මගෙ තාත්තා නැති වෙලා යලුවා.. මට මතකවත් නැහැ.
ඔහොම තාත්තා කෙනෙක් ඉන්න එක ගැන ඔයා සතුටු වෙන්න හදවතින්ම
දවසක් මගේ යාළුවෙක් තාත්තා හොඳටම බොනව කියලා මගෙත් එක්ක කිය කිය ඇඩුවා. මම එදා ඌට ගොඩක් තේරුම් කරලා දුන්නා.
දැන් ඌ තැනකට ගිහින් තාත්තට පොඩි ලොරියක් අරන් දුන්නා.දැන් තාත්තා වැඩිය බොන්නෙත් නැහැ.හොඳට සල්ලිත් හොයලා රෙස්පෙක්ට් එකේ ඉන්නවා.දැන් ඌ ආඩම්බරයි තාත්තා ඉන්න තැන ගැන.
මෙයා තාම පොඩි එකෙක් වගේ.තාත්තා කෙනෙකුගේ අගේ තාම තේරෙන්නේ නැහැ.මෙයා තාත්තා කෙනෙක් වෙච්ච දාට මූ වගේ ලොකු කොල්ලො ඉන්න දාට මූට තේරෙයි එදා තාත්තා හැසිරුණ විදිය ගැන.


danna un dannawane echcharai yako eka ekaata ona widiyata inna giyanaam ubalai taththa ada thawath eka rajaye seewakayek wenna tibba