pvt uni වල quality එක ගැන ලොකුම කැක්කුම තීන්නේ pvt යන උන්ට වඩා, gov uni වල ඉන්න සමහර කුකයෝ සෙට් එකකටයි ගොඩක් වෙලාවට gov uni වල තීන සමහර jobless degree කරන උන්ටයි.
එකම field එකේ degree තීන අය වැඩි වෙද්දී අනිවාර්යෙන් supply එක වැඩි නිසා salary අඩු වෙනවා , මොකද හැම job එකකටම ගොඩක් දක්ෂ අය ඕන වෙන්නේ නැහැ. ඒ වගේ job positions වලට අඩු salary එකට වැඩ කරන්න කැමති උන් හොයා ගන්න ලේසි companies වලට supply එක තීන නිසා. අදාළ field එකේ දක්ෂමක් නැති උනත් supply එක අඩු නිසා පොඩි job position එකකට උනත් වැඩි salary ඉල්ලන සමහර gov uni අයට ඒ දේ කරන්න බැරි වෙනවsupply එක වැඩි වෙද්දී දුකයි තමයි ,ඒ දුකත් එක්ක කුහක කමක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක් repeat වේවි degree ගොඩ දා ගන්න සමහර gov uni උන්ට.
දැන් යන විදිහට pvt uni ගොඩක් තව ලංකාවේ හැදෙනවා හැම field එකකම වගේ degrees offer කරන. company එකකට අවශ්‍ය නැහැ පොඩි job position එකකට ලොකු salary දීලා දක්ෂ කෙනෙක් ව ගන්න මොකද ,ඒ ගන්න කෙනාගේ දක්ෂකමෙන් company එකට profit එකක් නැත් නම්. අනිවාර්යෙන් degree කියන්නේ ඒ තරම් ගණන් ගන්නේ නැති දෙයක් වෙනව ටික කාලෙකින් supply එක වැඩි නිසා . කාටවත් වෙන කෙනෙක් ඉගෙන ගන්න එක නැවත් වන්න අයිතියක් නැහැ සල්ලි දීලා හරි පිනට හරි .





බින්දු;17282223 said:Evoque Season 2 වෙලා වගේ. මහාචාර්ය තුමා සෙක්ස්පෝස්ඩ් වෙලාද![]()
ලොලෙ ලොල් ආහ්.ඉස්කෝලේ යන කාලෙ දෙමව්පියන්ගේ සල්ලි කාබාසිනියා කරලා කරලා ඒ ලෙවල් හරියට පාස් උනෙ නෙති අනාතයෙකුගේ හෙළිදරව්වක් කියලා දාපන් ටොපික් එකට.![]()











කව්රු කොහොම මොන යුනි එකට ගියත් ඒ උන් යන්නේ උන්ට යන්න ඕනි නිසානේ. එයාලා කොහොම ගියත් .
Sira katawa machan... Maths S3 = Arts A3 mata hithenne ehemai..
දවසේ කතාව මචන් මෙන්න මේක
"නිදහස් අද්යාපනයයි නිකන් අද්යාපනයයි පටලවගෙන හින්ද තමා ලන්කාව මෙච්චර ලන්කට් එකක් වෙලා තියෙන්නෙ. නවක වද සොන්නයො රිදිල™ දුවන් ඇවිත් සමයන් හෑලි පිටු ගනන් ලියල"

බින්දු;17282438 said:
මේවා ටයිප් කරලා වැඩක් නෑ. තවම ඩිග්රියක් කම්ප්ලීට් කරලා නැති, එහෙම නැත්නම් යන්තම් අවුට් වෙච්ච බච්චොන්ට මේවා තේරෙන්නේ නෑ. ඩිග්රියක් කරනකොට, නැත්නම් ලඟදි අවුට් වුන ගමන් අම්බෝ අපි තමයි සකල කලා වල්ලභ, සර්ව ශිල්ප විශාරද කියලා හිතන්නේ. අනිත් එකා කියන දෙයක් අහන්නෙත් නෑ,පිලිගන්නෙත් නෑ. ජොබක් හොයනකොට, ජොබක් කරනකොට ඔය ගෑස් බහිනවා. ඊට පස්සේ බැඳලා පැටියෙක් දෙන්නෙක් බාලා, කොණ්ඩගස් එක දෙක ඉදෙන්න ගන්නකොට, වාහනේ ෆිනෑංස් එක, ගෙදර හවුසිං ලෝන් එක ගෙවාගෙන යනකොට සර්වඥතා ඥානය පහල වෙලා යථා තත්වෙට පත්වෙනවා![]()
නිදහස් අද්යාපනයයි නිකන් අද්යාපනයයි පටලවගෙන හින්ද තමා ලන්කාව මෙච්චර ලන්කට් එකක් වෙලා තියෙන්නෙ. නවක වද සොන්නයො රිදිල™ දුවන් ඇවිත් සමයන් හෑලි පිටු ගනන් ලියල


සමාජෙ විවිධත්වෙ රැකින එක ගැන කතාකරල ආපහු එකම කාලා.උඹල වගේ මැට්ටෝ නම් මොන කැම්පස් එකකින් උපාධි ගත්තත් වැඩක් නෑ බන්. උඹලගේ තියන්නේ කුහක මානසිකත්වය. හැමෝටම ගණන් කරන්න බෑ, ඒ වගේමයි හැමෝටම කළා කරන්නත් බෑ. සමාජයක තියන විවිධත්වය අවබෝධ කරගන්න බැරි එවුන් කොහේ ගියත් එකයි මචන්..
පුද්ගලික විශ්වවිද්‍යාල වල වැරද්දක් මන් නම් දකින්නේ නෑ. ඒත් ගොඩාක් අය පුද්ගලික විශ්ව විද්‍යාල වල තත්වය ගන්න හදන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල හෑල්ලුවට ලක් කරලා...
අපි හිතන්න ඕන එහෙම නෙවෙයි තවමත් අපේ රටේ වැඩි ප්රතිශතයක දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට තමන්ට ඕන විදියට අද්යාපනය ලබා දෙන්න තරම් වත් කමක් නෑ. ඒ නිසා නිදහස් අධ්‍යාපනට රැකගන්න ඕනා ආර්ථිකය අතින් අඩු මට්ටමක ඉන්න ගම්වල දරුවන්ට අනාගතයක් ගොඩනගා ගන්න. එහෙම නැතුව සල්ලි තියන දොස්තරගේ දරුවා දොස්තර කෙනෙක් හෝ ඉන්ජෙනේරුවෙක් කරලා දුප්පත් ගම්වල දෙමව්පියන්ගේ දරුවෝ ලවා හැමදාම කුඹුරු කොටන්න නෙවෙයි...
ගොඩක් විශ්ව විද්‍යාල වල ඉන්න අය පාරට බහින්නේ මේ නැතිවෙලා යන නිදහස් අද්යාපනය රැකගන්න.

බින්දු;17282438 said:
ඕක නෙවෙයි දවසේ කතාව. මෙන්න මේක.
රජයේ යුනියක ඉගෙන ගත්ත, පාස් අවුට් වෙච්ච අති බහුතරය ( හැංකොකා වගේ එකෙක් දෙන්නෙක් ඇරුනම ) ප්‍රයිවට් යුනි වහන්න, නැති කරන්න කියන්නේ නෑ. උන් කියන එකම දේ ඒවා නියාමනය කරන්න කියන එක. නියාමනය කියන්නේ උඹලගෙන් හොරට සල්ලි කඩන එක නවත්තන්න කියන එක, ගන්න සල්ලිවලට හරියන්න දැනුම ලබාදෙන්න කියන එක. ඒත් උඹලා කිසිම කෙනෙක් රජයේ යුනියකට දෙන සල්ලි වැඩි කරන්න, පහසුකම් වැඩිකරන්න , ගන්න ශිෂ්‍යයෝ ප්‍රමාණය වැඩි කරන්න කියලා කියන්නේ නෑ නේ.වහපියව්, කුඩුකරපිය. ගහපියව් කියලමයි කියන්නේ. රජයේ යුනියක වැඩිපුර චාන්ස් හම්බුනොත් ඒවා යන්නේ මහින්දගේ පුතාලට, නෑයොන්ට නෙවෙයි. රටේ ඉන්න මිනිස්සුංගේ ලමයින්ට. උඹලා ලක්ශ එකහමාරේ සපත්තු දාන එවුන් නෙවෙයිනේ. ගෙදර මිනිස්සු සාධාරණව හම්බකරපුවා වියදම් කරලා ඉගෙන ගන්න උන්. රජයේ විශ්වවිද්‍යාල දියුණු වුනොත්, තව කීදෙනෙක්ට ඉගෙන ගන්න චාන්ස් ලැබේවිද?? ආට් ෆැකල්ටි එකක වෙන දේවල් මුලු විශ්වවිද්‍යාල පද්ධතියටම සාමාන්‍යකරණය කරලා මඩ ගහන එක විතරයි කරන්නේ. කුහක කමද,මෝඩකමද , තමන්ට යන්න බැරිවුන තැනක අනිත් එකා ඉන්නවා කියන ඉරිසියාවද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. ඒ මොකක් වුනත්, ඕකෙන් තමන්ට ඇති වැඩකුත් නෑ, අනුන්ට ඇති වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. රජයේ යුනිවලට පහර ගැහුවා කියලා, ප්‍රයිවට් යුනි වල රේටිං වැඩි වෙන්නෙත් නෑ. තමං ගිය තැන ගිය වැඩේ කරගෙන එලියට ඇවිත් අනුන්ට වදයක් නොවී ජීවත් වෙනවා නම් එච්චරයි.
මේවා ටයිප් කරලා වැඩක් නෑ. තවම ඩිග්රියක් කම්ප්ලීට් කරලා නැති, එහෙම නැත්නම් යන්තම් අවුට් වෙච්ච බච්චොන්ට මේවා තේරෙන්නේ නෑ. ඩිග්රියක් කරනකොට, නැත්නම් ලඟදි අවුට් වුන ගමන් අම්බෝ අපි තමයි සකල කලා වල්ලභ, සර්ව ශිල්ප විශාරද කියලා හිතන්නේ. අනිත් එකා කියන දෙයක් අහන්නෙත් නෑ,පිලිගන්නෙත් නෑ. ජොබක් හොයනකොට, ජොබක් කරනකොට ඔය ගෑස් බහිනවා. ඊට පස්සේ බැඳලා පැටියෙක් දෙන්නෙක් බාලා, කොණ්ඩගස් එක දෙක ඉදෙන්න ගන්නකොට, වාහනේ ෆිනෑංස් එක, ගෙදර හවුසිං ලෝන් එක ගෙවාගෙන යනකොට සර්වඥතා ඥානය පහල වෙලා යථා තත්වෙට පත්වෙනවා![]()

.
වෙන්න ඇති උබට හොදට කරුණු කාරණා කියන්න පුළුවන්. මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙම ආණ්ඩුවේ කැම්පස් උන්ව බාල්දු කරන්න . ඇයි එහෙම කරන්නේ..... තමන්ට බැරි වුනදෙට කරන කුහක කම නේද? අම්මලා තාත්තලා නැත්තම් තනියෙන් චු කරගන්න වත් බැරි බහුශ්‍රැතයන්ට ත්රෙන්නේ නැහැ ඕවා.සමාජෙ විවිධත්වෙ රැකින එක ගැන කතාකරල ආපහු එකම කාලා.
ගොවියගෙ පුතා දොස්තර කෙනෙක් නෙමෙයි කෘෂිකර්ම විෂේශඥ්ඥයෙක් කරන තැනට තමයි අධ්‍යාපනේ ගේන්න ඕන. නැතුව හැමෝම දොස්තරල ඉන්ජිනේරුව කරලම විතරක් හරියන්නෙ නැහැ. හැමෝටම තමන් කැමති ඕන ඕනම ක්ෂේත්රයකින් පුලුවන්තරම් ඉදිරියට යන්න ඉඩක් තියෙන්න ඕන.ඒක තමයි නිදහස් අධ්‍යාපනේ කියන්නෙ.
සමස්තයක් හැටියට ආන්ඩුවෙ තැන්වලවත් පුද්ගලික අධ්‍යාපනේ ඇතුලෙවත් නිදහස් අධ්‍යාපනේ නැහැ![]()
දවසේ කතාවබින්දු;17282438 said:උන් කියන එකම දේ ඒවා නියාමනය කරන්න කියන එක. නියාමනය කියන්නේ උඹලගෙන් හොරට සල්ලි කඩන එක නවත්තන්න කියන එක, ගන්න සල්ලිවලට හරියන්න දැනුම ලබාදෙන්න කියන එක.

Mata nam kiyanakotama hithuna. Kohen hari it degreeyak ellagatta private cmpus sonnayek kiyalaමේ බොරු කියන්න එපා මනුස්සයෝ doctor කෙනෙක් මොකෝ මහ බැංකුවේ බැංකු සහකාර interview අවේ නෑ කියල අවුල් යන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1576443
අනික doctor කෙනෙක්ට english බැරිද මේ තියෙන්නේ මේ මනුස්සය දාපු comment එකක්
[අඩෝ මේක උඹලා සීරියස් අරගෙනනේ බං...යකෝ මමත් ඉංගිරිසි ෆේල්..
අර එකෙක් අහලා තිබුනා භාෂා පරමේශ්වර කථාවක්..
මගුලක් කියනවා..
මට පුලුවන් Good Morning,Good Night,Sweet Dream,Bye,
Take Care,Welcome,See You,I love You,Miss You ඔන්න ඔය වගේ ටිකක් විතරයි....
මම කාටහරි හිනා වෙනවා නම් ඉස්සෙල්ලම හිනා වෙන්නේ මටමයි....
මම නෙවි,උඹලනේ බං හෙන ටෝක් දීලා තියෙන්නේ මේකට ඇවිත්..
http://www.elakiri.com/forum/showthread.php?t=1629748&page=2