව.

    ඒ වගේ නඩුවක විස්තරයක් බලන්න. එතකොට ඉගනගන්න පුලුවන්.

    අපේ රටේනම් අවුලක් නැති උනාට සමහර රටවල පොදු ස්ථානයක් වීඩියෝ කරන්නත් අවසර ගන්න ඕන . එහම උනාම කැමරා පාරට දාන්නත් බෑ.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    අනිත් පැත්තේ එකා විරුද්ධ නොවනතාක් පුලුවන්.

    ඌට පැමිණිලි කරන්න පුලුවන් විවිධ හේතු වලින්.
    පුද්ගලිකත්වය, උගේ ආරක්ෂාවට තර්ජනයක්, ඌට වීඩියෝ ගත නොවී සිටීමේ අයිතිය, ඔය වගේ තව ගොඩක් තියෙනව.

    ඒ වගේ නඩුවක විස්තරයක් බලන්න. එතකොට ඉගනගන්න පුලුවන්.

    Ithin okema anith paththa anikatath thiyanawane. Arakshawata pera sudanama.
     
    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    Ithin okema anith paththa anikatath thiyanawane. Arakshawata pera sudanama.

    පෙර සූදානම කරගන්න ඕන තමන්ගෙ වත්ත ඇතුලේ. අනුන්ව ගාවගෙන තමන්ට පෙර සූදානම් වෙන්න බෑ. හුගක් රටවල්වල කැමරා අටවගන්න පුලුවන් තමන්ගෙ සීමාව තුල පමණයි.
     
    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    go to police sir, or ask them to remove it or adjust it accordingly..

    ask them to show you the video stream :yes: i think its your right to know it