පෞද්ගලික චායාරුප

Ayesh5533

Active member
  • Mar 21, 2017
    165
    38
    28
    නිරුවත් චායාරුප

    මම මේකේ පරණ සාමාජිකයෙක්. ඒත් අලුතින් එකක් හදාගෙන ආවේ උදව්වක් ඉල්ලන්න.

    මේකයි ප්‍රශ්නේ. අපේ පවුලේ අය තව ගෙවල් කිට්ටුව අඳුරන අයත් එක්ක වෑන් එකක් අරන් කතරගම ගියා දැන් මාස ගානකට කලින්. අපේ පවුලේ මායි අපේ අයියයි අම්මයි තාත්තයි අපේ මාමගේ පවුලේ අයයි ගියේ.

    අපේ ගෙවල් ගාව කට්ටියගේ තමයි ගියපු වෑන් එක. එහෙන් ගියපු පවුලේ අයගේ කෙනෙක් හිටියා අවුරුදු 45ක විතර පිරිමි කෙනෙක්. එයා ගාව කැමරාවක් තිබුණා.

    අපේ මාමගේ පොඩි එකාත් අපිත් එක්ක ගියා. මේ පාර ශිෂ්‍යත්වේ ලිව්වේ.කොහොමහරි කට්ටිය මැණික් ගඟේ නාන වෙලාවේ අපේ මාමගේ පුතාට නාන්න අඳින්න මුකුත් ඇඳුම් ගෙනත් තිබ්බේ නෑ. එදා වැඩිය කට්ටියත් හිටියේ නැති නිසා ඇඳුම් මුකුත්ම නැතුව හෙළුවෙන් තමයි නෑවේ.

    කොහොමහරි පස්සේ ගෙදර ඇවිත් ට්‍රිප් එකේ ෆොටෝ අර කැමරාව තිබ්බ කෙනාගෙන් ඉල්ලා ගත්තා. ඒකෙ මාමගේ පුතා ඇඳුම් නැතුව ඉන්න ෆොටෝ ගොඩක් තියෙනවා. ෆොටෝ ගත්තු කෙනා ඒ ටිකේ දිගටම අරන් තියෙන්නේ පොඩි එකාගේ ෆොටෝමයි. අපිටත් එච්චර ඕක තේරුනේ නැහැ ඒ වෙලාවේ හැමෝම පොඩි එකා හෙළුවෙන් ඉන්න එකට විහිළු කර කර හිටපු නිසා.

    මම අර ෆොටෝ ගහපු කෙනාට කිව්වා ඒ ෆොටෝ ටික ඩිලීට් කරලා දාන්න කියලා. එයා හිනාවෙලා කිව්වා ඔය ටික කවදාහරි එයා ලොකු වෙච්ච කාලෙක පෙන්නලා හිනා වෙන්නවත් පුළුවන් නේ එහෙම කියලා. මම කිව්වා ඒ වුනාට එහෙම තියාගන්න එක වැරදියි කියලා. පස්සේ එයා කිව්වා ඩිලීට් කරන්නම් කියලා. ඒත් මට විශ්වාස නෑ එහෙම කරයිද කියලා.

    මේක ගැන මම පවුලේ අනිත් අයට කිව්වට කවුරුවත් එච්චර ගණන් ගන්නේ නෑ පොඩි එකෙක් නේ. අනික කොල්ලෙක් නේ කියලා. ඒත් මට බය මේ ෆොටෝ වැරදි දේවල් වලට පාවිච්චි කරයිද කියන එක. මොකද දැන් කාලේ අසහන කාරයෝ හැමතැනම. මේවත් විකුණගෙන කන්න බැරි නෑ. අනික මේවා ඉන්ටර්නෙට් එකටවත් දැම්මොත් ආයේ කවදාවත් අයින් කරන්නත් බැහැ.

    මම මේකට මොකක්ද ගන්න ඕනේ ක්‍රියාමාර්ගය? මේක එච්චර සීරියස් ගන්න තරම් දෙයක් නෙමෙයිද?
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ලමයගෙ දෙමාපියන්ට කියපන් . බරපතල කම තේරැම් කරල දියන්..
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    අහම්බෙන් වගේ දරුවා ඇඳුම් නැතිව නාන පිංතුරයක් වැදිලා තිබ්බා නම් ඒක අත්වැරදීමක් කියලා හිතන්න පුළුවනි..ඒත් ගත්ත පොටෝ වලින් වැඩි හරියක් ඒ දරුවාගේ ඒවම වුනාම .....ඒ පොටෝ ගත්ත එකා මොන මොන හේතු කිව්වත්.....මිනිහා අමුතු ජාතියේ ඩයල් එකක් වගෙයි පෙන්නේ...අනික දැන් පොඩි දරුවන්ගේ නිරුවත් පිංතුර වෙබ් වල සෙයාර් කරලා ඉන්කම් ගන්න හු**ලාත් නැතිව නෙමෙයි....කොයික වෙතත් පොටෝ ගත්ත එකා මොන බයිලාවක් ගැහුවත් බොහොම කාරුණිකව කියලා චිප් එක ඉල්ලගෙන් ඔක්කෝම ඩිලිට් කරලා ඔයාලා ඒක කුඩු කරලා දාන්න ආයේ පාවිච්චියට ගන්න බැරි වෙන්නම.පස්සේ ඒ යකාට වෙන එකක් අරන් දෙන්න...මොකද ඩිලිට් /ෆෝමැට් කරත් රිකවරි කරලා ඒවා ආයේ ගන්න පුළුවන් නිසා.....
     
    Last edited:

    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    සොහොන;21363848 said:
    බය කරලා ඕවා ඩිලීට් කරගනින්

    අනාගතේදී කොල්ලාට ප්‍රශ්නයක්

    ඒ අය අපේ හොඳ හිතවත් අය. අනික ගෙදර අය මේක ලොකු දෙයක් කියල හිතන්නේ නෑ. නිකන් අන්තිමට මම වැරදි කාරයා වෙන වැඩක් වෙන්නේ. මේකට නීතියෙන් කරන්න පුළුවන් දෙයක් තියේද?
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    අහම්බෙන් වගේ දරුවා ඇඳුම් නැතිව නාන පිංතුරයක් වැදිලා තිබ්බා නම් ඒක අත්වැරදීමක් කියලා හිතන්න පුළුවනි..ඒත් ගත්ත පොටෝ වලින් වැඩි හරියක් ඒ දරුවාගේ ඒවම වුනාම .....ඒ පොටෝ ගත්ත එකා මොන මොන හේතු කිව්වත්.....මිනිහා අමුතු ජාතියේ ඩයල් එකක් වගෙයි පෙන්නේ...අනික දැන් පොඩි දරුවන්ගේ නිරුවත් පිංතුර වෙබ් වල සෙයාර් කරලා ඉන්කම් ගන්න හු**ලාත් නැතිව නෙමෙයි....කොයික වෙතත් පොටෝ ගත්ත එකා මොන බයිලාවක් ගැහුවත් බොහොම කාරුණිකව කියලා චිප් එක ඉල්ලගෙන් ඔක්කෝම ඩිලිට් කරලා ඔයාලා ඒක කුඩු කරලා දාන්න ආයේ පාවිච්චියට ගන්න බැරි වෙන්නම.පස්සේ ඒ යකාට වෙන එකක් අරන් දෙන්න...මොකද ඩිලිට් /ෆෝමැට් කරත් ඩිකවරි කරලා ඒවා ආයේ ගන්න පුළුවන් නිසා.....

    මුලින් කට්ටිය ඉන්නවා කියලා ඇඳුම් නැතුව නාන්න බෑමයි කියලා මග ඇරලා ඉඳලා පස්සේ මාමගෙයි නැන්දගෙයි බල කිරීමට තමයි ඇඳුම් ගලවලා ආවේ. ඒ වෙලාවේ හෙළුවෙන් හිටපු නිසා කට්ටිය පොඩ්ඩක් විහිළු කළා. ඕකට ඒ වෙලාවේ හැමෝගෙම අවදානය යොමු වෙලා තිබ්බේ. ඒ නිසා ඒ සිදුවීම ෆොටෝ ගැහුවද දන්නේ නෑ.

    අපිට හම්බ වුණේ කැමරාවේ චිප් එක නෙමෙයි. වෙනම පෙන් එකක දාල. ඒ කියන්නේ එයා ගාව තව කොපි එකක් ඇති. මම කිව්වහම අන්තිමට ඩිලීට් කරන්නම් කියලා කිව්වා. ඒත් කොහොමද එහෙම කළා කියලා විශ්වාස කරන්නේ?
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ අය අපේ හොඳ හිතවත් අය. අනික ගෙදර අය මේක ලොකු දෙයක් කියල හිතන්නේ නෑ. නිකන් අන්තිමට මම වැරදි කාරයා වෙන වැඩක් වෙන්නේ. මේකට නීතියෙන් කරන්න පුළුවන් දෙයක් තියේද?

    ඩාර්ක් වෙබ් කියලා එකක් තියනවා බන්

    පොඩි උන්ගේ හෙළුවැලි පින්තුර උන් උන් එතන ෂෙයාර් කරනවා

    ඕවා කරන උන් මහා කාලකන්නි හිතලම කොල්ලගේ පින්තුර එකම තැනින් ගන්නේ වැරදිලා නෙමේ

    අසහනකාරයෝ

    පොලිසියා පරිවාස ඒකකයේ ඉන්න නිලදාරියෙක්ට කියලා ගොඩින් බෙර ගන්න බලහන් :confused:
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    සොහොන;21363919 said:

    කොහොමද පරිවාස ඒකකයට සම්බන්ද වෙන්නේ? මේකට නීතිය පැත්තෙන් කරන්න දෙයක් තියෙනවද?
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    polis complain ekak dala u wa gennala polis issaraha delete karawanna.

    මේක පොලිසි යන්නේ නැතුව බේරගන්න බැලුවේ. මොකද ඒ මිනිස්සු අපේ ගොඩක්ම හොඳ හිතවත්තු. ඒ වගේම අපිට සෑහෙන උදව් කරලා තියෙනවා. අනිත් එක මම ඒ ෆොටෝ ඩිලීට් කරන්න කිව්වහම ඩිලීට් කරන්නම් කියලා කිව්වා. ඉතින් මම එක පාරටම පොලිසි ගිහින් පැමිණිලි කරන එක සාදාරන නෑ වගේ නේ. ඔක්කොටම වඩා අපේ ගෙදර අයගෙන් මට ඇරෙන්න වෙන කාටවත් මේක ප්‍රශ්නයක් නෙමෙයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගණන් ගන්න එපා බන්.. කෙල්ලෙක් නෙමෙයිනෙ.. අනික පොඩි කොල්ලෙක්ගෙ නිරුවත බලල ආතල් ගන්න උන් අඩුයි දැනට... ඕක ප්‍රශ්නයක් කරගන්න ගියොත් අවුල් වෙයි. පොඩි එකාට කියපන් ගණන් ගන්නෙ නැතුව ඉන්න කියල..කොල්ලෙක්නෙ..
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ගණන් ගන්න එපා බන්.. කෙල්ලෙක් නෙමෙයිනෙ.. අනික පොඩි කොල්ලෙක්ගෙ නිරුවත බලල ආතල් ගන්න උන් අඩුයි දැනට... ඕක ප්‍රශ්නයක් කරගන්න ගියොත් අවුල් වෙයි. පොඩි එකාට කියපන් ගණන් ගන්නෙ නැතුව ඉන්න කියල..කොල්ලෙක්නෙ..

    කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්. ඒක තමයි කවුරුවත් එච්චර ගණන් ගන්නේ නැත්තේ. මට බය මේවා ඉන්ටර්නෙට් එකටවත් ගියොත් කියලා.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ලමයගෙ දෙමාපියන්ට කියපන් . බරපතල කම තේරැම් කරල දියන්..

    මම කිව්වා. ඒත් එයාල එච්චර ගණන් ගන්නේ නෑ කොල්ලෙක් නිසා.
     
    හරි ගොඩක් කටිටිය දාල තිබුන මේකේ ප්‍රයෝගික නයිතික පැත්ත පොඩ්ඩක් පැහැදිලි කරන්නං මචන්,
    මේවා අපිට මීඩියා වලදී උගන්නපු දේවල් , චලන රූප හෝ නිශ්චල රූප බාවිතය.
    ගොඩක් වෙලාවට මේ වගේ පින්තුර ගන්න අය කියන දෙයක් තමයි එයාලගේ නිදහස. නිකං වැදුන. අහබු දර්ශන නොයෙකුත් හේතු කරනා. එත් පැහැදිලිවම කියල තියනවා. අවු .18 වැඩි කෙනකුගේ මුහුනේ හෝ අනන්‍යතාවය පෙන්නුම් කරන චලන රූප හෝ නිශ්චල රූප ගැනීම හෝ මුද්‍රණය , බෙදාහරිම, ඩිජිටල් මාද්‍ය ඔස්සේ හෝ වෙනයම් ආකාරයකින් ප්‍රචාරණය කිරීම ඔහුගේ හෝ ඇයගේ අවසරයකිනි තොරව සපුරා තහනම්. අවු .18 අඩුනම් දෙමවුපියන් ගේ හෝ බරකරුගේ අවසරය අවශ්‍ය. ඒ හින්ද තමයි රගපෑම් කටයුතු කරනකොට ඊට කලින් මේ වගේ ඇග්රිමෙන්ට් 1 අත්සන් කරගන්නේ.

    2e373b5.jpg

    ඉතිං එහෙම එකේ නිරුවත් ජයාරූප ගැන හිතන්නකෝ කොහොමද කියල.

    අම්ම තාත්ත වෙන්න ඕනි නෑ මචං වැරදි දේට කථා කරන්න බයවෙන්න ඕනි නෑ. දැන් ඔයා මෙතන ඇහුව වගේ. කරන්න තියන්නේ මේ කෙනාව හම්බ වෙලා කියන්න බොහොම ශාන්තව මේ පින්තුර ටික ඩිලීට් කරන්න ඔයා ඇත්ත විතරේ ඔක්කොම දන්නවා කියන්න. කොම්පුටර් 1 දගේනනම් එකත් මකව ගන්න කොහොම හරි. කලින් එක්කෙනක් කියල තිබුන වගේ චිප් 1 කඩල අලුත් එකක අරන් දෙන්න (ළමයාගේ අනාගතය වෙනුවෙන් )

    බැරිම උනොත් ලගම තියන පොලිසියට මේ ගැන පැමිණිලි කරන්න (අම්මා තාත්තා වෙන්න ඕනි නෑ ) එයාලා ළමය ගේන්නේ නැතුව මේක විබහග කරන්න කියලා ඉල්ලන.

    අවසානයේ කියන්න තියන්නේ මනිහ අසහන කාරයේක් තමයි, මේකේ නරකම දේ මු මේ ළමයාගේ පින්තුර බලල ස්යං වින්දනය කරලා. ළමයට හිතින් ආදරේ කරලා. ඊට පස්සේ ළමයාගේ ජිවිතේ උනත් නැති කරන තැනට වැඩ කරන තිරිසන්නු. එහම නෑ කියන්න බෑ පහල කතාව කියවල බලන්න. තව උදව් ඕනිනම් කියන්න මං පොලිසියට යන්න උනත් එන්නම්. - ජය

    සදීප ලක්ෂාන් ඝාතනය – කුරුළු පිහාටුවක සැඟව ආ මාරයා

    ShockingMurders2-aniwa-01-768x403.jpg

    Source – aniwa.lk

    මතුගම සමන් කුමාර සිසුවාගේ ඝාතනයෙන් වසර පහලොවක් ගෙවී ගිය තැන, ඒ මිලේච්ඡ අපරාධයම සිහිගන්වන තවත් අපරාධයක් ගැන අසන්නට තරම් අපි අවාසනාවන්ත වුනා. ඒ අලුත්ගම සදීප ලක්ෂාන් දරුවාගේ පැහැරගැනීම සහ මරාදැමීමේ පුවත අසන්නට ලැබීමෙන්.

    සදීප ලක්ෂාන් කළුතර සිරිකුරුස විදුහලේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 8ක් වයසැති දරුවෙක්. 1999 ඔක්තෝම්බර් 8 වැනිදා පාසැල ඇරී නිවෙසට පැමිණ සිටි සදීප ලක්ෂාන්ව රහසිගතවම පැහැර ගනු ලැබෙනවා. ඉන්පසුව අලුත්ගම නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙක් වන සදීපගේ පියාට දුරකථනයෙන් අමතන කප්පම් කරුවන් සදීපව නිදහස් කිරීමට නම් ලක්ෂ 25ක මුදලක් අවශ්‍ය බවටත් පොලිසියට දැන්වුවොත් දරුවා මරා දමන බවටත් තර්ජනය කරනවා. කෙසේ වෙතත් ඒ වන විට එතරම් මුදලක් සදීපගේ පියා සතුවන්නේ නැහැ. ඒ නිසා ලක්ෂ 25ම සොයාගැනීමට ඔහු කප්පම්කරුවන්ගෙන් කල් ඉල්ලනවා. සියල්ල මෙසේ සිදුවෙද්දී හැමෝටම රහසින් සදීපගේ පවුලේ ඥාතියෙක් විසින් මේ ගැන පොලීසිය දැනුවත් කිරීම නිසා සදීප දරුවා සොයාගැනීමට රහසිගත පොලිස් පරීක්ෂණයන්ද ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.

    දින දෙකකට පසුව සදීපගේ පියා ලක්ෂ 25ක මුදල සොයාගන්නා අතර අලුත්ගම නගරයේ පිහිටි දුරකථන කුටියක් තුළ කප්පම් මුදල තබා දරුවා බේරාගන්නා ලෙසට කප්පම්කරුවන්ගෙන් ඔහුට නියෝගයක් ලැබෙනවා. මුදල් තැබූ පසු දරුවාව නිවස කරා එවන බවට කප්පම්කරුවන් සහතික කරනවා. නියමිත ආකාරයෙන් කප්පම් මුදල දුරකථන කුටිය තුළින් තබන සදීපගේ පියා ආපසු නිවස බලා යන්නේ තම ආදරණීය දරුවාගේ මුහුණ දැක ගැනීමේ දැඩි නොඉවසිල්ලකින්. ටිකෙන් ටික කාලය ගත වුනත් සදීප නැවත නිවස කරා එන්නේ නැහැ. මේ අතර දරුවා නැවත නිවස කරා නොපැමිණුන නිසා පොලීසියද වහාම ක්‍රියාත්මක වෙනවා. අනෙකුත් පොලිස් ස්ථානද මේ ගැන දැනුවත් කරමින් ගාලු පාර ඇතුලු අවට මාර්ග සහ රථවාහන පරික්ෂාවට ලක්කරන්න පටන් ගන්නවා.

    සැකකටයුතු අන්දමින් හැසිරුණු පාපැදියකින් ගමන් ගත් තරුණයෙක් පොලිස් අත් අඩංගුවට පත්වන්නේ මේ අතරේදීයි. පොලිසියේ ප්‍රශ්න කිරීම් සහ තර්ජන මැද බියට පත්වන ඔහු සදීපව පැහැරගත්තේ තමන් බවට පාපොච්ඡාරණය කරනවා. මේ තරුණයා අමිල නුවන් සිල්වා නැමති වයස අවුරුදු 17ක තරුණයෙක්. පුදුමයට කාරණාව වන්නේ අමිල නුවන් වාසය කරන්නේ කුඩා සදීපගේ නිවසට නිවෙස් දෙකකට එහායින් වීමයි. කුරුළු පිහාටු දෙනවා යැයි කියා සදීපව රවටා පැහැරගෙන ගොස් ඇති බවටත්, ඉන්පසුව ඔහුගේ නිවසට ගෙනගොස් මරා වැසිකිළි වලකට දමා ඇති වගටත් පොලිසිය විසින් සොයාගන්නවා. කප්පම් ඉල්ලමින් දුරකථන ඇමතුම දෙන මොහොත වන විට පවා සදීප මරණයට පත්වී අවසන් බවයි පරීක්ෂණ වලදී හෙලි වන්නේ. සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙක්වම පසුව අත් අඩංගුවට පත් වෙනවා.

    නමගිය චණ්ඩියෙක් වෙන්නටත් තමන්ගේ පෙම්වතියට පෙනෙන්නට සල්ලිකාරයෙක් වීමටත් හීන මැවූ අමිල නුවන් ඒ සිහින සැබෑ කරගන්නට උත්සාහ කරන්නේ අහිංසක ජීවිතයක් බිල්ලට ගනිමින්. අකාලයේ මරා දැමූ සදීප ලක්ෂාන් දරුවාගේ මරණය අදටත් අපිව කම්පනය කරන්නට සමත් දුක්බර සිදුවීමක්.
     
    එයා එකඟ වුණා ඩිලීට් කරන්න. ඒත් තව කොහේ තියන් ඉන්නවද දන්නේ නෑ.

    ඒත් ගෙදර අය එක්ක ඕක කතා කරද්දී මාම කිව්වේ එහෙම අරමුණකින් ෆොටෝ ගත්තා නම් එයා අපිට දුන්නු පෙන් ඒකෙත් ඒ ෆොටෝ එහෙමම තියෙන්න අරින්නේ නෑනේ කියලා. එහෙම වුණා නම් ඒ ටික අයින් කරලා අනිත් ටික විතරක් දෙන්න හොඳටම අවස්තාව තිබ්බ. අනික ඕක ගෙනත් දීපු වෙලාවෙත් පොඩි එකාට විහිළු කරලා ගියේ උපන් ඇඳුමින් ඉන්න ඒවා ඔක්කොම ඇති කියලත්. ඉතින් එහෙම දෙයක් තිබ්බ නම් ඒවා හංග ගන්නවා මිසක් තියෙනවා කියලා කියන්නේ නෑනේ.

    මේ සිදුවීම් දැක්කහම නම් ලොකු බයක් දැනෙනවා. අපේ මාමගේත් නැන්දගේත් වැරැද්ද.
     
    ඔය කියන කතාවෙත් ඇත්තක් තියනවා මචන් එත් මම කියන කොනෙන් පොඩ්ඩක් බලන්න,

    මිනිහ ෆොටෝ ටික ඔක්කොම පෙන් 1 දාල දෙනවා . ගෙදර කටියගේ මුණ අව්ලක් නෑ. (නිකං හරියට ගේ කඩන්න කලින් මුටිටිය දාල බලනවා වගේ වැඩක් ) ඊට පස්සේ හෙමිට හෙමිට ළමයට විහිලුකරන්න පටන්ගන්නවා , යාළුවෙනවා ඔයවගේ වෙන්නත් පුළුවන්. හැබැයි උපකල්පනයක් විතරයි මචන්. කොහොම හරි කමක් නෑ , ළමයි පරිසං කරගන්න. ගොඩක් වෙලාවට ළමයින්ට කරදර වෙන්නේ පිට අයගෙන් නෙමයි. ලගම අයගෙන්. ජය - VK
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අහම්බෙන් වගේ දරුවා ඇඳුම් නැතිව නාන පිංතුරයක් වැදිලා තිබ්බා නම් ඒක අත්වැරදීමක් කියලා හිතන්න පුළුවනි..ඒත් ගත්ත පොටෝ වලින් වැඩි හරියක් ඒ දරුවාගේ ඒවම වුනාම .....ඒ පොටෝ ගත්ත එකා මොන මොන හේතු කිව්වත්.....මිනිහා අමුතු ජාතියේ ඩයල් එකක් වගෙයි පෙන්නේ...අනික දැන් පොඩි දරුවන්ගේ නිරුවත් පිංතුර වෙබ් වල සෙයාර් කරලා ඉන්කම් ගන්න හු**ලාත් නැතිව නෙමෙයි....කොයික වෙතත් පොටෝ ගත්ත එකා මොන බයිලාවක් ගැහුවත් බොහොම කාරුණිකව කියලා චිප් එක ඉල්ලගෙන් ඔක්කෝම ඩිලිට් කරලා ඔයාලා ඒක කුඩු කරලා දාන්න ආයේ පාවිච්චියට ගන්න බැරි වෙන්නම.පස්සේ ඒ යකාට වෙන එකක් අරන් දෙන්න...මොකද ඩිලිට් /ෆෝමැට් කරත් රිකවරි කරලා ඒවා ආයේ ගන්න පුළුවන් නිසා.....

    :yes::yes::yes: