පෞද්ගලික අංශය වහල්ලූ කරන නව කම්කරු පනත් ක&#354

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පැය 12 වෙනකල් ඕටී නොගෙව්වට සතියටම වැඩ කරන්න පුලුවන් පැය 45 නෙ ඕටී නැතුව. ඒක හොඳ නැද්ද බන්.
    නිවාඩු 8ක් එකතු වෙනවද මෙඩිකල් ලීව් නැති උන්ට??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    If you believe foreign investors have no idea what/where Sri Lanka is then we'll agree to disagree.

    You're disputing the whole article based on the wording they have used to explain how unfamiliar Sri Lanka is to a part of the populace in the world?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    https://www.worldatlas.com/articles/countries-with-the-most-public-holidays.html

    Rank No. of Public Holidays Country/Countries
    1 28 Cambodia
    2 25 Sri Lanka
    3 21 India, Kazakhstan
    4 18 Colombia, Philippines, Trinidad and Tobago
    5 17 China, Hong Kong
    6 16 Thailand, Turkey, Pakistan
    7 15 Japan, Malaysia, Argentina, Lithuania, Sweden
    8 14 Indonesia, Chile, Slovakia
    9 13 South Korea, Austria, Belgium, Norway, Taiwan, Nepal
    10 12 Finland, Russia

    Holidays in Sri Lanka
    With 25 holidays, Sri Lanka enjoys the second highest amount of public holidays in the world, a fact attributed to its multiethnic population and diverse collection of recognized religions. Although many public holidays recognize Buddhist customs, there are also holidays in honor of Hindu, Muslim, Catholic, and Christian beliefs. Poya day is a Buddhist day of observance that occurs on days of a full moon, once every lunar month. Those schedule to work on the numerous public holidays of Sri Lanka are entitled to be paid double the regular rate.

    ඔන්න පුක

    ඔය පුක පුලුවන්නම් බෙදපන්කො රජයේ ඒවයි, ප්‍රයිවට් ඒවයි. රජයේ සේවකයයන්ට ලැබෙන හැම නිවාඩුවම ප්‍රයිවට් අයට ලැබෙන්නේ නෑ කියලා දන්නවා ඇති නේ. ඒ ලැබෙන නිවාඩු අස්සෙත් වැඩට යන දවස් තියෙනවා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඔය පුක පුලුවන්නම් බෙදපන්කො රජයේ ඒවයි, ප්‍රයිවට් ඒවයි. රජයේ සේවකයයන්ට ලැබෙන හැම නිවාඩුවම ප්‍රයිවට් අයට ලැබෙන්නේ නෑ කියලා දන්නවා ඇති නේ. ඒ ලැබෙන නිවාඩු අස්සෙත් වැඩට යන දවස් තියෙනවා

    Sirawata. Hama magulama Rajya sewakayonta thamai. Private unta ithin Public holiday adalath na. Paya 8 panna kiyala OT th na. Sathiyata paya 45 hukaris katha th na. Samahara unta Casual leave gannath wandinna one.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    Sirawata. Hama magulama Rajya sewakayonta thamai. Private unta ithin Public holiday adalath na. Paya 8 panna kiyala OT th na. Sathiyata paya 45 hukaris katha th na. Samahara unta Casual leave gannath wandinna one.

    ලන්කවෙ අහස උසට බිල්ඩින් ගහනවා තමා, එක්ස්ප්‍රස් වේ හදනවා තමා, අතන මෙතන ලොකුලොකු ප්‍රොජෙක්ට් යනව තමා. ඔය නීති ගේන්න හදන මිනිස්සු ඒවගෙ වැඩ කරන මිනිස්සු වැඩ කරන විදිය දන්නවනම් පපුව පැලිලා මැරෙයි. නිවාඩුවක් තියා සෙනසුරාදා ඉරිදා පෝය ඔක්කොගෙම වැඩ. මම වෙසක් දවසකත් වැඩ කලා. ඔය නීති නැතත් එහෙම වැඩ කරලා තමා ඔය ලොකු බිල්ඩින් බලන් ඉද්දි අහස උසට යන්නෙ. මිනිස්සු කීයක් තමන්ගේ දරුපවුල් වලින් ඈත් වෙලා ඕවට කොටු වෙලා ඇද්ද. ඔය වගේ නීති වලින් ඒවා වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෙ නෑ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    Are you working in construction sector?
    Surely you are.
    No one knows how hardly other people work to get their salary.
    You are one of person commonly available in the society.
    Ample example.
    " I do the hardest thing" "My profession is the hardest" "My competitors doing nothing" " My company wanted perfection, not like others" " Private sector is doing best business" "I am role model among employee"

    Relax. Don't judge people so poorly
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Oka wenawa.

    Article eke thiyena widihata dan oya hadapu draft eka pennala foreign aid ganiwi, me awurudde implement karana ekak na.

    But koi kaaleka hari implement kaloth aye mona aanduwa aawath no going back.

    Ai ban PVT sector ekama marawanne aanduwe kanthooru wala ICE gahana set ekatath mehema kaloth naraka da ?

    nathnam GOV office okkoma PVT karanna oone ehema kalaanam hondai
    Unta padi wadith wenawa

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    Ai ban PVT sector ekama marawanne aanduwe kanthooru wala ICE gahana set ekatath mehema kaloth naraka da ?

    nathnam GOV office okkoma PVT karanna oone ehema kalaanam hondai
    Unta padi wadith wenawa

    Remembering few words " Don't complain to lottery board, Don't complain to your luck, if you don't buy lotteries " :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    Are you working in construction sector?
    Surely you are.
    No one knows how hardly other people work to get their salary.
    You are one of person commonly available in the society.
    Ample example.
    " I do the hardest thing" "My profession is the hardest" "My competitors doing nothing" " My company wanted perfection, not like others" " Private sector is doing best business" "I am role model among employee"

    Relax. Don't judge people so poorly

    I know bro, i have seen many people in my life. Take IT feild, Specially take hotel feild in lanka i know how they working hard 24x7. Labour laws and rights are just words to some companies in lanka. Im not only talking about my feild which you guessed. But no, i'm not the only, there are many and i feel like i'm replying to a government employee. Is that so
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    I know bro, i have seen many people in my life. Take IT feild, Specially take hotel feild in lanka i know how they working hard 24x7. Labour laws and rights are just words to some companies in lanka. Im not only talking about my feild which you guessed. But no, i'm not the only, there are many and i feel like i'm replying to a government employee. Is that so

    No friend.
    I came to SL for a vacation first time.
    I assume both positives & negatives are with both private & public sector.
    Because all of them are product of SL mother.:D
     
    Similar threads