පෞද්ගලික ප්‍රශ්නයක් help

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මගෙ තාත්තා නැති වෙලා යලුවා.. මට මතකවත් නැහැ.

    ඔහොම තාත්තා කෙනෙක් ඉන්න එක ගැන ඔයා සතුටු වෙන්න හදවතින්ම

    දවසක් මගේ යාළුවෙක් තාත්තා හොඳටම බොනව කියලා මගෙත් එක්ක කිය කිය ඇඩුවා. මම එදා ඌට ගොඩක් තේරුම් කරලා දුන්නා.
    දැන් ඌ තැනකට ගිහින් තාත්තට පොඩි ලොරියක් අරන් දුන්නා.දැන් තාත්තා වැඩිය බොන්නෙත් නැහැ.හොඳට සල්ලිත් හොයලා රෙස්පෙක්ට් එකේ ඉන්නවා.දැන් ඌ ආඩම්බරයි තාත්තා ඉන්න තැන ගැන.
    මෙයා තාම පොඩි එකෙක් වගේ.තාත්තා කෙනෙකුගේ අගේ තාම තේරෙන්නේ නැහැ.මෙයා තාත්තා කෙනෙක් වෙච්ච දාට මූ වගේ ලොකු කොල්ලො ඉන්න දාට මූට තේරෙයි එදා තාත්තා හැසිරුණ විදිය ගැන.:yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oyage thatha gena mokut kianna epa..
    salli kiala penane nethi aya thamai lankawata one..

    balanna kochchara lassanata innawada kiala..

    prado ehema tiyeddi.. traffic eke indeddi ethakota therei three wheel ekak hari bus eke giyoth
     
    Aug 25, 2014
    47
    2
    0
    උඹේ තාත්තා අදහන්න වටිනා මිනිහෙක් නේ බන්. අපේ ගෙවල් ගාව එකෙක් three wheel එකක් ගෙනල්ලා දැන් ඌ මිනිස්සුන්ගේ මුණ බලන්නෙත් නෑ...

    hikz :D
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මට නම් මේකට කියන්න තියන්නේ එකම එක දෙයයි...

    "අනේ තෝ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක්"
     

    anu4ranga708

    Junior member
  • Oct 12, 2008
    161
    22
    18
    yako ubath taththa kenek wechcha dawasata ubata terei ponz :/ pitin pennanna hadanna epa tiyanawa kiyala :) danna un dannawane echcharai yako eka ekaata ona widiyata inna giyanaam ubalai taththa ada thawath eka rajaye seewakayek wenna tibba
     
    Aug 28, 2014
    53
    6
    0
    සහෝදරය,උබලගේ තාත්ත ජනාධිපති කරන්න වටින මනුස්සයෙක්..ඕකට බුද්ධාගමේ කියන්නේ අල්පේච්ඡතාව කියලා..පුලුවන් නම් තාත්තත් එක්ක නිකන් ඉන්න ගමන් ඕක ගැන ෂේප්එකේ කතා කරපන්..තාත්ත අනිවා පැහැදිලි කරලාදෙයි..මතක් කරලා තාත්ත මොකද කිව්වෙ කියලා අපිටත් කියපන් හොදද..
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Lajjai ban umbawage akek awage manussk haduwa kiyanne.
    amanussayata garu karapan.

    umbata thiyena awula awill aumbalage thaththa posh naa, smart phone naa, loku kamin inna, hotel walata gihella pada show dannaa.

    umbalagay thaththa kawada hari loku waraddak karala thiyenawa umbawagay apathayek hadapu ekata.
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    :yes::yes::yes:
    උබේ තාත්තා හොදයිනේ පොන්ස්
    උබේ තාත්තා කරපු එකම වැරැද්ද උබ වගේ ආටෝප වලට කැමති එකෙක් හදාගත්ත එක
    තාත්ත මේ කතාව දැක්ක නම් හිතයි අපරාදේ සරමේ පිජිදගන්න තිබුනේ කියලා

    වෙන තාත්තල ළමයිට කන්න දෙන්නේ නැහැ
    දුවලව දුෂණය කරනවා
    සල්ලි වලින් වෙන ගැනු එකකේ යනවා
    බිලා ගැනිට ගහනවා

    උබේ තාත්ත කොච්චර හොදද


    ඕක ට කරන්න දෙයක් නැහැ බන්
    තත්ත්ව වෙනස් කරන්න බැහැ
    වේලිච්ච ඉරටු නවන්න බැහැනේ
    මෙහෙම දේකුත් තියනවා
    අද සමාජයේ නිහතමානී මිනිස්සුන්න්ගේ කරේ නගින්න එන වුන් වැඩි
    ඕකයි උබට දැනෙනවා ඇත්තේ
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ado me comments diha balapan umbe thaththata meke aya kochchara garu karanawada kiyala.....eka eka aya eka eka widiyai ban...e widiya therum ganin...eyage narakak nene...matanam sirama porak umbalage thaththa....
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඕකට තමයි කියන්නෙ මනුස්සකම කියල.
    උබලගෙ තාත්ත සුපිරි මනුස්සයෙක්.
     

    edirijv

    Member
    Oct 6, 2011
    216
    2
    0
    වෙන තාත්තල ළමයිට කන්න දෙන්නේ නැහැ
    දුවලව දුෂණය කරනවා
    සල්ලි වලින් වෙන ගැනු එකකේ යනවා
    බිලා ගැනිට ගහනවා

    උබේ තාත්ත කොච්චර හොදද