පෞද්ගලික ප්‍රශ්නයක්. උපදෙසක් දෙන්න.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔය දෙවැනි කෙල්ලට මගේ පෝං නම්බරේ දුන්න නම් අහවරයි නෙ ආයුබෝවන්ඩ

    9Y7qmQ3.png
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,535
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    තව එකපාරක් අවුරුද්දකට LOVE පැත්තකින් තියල හරියට A/L කරපන්...නිකං ජීවිතේ ගෑනු හින්ද නාස්ති කරගන්නැතිව...උඹට නැත්තං ජීවිත කාලෙම පසුතැවෙන්ට වෙයි.....!:yes::cool::cool:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මචං කෙල්ලෙක් ඉද්දී තව කෙල්ලෙක්ට ඔයාගේ හිත ගියානම්. අනිවාර්යෙන්ම පළවෙනි කෙල්ලව අයින් කරල දෙවැනි කෙල්ල එක්ක ඉන්න.

    ඕක මම කියන දෙයක් නෙමේ කවුදෝ කියපු එකක්. තේරුම තේරෙනවනේ.. :D

    :yes::yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    අනේ පොන්න පකයෝ. තොට තියෙන්නේ ගනු දෙන්නගෙන් මොකෙක්ද තෝරාගන්න ඕන කියන ප්‍රශ්නෙද? අර අහිංසක අම්මයි තාත්තයි දුක් විදලා හම්බ කරපු සල්ලි නාස්ති කරලා 2 සැරයක් විබාගේ අනාගත්ත එක නෙවෙයිද? පක්සන් තෝ ත්රෙඅඩ් දාල ඇහුවනම් අනේ මචං මම දෙපාරක් මේ කෙස් නිසා විබාගේ අනාගත්ත, මට 3 වෙනි පාරවත් විභාගේ ගොඩයන්නේ කොහොමද කියල, තොට කුරු උනත් උදව් කරයි,

    හබරල කොලයක් පැලේන්නවත් හුජ්ජ කරගන්න බැරුව ගෑනු ගන්න හදනවා. තොට ඕකුන් නඩත්තු කරන්න පුලුවන්ද පකයෝ හරි හමන් job එකක් නැතුව? හරි හමන් job එකක් ගන්න විබාගේ ගොඩ දාගන්න එක නෙවෙයි මුට තියන ප්‍රශ්නේ, ගැනියෙක් ගන්න එක.

    ගනී අරගෙන ජොබක් නැතුව ගෙදරට බරක් වෙලා, අර අහිංසක අම්ම තාත්තා දුක් විසදලා හම්බ කරන එක හුරගෙන කකා ඉදපන්

    නොදකින් තොපිට මේවා කියනවට වඩා හොඳයි, කට-පුක බිම උලාගෙන මැරෙනවා :angry::angry::angry::angry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අම්මලා තාත්තලා කවදාවත් දරුවෙක්ට වැරැද්දක් කරන්න හිතන් තීරන ගන්නේ නෑ. අම්මලත් ඔය මුල් සම්බන්දෙට අකමැති නම් තවත් ඒ මිනිස්සුන්ව රිද්දව රිද්දව ඕක කරලා තේරුමක් නෑ. ඔයට මේ වෙනකන් දෙවෙනි කෙල්ලව මුනගහුනෙ නෑ කියලා හිතන්න. ඒත් මේ තියන තත්වෙ උඩ ඔයාට පලවෙනි එක නවත්තන්න වෙනවනේ.. ඔයා අම්මලට දෙවෙනි කෙල්ල ගැන කියන්න කියලා පලවෙනි එකේ තත්වෙ ගැනත් කියන්න.. මොකද දෙවෙනි එක ගැන පස්සෙ කියලා ඒකටත් විරුද්ධ වෙලා ආයෙත් තුන්වැනි කෙල්ලෙක් යාලු වෙලා මේ වගේ වුනොත් තවත් ප්‍රෂ්නයක්.. ඒක නිසා අම්මලට කියලා අම්මල කියන විදිහට වැඩ කරන්න.. මම හිතනවා ඔයාට විසඳගන්න බැරි ප්‍රෂ්නෙට උත්තරේ ඔයගෙ අම්මයි තාත්තයි දන්නවා කියන එක.. එයාලා නරක නාමය අරන් හරි ඔයාව නරක නාමෙන් බේරලා දෙයි... :yes::yes:
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    kello 2k innawa kiyanne uba ekektawat adare na kiyana eka. oya 2ma atharala hodata igana ganin bn. ubata hoda job kattak nati unot oya 2ma yanawa ewa gana sakayak tiyaganna epa. gon wenne nathuwa hodata iganagena hoda job ekak hoyaganin . etakota hoda kello ati taram hambei.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹමයි වැරදි... උඹට එක හිතක් නෑ යකෝ... උඹට ඕක තදින් දැනෙන්නේ නෑ ඔය වරද උඹ කල නිසා.. අර කෙල්ල උඹට ඔහොම කලා කියලා දැනගත්තොත් උඹට මොනවා හිතෙයිද කියලා හිතපන්.අවුරුදු ගානක ලව් එකට අසාධාරණයක් කරලා අනික් වුන්ට තමන් සාධාරනයි කියලා පේන්න වගේම හිත රවට්ටගන්න,තමන් කල දේ සාධාරනීකරණය කරන්න විභාග ගැනයි,ගෙදරින් අකමැති එක ගැනයි,කෙල්ලගේ රණ්ඩු ගැනයි බයිලාවක් ගහලා.උඹට එච්චරටම අවුලක් දැණුනනම් අර කෙල්ලට බොරුවක් නොකර අයින් වෙලා විභාගෙ හොදට කරගෙන,ගෙදරින් කැමති විදියේ කෙනෙක් හොයගන්න හරි හොයල දෙන්න කියන්න හරි තිබුනනේ.. උඹ ඔය දෙන්නගෙන් එකෙකුටවත් ඇත්තටම ආදරේ නැහැ,උඹට තාම ආදරේ ගැන හරි වැටහීමක් නැහැ එහෙම තිබුනනම් උඹ ඔහොම කරන්නේ නැහැ.බොරුවක් මතින් ආදරේ ගෙනියන්න බැහැ.උඹ දෙන්නවම රවට්ටලා.උඹ හිතනවද අලුත් කෙල්ල ඇත්ත දනගත්තොත් උඹ එක්ක දිගටම ඉදී කියලා...?උඹට අඩලාවත් නවත්තන්න බැරිවෙයි..කාට බොරු කීවත් උඹගේ හිත දන්නවානේ වරද... දැන් තවත් ඔය කෙල්ලොඅ දෙන්නව රවට්ටන්නේ නැතිව ඇත්ත කියන්න බැරිනම් තවත් පත කෙප්පයක් ඇදබාලා දෙන්නගෙන්ම ඈත් වෙල වෙන හොද කෙල්ලෙක් හොයාගනින්.කෙල්ල වෙන උන් එක්ක යන් නැත්තන් මොන වරද තිබුනත් බොරු කරන්නෙපා එතකොටවත්.දැන්වත් ඒ කෙල්ලෝ දෙන්නගෙ හීන ලෝකවලින් ඇහැරවපන් බොරු පලන් නැතිව.
     
    Last edited:

    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    1st shy maths karala C3k aran thiyenne ochchara case thiyeddi.. Umba meterayak tamai :yes::yes:

    Umbe waraddak naa.. Kellekgen labenna ona adare nathi unama wena ekakata hitha yanawa thama.. mama kiyanne GF gana.. Wife gana neme.. Tama marry karala nathikota bandama monaa wei da.. Matath oya wagema deyak una..

    tawa tika kalayak balapan.. Wenna thiyena hondama widihata oka wisandei
     
    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    දෙදෙනෙකුට ආදරය කර තිදෙනෙකුට වළ කපන්න කියලා කියනවනේ.වෙච්ච දේ වුනා.උඹ දෙවෙනි කෙල්ල දිගටම කරපං.මතක තියාගනිං කෙල්ලො දෙන්නා එකට මුණ ගස්සවන්න එපා.උඹ ඉවරයි.ගෙවල් වලට කියපං උඹ පළවෙනි කෙල්ල අතාරිනවා කියලා.කෙල්ලට කියපං "ඔයා හරි නපුරුයි, අනික ගෙවල් වලිනුත් කැමති නෑනේ"කියලා.ඒ ගමන් උඹේ හොඳ පිට් එකක් හිමීට සෙට් කරවපං අර පළවෙනි කෙල්ලට යාලුවෙක් විදිහට.පස්සේ උන් ඕන දෙයක් කරගනී.උඹ දෙවෙනි කෙල්ල හිමීට අරං ගිහින් ජොබක් සෙට් කරං බැඳපං.
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    අනේ පොන්න පකයෝ. තොට තියෙන්නේ ගනු දෙන්නගෙන් මොකෙක්ද තෝරාගන්න ඕන කියන ප්‍රශ්නෙද? අර අහිංසක අම්මයි තාත්තයි දුක් විදලා හම්බ කරපු සල්ලි නාස්ති කරලා 2 සැරයක් විබාගේ අනාගත්ත එක නෙවෙයිද? පක්සන් තෝ ත්රෙඅඩ් දාල ඇහුවනම් අනේ මචං මම දෙපාරක් මේ කෙස් නිසා විබාගේ අනාගත්ත, මට 3 වෙනි පාරවත් විභාගේ ගොඩයන්නේ කොහොමද කියල, තොට කුරු උනත් උදව් කරයි,

    හබරල කොලයක් පැලේන්නවත් හුජ්ජ කරගන්න බැරුව ගෑනු ගන්න හදනවා. තොට ඕකුන් නඩත්තු කරන්න පුලුවන්ද පකයෝ හරි හමන් job එකක් නැතුව? හරි හමන් job එකක් ගන්න විබාගේ ගොඩ දාගන්න එක නෙවෙයි මුට තියන ප්‍රශ්නේ, ගැනියෙක් ගන්න එක.

    ගනී අරගෙන ජොබක් නැතුව ගෙදරට බරක් වෙලා, අර අහිංසක අම්ම තාත්තා දුක් විසදලා හම්බ කරන එක හුරගෙන කකා ඉදපන්

    නොදකින් තොපිට මේවා කියනවට වඩා හොඳයි, කට-පුක බිම උලාගෙන මැරෙනවා :angry::angry::angry::angry:

    :yes:

    11.gif
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹ ඔය කෙල්ලො දෙන්නගෙන්ම ඈත් වෙන එක හොදයි. :angry:මොකද උඹ වගේ වන්චාකාර බොරුකාරයෙක් එක්ක ඉන්න මොනම කෙල්ලෙක් වත් කැමති නැති නිසා.:angry:
     
    nalakaer

    Active member
  • මචන් ම්න් අහල තියනවා johnny depp quotes 1ක් ඔබ දෙදෙනෙකුට එකවර ආදරයෙන් බැදේ නම් ,දෙවැන්නාව තොරගන්න,මොකද ඔබ 1 වෙනියාට ඇත්තටම ආදරෙ කරා නම් දෙවැන්නෙක් වෙත නොයන නිසා...:yes::yes::yes:
    සිරා කතාව මචන් මූ පලවෙනි කෙල්ලට සිරා love කරල නෑ.. එකයි ඔය වගේ හැගීමක් එන්නෙ.. මූ හිතට එකගව love කරානම් තව කෙල්ලෙක් set වෙන්නෙ නෑ.. දැන් ඉතින් දෙවෙනි එක කරපන්.. අයෙ පලවෙනි එක ගැන හිතන්නවත් එපා... :yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹමයි වැරදි... උඹට එක හිතක් නෑ යකෝ... උඹට ඕක තදින් දැනෙන්නේ නෑ ඔය වරද උඹ කල නිසා.. අර කෙල්ල උඹට ඔහොම කලා කියලා දැනගත්තොත් උඹට මොනවා හිතෙයිද කියලා හිතපන්.අවුරුදු ගානක ලව් එකට අසාධාරණයක් කරලා අනික් වුන්ට තමන් සාධාරනයි කියලා පේන්න වගේම හිත රවට්ටගන්න,තමන් කල දේ සාධාරනීකරණය කරන්න විභාග ගැනයි,ගෙදරින් අකමැති එක ගැනයි,කෙල්ලගේ රණ්ඩු ගැනයි බයිලාවක් ගහලා.උඹට එච්චරටම අවුලක් දැණුනනම් අර කෙල්ලට බොරුවක් නොකර අයින් වෙලා විභාගෙ හොදට කරගෙන,ගෙදරින් කැමති විදියේ කෙනෙක් හොයගන්න හරි හොයල දෙන්න කියන්න හරි තිබුනනේ.. උඹ ඔය දෙන්නගෙන් එකෙකුටවත් ඇත්තටම ආදරේ නැහැ,උඹට තාම ආදරේ ගැන හරි වැටහීමක් නැහැ එහෙම තිබුනනම් උඹ ඔහොම කරන්නේ නැහැ.බොරුවක් මතින් ආදරේ ගෙනියන්න බැහැ.උඹ දෙන්නවම රවට්ටලා.උඹ හිතනවද අලුත් කෙල්ල ඇත්ත දනගත්තොත් උඹ එක්ක දිගටම ඉදී කියලා...?උඹට අඩලාවත් නවත්තන්න බැරිවෙයි..කාට බොරු කීවත් උඹගේ හිත දන්නවානේ වරද... දැන් තවත් ඔය කෙල්ලොඅ දෙන්නව රවට්ටන්නේ නැතිව ඇත්ත කියන්න බැරිනම් තවත් පත කෙප්පයක් ඇදබාලා දෙන්නගෙන්ම ඈත් වෙල වෙන හොද කෙල්ලෙක් හොයාගනින්.කෙල්ල වෙන උන් එක්ක යන් නැත්තන් මොන වරද තිබුනත් බොරු කරන්නෙපා එතකොටවත්.දැන්වත් ඒ කෙල්ලෝ දෙන්නගෙ හීන ලෝකවලින් ඇහැරවපන් බොරු පලන් නැතිව.
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹ ඔය කෙල්ලො දෙන්නගෙන්ම ඈත් වෙන එක හොදයි. :angry:මොකද උඹ වගේ වන්චාකාර බොරුකාරයෙක් එක්ක ඉන්න මොනම කෙල්ලෙක් වත් කැමති නැති නිසා.:angry:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සම්පූර්ණ වැරැද්ද උඹේම නෙමෙයි බන්. පළවෙනි කෙල්ල හරියටහ උඹට පණ වගේ ලව් කරානන් මෙහෙම වෙන්නෙ නැහැ. අම්මලගෙ කැමැත්ත පවා නැතුව උඹ ඒකිට ලව් කරපු බව දැන දැන ඒකි උඹට නපුරු කම් කරානන්, ඒ හරහා උඹේ හිතේ ඇතිවන අඩුපාඩු කම් වලට උඹ වෙන උන් හොයන් යන එක (ඉබේම හිත යන එක) සාධාරණයි. දැන් ඉතින් දෙන්නගෙම හිත හදන්න උඹට අමාරුයි. හැබැයි දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් රිද්දවල අනික් එක්කෙනා ගෙ හිත හදන්න උඹට පුලුවන්. පරණ කෙල්ලට එන්න කියල සම්පූර්ණ කතාව කියල ඒ මගුල නතර කරපන්.( ඇත්තට කියපන්) දෙවෙනි කෙල්ලට මේ කිසිම දෙයක් දැන් කියන්න එපා. හැබැයි සම්පූර්ණයෙන් දැනහදුන ගත්තම රහසක් නැතුව ඔය පරණ සීන් එක කියපන්.. හැබැයි ආයිත් කවමදාවත් ඒ පරණ මගුල මතක් කරල ගන්න එපා කියපන්