

මචං කෙල්ලෙක් ඉද්දී තව කෙල්ලෙක්ට ඔයාගේ හිත ගියානම්. අනිවාර්යෙන්ම පළවෙනි කෙල්ලව අයින් කරල දෙවැනි කෙල්ල එක්ක ඉන්න.
ඕක මම කියන දෙයක් නෙමේ කවුදෝ කියපු එකක්. තේරුම තේරෙනවනේ..![]()










අනේ පොන්න පකයෝ. තොට තියෙන්නේ ගනු දෙන්නගෙන් මොකෙක්ද තෝරාගන්න ඕන කියන ප්‍රශ්නෙද? අර අහිංසක අම්මයි තාත්තයි දුක් විදලා හම්බ කරපු සල්ලි නාස්ති කරලා 2 සැරයක් විබාගේ අනාගත්ත එක නෙවෙයිද? පක්සන් තෝ ත්රෙඅඩ් දාල ඇහුවනම් අනේ මචං මම දෙපාරක් මේ කෙස් නිසා විබාගේ අනාගත්ත, මට 3 වෙනි පාරවත් විභාගේ ගොඩයන්නේ කොහොමද කියල, තොට කුරු උනත් උදව් කරයි,
හබරල කොලයක් පැලේන්නවත් හුජ්ජ කරගන්න බැරුව ගෑනු ගන්න හදනවා. තොට ඕකුන් නඩත්තු කරන්න පුලුවන්ද පකයෝ හරි හමන් job එකක් නැතුව? හරි හමන් job එකක් ගන්න විබාගේ ගොඩ දාගන්න එක නෙවෙයි මුට තියන ප්‍රශ්නේ, ගැනියෙක් ගන්න එක.
ගනී අරගෙන ජොබක් නැතුව ගෙදරට බරක් වෙලා, අර අහිංසක අම්ම තාත්තා දුක් විසදලා හම්බ කරන එක හුරගෙන කකා ඉදපන්
නොදකින් තොපිට මේවා කියනවට වඩා හොඳයි, කට-පුක බිම උලාගෙන මැරෙනවා![]()

මොකද උඹ වගේ වන්චාකාර බොරුකාරයෙක් එක්ක ඉන්න මොනම කෙල්ලෙක් වත් කැමති නැති නිසා.
සිරා කතාව මචන් මූ පලවෙනි කෙල්ලට සිරා love කරල නෑ.. එකයි ඔය වගේ හැගීමක් එන්නෙ.. මූ හිතට එකගව love කරානම් තව කෙල්ලෙක් set වෙන්නෙ නෑ.. දැන් ඉතින් දෙවෙනි එක කරපන්.. අයෙ පලවෙනි එක ගැන හිතන්නවත් එපා...මචන් ම්න් අහල තියනවා johnny depp quotes 1ක් ඔබ දෙදෙනෙකුට එකවර ආදරයෙන් බැදේ නම් ,දෙවැන්නාව තොරගන්න,මොකද ඔබ 1 වෙනියාට ඇත්තටම ආදරෙ කරා නම් දෙවැන්නෙක් වෙත නොයන නිසා...![]()



උඹමයි වැරදි... උඹට එක හිතක් නෑ යකෝ... උඹට ඕක තදින් දැනෙන්නේ නෑ ඔය වරද උඹ කල නිසා.. අර කෙල්ල උඹට ඔහොම කලා කියලා දැනගත්තොත් උඹට මොනවා හිතෙයිද කියලා හිතපන්.අවුරුදු ගානක ලව් එකට අසාධාරණයක් කරලා අනික් වුන්ට තමන් සාධාරනයි කියලා පේන්න වගේම හිත රවට්ටගන්න,තමන් කල දේ සාධාරනීකරණය කරන්න විභාග ගැනයි,ගෙදරින් අකමැති එක ගැනයි,කෙල්ලගේ රණ්ඩු ගැනයි බයිලාවක් ගහලා.උඹට එච්චරටම අවුලක් දැණුනනම් අර කෙල්ලට බොරුවක් නොකර අයින් වෙලා විභාගෙ හොදට කරගෙන,ගෙදරින් කැමති විදියේ කෙනෙක් හොයගන්න හරි හොයල දෙන්න කියන්න හරි තිබුනනේ.. උඹ ඔය දෙන්නගෙන් එකෙකුටවත් ඇත්තටම ආදරේ නැහැ,උඹට තාම ආදරේ ගැන හරි වැටහීමක් නැහැ එහෙම තිබුනනම් උඹ ඔහොම කරන්නේ නැහැ.බොරුවක් මතින් ආදරේ ගෙනියන්න බැහැ.උඹ දෙන්නවම රවට්ටලා.උඹ හිතනවද අලුත් කෙල්ල ඇත්ත දනගත්තොත් උඹ එක්ක දිගටම ඉදී කියලා...?උඹට අඩලාවත් නවත්තන්න බැරිවෙයි..කාට බොරු කීවත් උඹගේ හිත දන්නවානේ වරද... දැන් තවත් ඔය කෙල්ලොඅ දෙන්නව රවට්ටන්නේ නැතිව ඇත්ත කියන්න බැරිනම් තවත් පත කෙප්පයක් ඇදබාලා දෙන්නගෙන්ම ඈත් වෙල වෙන හොද කෙල්ලෙක් හොයාගනින්.කෙල්ල වෙන උන් එක්ක යන් නැත්තන් මොන වරද තිබුනත් බොරු කරන්නෙපා එතකොටවත්.දැන්වත් ඒ කෙල්ලෝ දෙන්නගෙ හීන ලෝකවලින් ඇහැරවපන් බොරු පලන් නැතිව.
උඹ ඔය කෙල්ලො දෙන්නගෙන්ම ඈත් වෙන එක හොදයි.මොකද උඹ වගේ වන්චාකාර බොරුකාරයෙක් එක්ක ඉන්න මොනම කෙල්ලෙක් වත් කැමති නැති නිසා.
![]()





