සොහොන;21363848 said:බය කරලා ඕවා ඩිලීට් කරගනින්
අනාගතේදී කොල්ලාට ප්‍රශ්නයක්

aniwa mchn delete koropanසොහොන;21363848 said:බය කරලා ඕවා ඩිලීට් කරගනින්
අනාගතේදී කොල්ලාට ප්‍රශ්නයක්

aniwa mchn delete koropanදැන් නම් එයා මාත් එක්ක තරහ වෙලාද දන්නේ නෑ මම අරම කියපු එකට.
උඹගෙ කතාවෙත් ඇත්තක් තියෙනව මචන්.ඒත් ඉතින් අපිට හැම මිනිහ ගැනම එහෙම කෝනෙකින් බලන්න ඕනෙ නෑනෙ.හැමෝම පිඩොපයිල්ල නෙමෙයිනෙ.අනේ මන්ද ඉතින් දැන් කාලෙ වෙන දේවල් තමයි ශුවර් නැත්තෙ........
ඒකත් එහෙමද.කෝකටත් පොඩ්ඩල් හොයල බලපන් ඌ ගැන.ඌ බැඳපු එකෙක්ද? ලමයි එහෙම ඉන්න එකෙක්ද??
aniwa mchn delete koropan
ඔව් හොඳම දේ තමයි අපේ දරුවෝ පරිස්සම් කරගන්න එක. මිනිස්සු මොන වගේද කියලා අපිට හොයන්න බෑනේ හිත්වල තියෙන ඒවා. එදා පොඩි එකා බෑ බෑ කියද්දී බලෙන් වගේ ඇඳුම් ගලවලා නාන්න කියපු මාමගේ තමයි ලොකුම වැරැද්ද. අනික පොඩි එකෙක්ට වුනත් තමන්ගේ පෞද්ගලිකත්වයක් තියෙනවා කියන එක දෙමව්පියෝ පිළිගන්න ඕනේ.

අනිවා මචන් දැන් කාලෙ දෙමව්පියො තමයි ඕවට වගකියන්නෙ ඕන.කිසිම සැලකිල්ලක් නෑ කිසිම දෙයක් ගැන.ඔය සේයාගෙ කේස් එකේදිත් ඔහොම දෙයක්නෙ උනේ අම්මලගෙ තාත්තලගෙ නොසැලකිල්ල.....![]()
ඔව්. අපි ඉන්ටනෙට් එකෙන් ලෝකය ගැන දැන ගත්තට ගොඩක් අය ලෝකය ගැන දැනුවත් කමක් නෑ. ලෝකය කියලා දකින්නේ හින්දි මෙගා ටෙලිනාට්‍ය ටික තමයි.

හ්ම්ම්ම්ම්ම්
මට ඔය මනුස්සයා ගැන වැඩිපුර ඔහොම සැකයක් ආවේ ඒ ෆොටෝ ගහන වෙලාවේ කියපු දේවලුත් පස්සේ මතක් වුනාම.
පොඩි එකා කලිසම ගලවපු වෙලාවේ ඉඳන් හිටියේ ලැජ්ජාවට අත් දෙකෙන් අරක වහගෙන. ඕක දැකලා අර මනුස්සයා ඇහුව අත් දෙකෙන් වහගෙන ඉන්නේ මැනිකක්ද කියලා. මැණික පොඩ්ඩක් පෙන්නන බැරිද කියලා. ඕකට ඒ වෙලාවේ හැමෝම හිනහත් වුණා. මට ඒකත් මතක් වුණා ෆොටෝ දැක්කහම.
අනේමන්ද ඉතින් ඌ නිකන් පොඩි එකා දිහා කන්න වගේ බලාගෙන හිටියද?
නෑ නෑ එහෙම එකක් නම් පේන්න තිබ්බේ නෑ. ඔය වගේ පොඩි පොඩි විහිළු කළා මතකයි. හැබැයි මිනිහා නිතරම විහිළුවෙන් තමයි ඉන්නෙත් හැබැයි. හිතාගන්න බැහැ.

oya 4to wala piliwelak thiyenawa neda numbers walin me wage ABC00010,ABC00011,ABC00012,ABC00013
poddak eka balapan ubalata deepu set eke
samanyen kiyak wage awl 4tos thiyenawada anith 4to ekka baladdi
anith 4to 100 kata podi ekage ewa 5k 10k wage nm loku sakayak hithanna amarui ne
anika ubata owa ain karanna ba bn uta hariyata owa thiya ganna uwamana nm
gaththa dawasema camera ekenma delete karanm hari ewath recover karanna puluwan
mathaka thiyan idapan kawada hari mokakhari unoth mulinma uwa alla ganin
wena ithin karanna deyak na dan mama hithanne