පෞද්ගලික වෙද්‍ය විද්‍යාල

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම උදේ පල කරපු අදහස්වලින් මෙතන පිස්සු නටන්නේ නැතිව බුද්ධිමත් සංවාදයක් ඇති කරට ඔයාලට ගොඩාක් ස්තුතියි.
    ඔය හැමෝගෙම අදහස් බැලුවහම මටනම් හිතෙන දේ තමයි ආණ්ඩුවට ඇයි බැරි දශමෙන් දෙකෙන් කැම්පස් යන්න බැරි
    කොල්ලෝ කෙල්ලෝ තව දාහක් දෙදහකට කැම්පස් යන්න පුළුවන් වෙන විදිහට ඒවගේ තත්වය දියුණු කරන්න.
    අනෙක් කාරණය තමයි මේකට නිකන් කියන්නන් වාලේ විරුද්ධ වෙන අයට
    සහ ඔවුන්ට විරුද්ධව අවලාද නගන අයට ඇයි බැරි මේකේ නියමිත් ප්‍රමිතියකින් යුතුව කරන්න කියල ආණ්ඩුවට බල කරන්න.
    අන්තිමදේ ඇයි රජයට බැරි මේ ආයෝජකයන්ට මේක නියමිත ප්‍රමිතියකින් කරන්න සහය දීල තවත් එයාලව දිරිමත් කරන්න.

    එතකොට සල්ලි තියන අයටත් හොඳයි සල්ලි නැති අයටත් යම් පමණක සහනයක් තියනවා
    ජනතාවත් ආරක්ෂිතයි.

    ඔය දෙනවයි කියන මිලියන 600යෙන් 300යක් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යෙදෙවුවොත් තව සිසුන් කීයකට අවස්ථාව දෙන්න පුලුවන්ද

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේකට මගේ Suggestion දෙකයි තියෙන්නේ....

    1. මෙඩිකල් යන්න ලකුණු දෙක තුන අඩු විච්චි අයට මේකේ ප්‍රමුඛතාව හම්බ වෙන්න ඕනේ......

    නැත්නම්

    2. මේකට ගන්න අයටයි, රජයේ මෙඩිකල් ෆැකල්ටි වල අයටයි එකම විභාග තියන්න ඕනේ... ඒකේ ලකුණු අනුව අවසාන තීරණය ගන්න ඕනේ.

    :):)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මේ පෝස්ට් එකේ කියල තියෙන විදියට ප්‍රධාන තර්ක...

    ආණ්ඩුව (උසස් අධ්‍යාපන ඇමති තුමා ඇතුළු අනෙක් අය)
    1)ලංකාවෙන් විශාල සල්ලි ප්‍රමාණයක් පිට රටට ඇදිල යනවා.
    ඒවා ලංකාවේම ඉතුරු කරන්න පුළුවන්. - ඔව් මේ කතාව ඇත්ත තමයි. ලංකාවෙන් පිටරටට සල්ලි ඇදිල යන ක්‍රම තව තිබුනට මේකත් එක ක්‍රමයක්... ඒ නිසා එක ක්‍රමයක් හරි නවත්තන එක හොඳයි නේද?
    2) මේකෙන් රට යන්න බැරි දුප්පත් අයට සෙතක් වෙනවා. - මෙතන දුප්පත්තු කියල කියන්නෙ පිටරට ගිහිල්ල උපාධිය ගන්න තරම් වියදම් කරන්න බැරි අය ගැන මිසක් හෙට කන විදිය ගැන කල්පනා කරන අය ගැන නෙමෙයි. ඒ නිසා පිටරට ගිහින් කරන්න තරම් සල්ලි නැති ඒත් ඊට වඩා අඩු මුදලක් ගෙවන්න පුලුවන් අයට මේකෙන් සෙතක් වෙනව නේද? අනිත් එක තියෙන විෂ්ව විද්‍යාල දියුණු කරන්නත් සල්ලි ඕනෙ නේද? ඒ වගේම O/L, A/L කරන කාලෙ පිස්සු කෙලල පස්සෙ ජීවිතය ගැන අවබෝධ කරගෙන දියුණු වෙච්ච අය ඕන තරම් ඉන්නව.... එහෙම අයටත් මේක දෙවෙනි අවස්තාවක් (සල්ලි තියෙන අයට)
    3) ලංකාව ලෝකයේම උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය කරන්න පුළුවන්. - ඔව් මේකත් ඇත්ත. අද හෙට කරන්න බැරි වුනත්, පිටරට වලට වඩා අඩුවට ගුනාත්මක අධ්‍යාපනයක් දෙන්න පුලුවන් නම් පිටරටවල ශිෂ්‍යයො මෙහෙට එයි ඉගෙන ගන්න. එහෙම වුනොත් ලංකාවට අති විශාල විදේශ විනිමයක් හම්බෙයි.
    4) දුෂ්කර පළාත්වලින් අඩු ප්‍රතිපල (2B , 1C ) වගේ අරගෙන සමහර ළමයි medical college යනකොට කොළඹින් නුවරින් (1A 2B) ගන්න අය‍ට යන්න තැනක් හදනවා. - ඒකත් ඇත්ත තමයි. දැං වෙන්නෙ එහෙම අය එක්කො පිටරට ගිහිල්ල (සල්ලි තියෙන අය) ඒ රටවලට අපේ සල්ලි දීල ඉගෙන ගන්නව. නැත්තං වෙන විකල්පයක් තෝර ගන්නව. එතකොට පිටරට යන අයගෙ සල්ලි මෙහෙ ඉතුරු කරගන්න පුලුවන් නේද?

    මේකට විරුද්ධ අය

    අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය
    1) අධ්‍යනාපනය පෞද්ගලීකරණය කරන්න හදන්නේ - බයිලා... දැනට තියෙන නිදහස් අධ්‍යාපනය ඒ විදිහටම තියෙනවනම්, සල්ලි තියෙන අය සල්ලි දීල ඉගෙන ගත්තම ඒ ගොල්ලන්ට තියෙන අවුල මොකක්ද?
    2)මුදලට උපාධි කඩ දාන යන්නේ. - බයිලා... මුදල් දීල හරි ඉගෙන ගන්නෙ එකම දේ නං, ලබාගන්න කුසලතාවය එක නං මොකක්ද තියෙන අවුල? IT degree වලත් මේක අදාලයි
    3)තවත් ධනපති පන්තියක් හදන්න යන්නේ - බයිලා (හැමදාම ගහන බයිල එක... :lol:) කොහොමත් සල්ලි තියෙන අය තමයි ඕකට යන්නෙ... අලුතින් හැදෙන්න දෙයක් නැහැ...

    රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමය.
    1)සුදුසුකම් නැති අය‍ට මේක දෙන එක වැරදියි - ඒක ඇත්ත... මේකෙන් දෙන උපාධියේ ගුණාත්මක බාවයක් නැත්තං මේක ක්‍රියාත්මක කරන්න කොහෙත්ම ඉඩ නොදිය යුතුයි.
    2) රෝගී ජීවිත අනතුරේ - ඉස්සෙල්ල කිව්ව විදිහට, දෙන උපාධියේ ගුණාත්මක බාවයක් නැත්තං රෝගීන්ගේ ජීවිත විතරක් නෙමෙයි, මුලු වයිද්‍ය ක්ෂේත්‍රයම අනතුරේ
    3)කොහොමද සායනික පුහුණුව දෙන්නේ. - අනිවාර්යයෙන් මේකට පිලිගත හැකි විසඳුමක් තිබිය යුතුයි. ප්‍රායෝගික පුහුනුව අත්‍යාවශයයි.

    මට නං හිතෙන්නෙ, හොඳ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් දෙනවනම් මේක හොඳ වැඩක්... පිටරට කට්ටියට ඇවිල්ල ඉගෙන ගන්න පුලුවන් තරමට දියුණු කරොත් රටට හොඳ ආදායමක්...
    ඒ වගේම රජයේ විශ්ව් විද්‍යාල වලට තියෙන අධික තරඟය දශ්මයකින් හරි අඩුවෙයි... පිටරට ගිහිල්ල ඉගෙන ගන්න ලංකාවෙ අයගෙ සල්ලි ඉතුරු වෙයි
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    [FONT=&quot]ඔක්කොටම කළින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එකඟ වීම/විරුද්ධ වීම සහ මාළඹේ උපාධි කඩයට එකඟ වීම/විරුද්ධ වීම කියන්නේ දෙකක් කියන එක තේරුම් ගන්න ඕන.

    මාළඹේ උපාධි කඩයේ ඉතිහාස පරීක්ෂා කරහම පේනවා ඒක තනිකරම භයානක ප්‍රෝඩාවක් බව.[/FONT]

    [FONT=&quot]මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නැතහොත් දකුණු ආසියානු වෛද්‍ය හා තාක්‍ෂණික ආයතනය මෙරට පිහිටුවෙන්නේ [/FONT][FONT=&quot]2009 වසරේදීය. මෙම ආයතනයට 2009 වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රථම ශිෂ්‍ය කණ්‌ඩායම බඳවා ගැනෙන්නේ රුසියාවේ "නිස්‌නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය" මගින් වෛද්‍ය උපාධිය පිරිනැමීමේ පදනම මතය. සිසුන්ගේ සායනික පුහුණුව රුසියාවේදී ලබාදෙන බවද සඳහන් විය.

    සිසුන් ආයතනයට ඇතුළු වන්නේ ද දෙවසරක්‌ රුසියාවේ අධ්‍යාපනය ලැබීමේ අපේක්‍ෂාවෙනි. පළමු ශිෂ්‍ය කණ්‌ඩායම බඳවාගෙන වසරකට පමණ පසුව එනම් පසුගිය වසරේ ඔක්‌තෝබර් මස 4 වැනිදා ආයතන වෙබ් අඩවියේ සඳහන් වූයේ වෛද්‍ය උපාධිය පිරිනමනු ලබන්නේ නිස්‌නි නොව්ගොරොද් ඇකඩමියෙන් බවය. [/FONT]

    [FONT=&quot]ආරම්භයේදී රුසියානු වෛද්‍ය උපාධියක්‌ පිරිනමන බව ප්‍රචාරය කළද රුසියාවේ නිෂ්නි නොව්ගොරෝද් ඇකඩමිය ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක සම්බන්ධයක්‌ ගැන කිසිවක්‌ නොදන්නා බව එම ආයතනයම ප්‍රකාශ කර ඇත. [/FONT]

    [FONT=&quot]රජය නීතිමය තත්වයක් ලබා දෙන්නට යන්නේ ලංකාවම මුලා කළ මෙවන් ආයතනයකටය.[/FONT]

    [FONT=&quot]නිස්‌නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වමින් සිසුන් බඳවා ගැනීම ආරම්භ කළ ද අදටත් ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී නැත. වෛද්‍ය සභාවේ අනුමැතිය මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නොලැබෙන්නේ එහි සිසුන් දෙවසරක්‌ ශ්‍රී ලංකාවේ ද තවත් දෙවසරක්‌ රුසියාවේ ද අධ්‍යාපනය ලබන හෙයිනි. [/FONT]

    [FONT=&quot]පළමු ශිෂ්‍ය කණ්‌ඩායම බඳවා ගන්නා විට රුසියානු වෛද්‍ය උපාධියක්‌ පිරිනමන බවට ආයතනය කළ ප්‍රකාශය දැන් හකුලාගෙන ඇති ආයතනය රුසියානු වෛද්‍ය උපාධිය පසෙක තිබියදී දැන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ එම්. බී. බී. එස්‌. වෛද්‍ය උපාධිය පිරිනැමීමට තමන් සූදානම් බවය. [/FONT]

    [FONT=&quot]මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පිරිනැමීමේ බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද කිසිදු පැකිළීමකින් තොරව අනුමත කර තිබේ. රුසියානු උපාධිය ශ්‍රී ලංකාවට මාරු කිරීම මහ කඡ්ජක්‌ නොවන බව පසක්‌ කරමින් ප්‍රතිපාදන කොමිෂන් සභා මහත්වරු උපාධි පිරිනැමීමේ බලය වෛද්‍ය විද්‍යාලයට ලබා දීමේ රහස කවුරුත් දැනගැනීම වැදගත්ය.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස කටයුතු කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මියය. ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද සාමාජිකාවකි. එපමණක්‌ ද නොවේ. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඒ ඒ විෂයයන් සඳහා වන ස්‌ථාවර කමිටු පවතී. එහි දන්ත වෛද්‍ය හා වෛද්‍ය විෂයයන්ට අදාළ ස්‌ථාවර කමිටුවේ සභාපතිනිය වන්නේද චන්ද්‍රසේකර මහත්මියයි.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස හිඳිමින් එම විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබාගැනීමේ සාකච්ඡාවලටද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස නිල බලයෙන්ම සහභාගි වීමේ සදාචාරය කුමක්‌දැයි ප්‍රශ්න කළ යුතුය. තම ආයතනයට වරප්‍රසාද ලබාගැනීම සඳහා වරප්‍රසාද ලබාදෙන ආයතනයේ සාමාජිකත්වය දැරීමට හැකිවීමම මහාචාර්යවරිය ලද භාග්‍යයක්‌ ද නැතහොත් රටේ අභාග්‍යයක්‌ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]අනෙක්‌ අතට විදේශීය ආයතනයක්‌ යෑයි තමන්ම කියා ගන්නා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ ලයිසන් දීමේ අයිතිය දීම සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගත්තේ කෙසේද යන්න හා ඇයිද යන්නත් ප්‍රශ්නයකි. විදේශීය ආයතනවලට ලයිසන් දීමේ බලය ප්‍රතිපාදන කොමිෂන් සභාවට හිමිවූයේ නීත්‍යනුකූලව ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]උපාධි පිරිනැමීමේ බලය වෛද්‍ය විද්‍යාලයට පිරිනමන තීන්දුව[/FONT] [FONT=&quot]ප්‍රතිපාදන කොමිසම ගන්නා අවස්‌ථාව වන විටත් එහි සිසුන්ට සායනික[/FONT] [FONT=&quot]පුහුණුව සඳහා රජයේ රෝහලක්‌ සොයා ගැනීමට හැකිවී තිබේද[/FONT]? [FONT=&quot]නැත.[/FONT]

    [FONT=&quot]මාලබේ පෞද්ගලික[/FONT] [FONT=&quot]වෛද්‍ය විද්‍යාලයීය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා[/FONT] [FONT=&quot]තෝරාගත් තලංගම[/FONT], [FONT=&quot]හෝමාගම පමණක්‌ නොව අවිස්‌සාවේල්ල යන රෝහල්වලින්[/FONT] [FONT=&quot]ඒ අවසරය නොලැබිණි.[/FONT][FONT=&quot]එසේ අවසර දීමට නීතිමය අවකාශයක්ද නැත.[/FONT]

    [FONT=&quot]වෛද්‍ය සිසුවකු සිය අවසන් දෙවසරේදී වෛද්‍ය[/FONT], [FONT=&quot]ශල්‍ය[/FONT] [FONT=&quot]වෛද්‍ය[/FONT], [FONT=&quot]ළමා සහ ප්‍රසව හා නාරි යන අංශ පිළිබඳ අධ්‍යයනය කළ[/FONT] [FONT=&quot]යුතුය. ඒ සඳහා සායනික පුහුණුව අත්‍යවශ්‍ය වෙයි. මූලික රෝහල් පමණක් වන ඉහත රෝහල් වෛද්‍ය සිසුවකුගේ සායනික පුහුණුවට ප්‍රමාණවත් නොවේ.[/FONT]

    [FONT=&quot]වෛද්‍ය[/FONT] [FONT=&quot]සිසුවකු සායනික කටයුතු කළ යුතු වන්නේ ශික්‍ෂණ රෝහලකදී වග මතක්‌[/FONT] [FONT=&quot]කිරීමට සිදුව තිබේ. මහාචාර්යවරුන් විසින් පාලනය කරන වාට්‌ටු[/FONT] [FONT=&quot]ශික්‍ෂණ රෝහල්වල තිබේ. ඒවායේ විශේෂඥ වෛද්‍යවරු ද සිටිති.[/FONT] [FONT=&quot]වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවේ ද මූලිකත්වය ගන්නේ ඔවුන්ය.[/FONT] [FONT=&quot]විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල ද ඔවුහු උගන්වති.[/FONT]

    [FONT=&quot]මාලබේ වෛද්‍ය විද්‍යාලයීය සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා[/FONT] [FONT=&quot]මෘතශරීර ලබාගැනීමේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද ගැටලු පවතී.[/FONT] [FONT=&quot]වෛද්‍ය පීඨවලට පරිත්‍යාග කෙරෙන මෘතදේහයන් හොර පාරෙන් මාලබේට[/FONT] [FONT=&quot]යන්නේද යන සැකය ද ඇතැම් පිරිස්‌ අතර පවතී. මාලබේ වෛද්‍ය[/FONT] [FONT=&quot]විද්‍යාලයේ ආරංචි මාර්ගවලට අනුව එහි මෘතශරීර තිහක්‌ පමණ ඇත.[/FONT] [FONT=&quot]ඒවා තබා ගැනීමේ නීතිමය තත්ත්වය කුමක්‌ද යන්න අපැහැදිලිය. යම්[/FONT] [FONT=&quot]පුද්ගලයකුට අවශ්‍ය නම් එම ආයතනයට මෘතශරීර අලෙවි කිරීමට[/FONT] [FONT=&quot]නොහැකිද[/FONT]? [FONT=&quot]එහි කපා කොටා ඇති මෘත දේහයක්‌ තමාගේ අහවලයා යෑයි සැක[/FONT] [FONT=&quot]කරන බව කිසිවකු ප්‍රකාශ කළහොත් උද්ගත විය හැකි තත්ත්වය[/FONT] [FONT=&quot]කුමක්‌ද[/FONT]?

    මෙය දිවයින පත්‍රයේ ලිපියකින් සකස් කරන ලදී.
     
    • Like
    Reactions: KHz

    මේවගේ වෙනස් විදිහට අදහස් දක්වන්නන කැමති අය මෙතනට ඇවිත් වචනයක් දෙකක් කියල යන්න
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    එකෙන්ම.. උඹේ මතයෙ තමා මාත් ඉන්නෙ.. මේ හොර වෙදාල ටික හිතන් ඉන්නෙ තනියම රජ කරන් තමන්ගෙ තත්වෙ ආරස්සා කොරන් ඉන්න.. ලෙඩ්ඩුන්ට හෙන ගැහුවත් මොකෝ....
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mama me wage ekak dakinawa.......

    Othana S 3 ganna ekane nondi karanne...
    S 3 ganna Dr kama gana age thiyana eka moken MBBS eka gattath passe dail ekak wenawa...
    Medicine eke Batch top una ayama neme neda lankawe danata hodama Dr widiyata enne???
    Anith nikan pinata egena gena Dr kenek ta Migrate karanna puluwan nm...mehema ekak kalata aulk na kiyala mama hitanne.....
    But me Degree eka denna one ape UOC eke MBBS ekata equal nowenna...
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    එකෙන්ම.. උඹේ මතයෙ තමා මාත් ඉන්නෙ.. මේ හොර වෙදාල ටික හිතන් ඉන්නෙ තනියම රජ කරන් තමන්ගෙ තත්වෙ ආරස්සා කොරන් ඉන්න.. ලෙඩ්ඩුන්ට හෙන ගැහුවත් මොකෝ....
    :P:rolleyes::P
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    සල්ලි තියෙන එවුන්(ඉහල මධ්‍යම පාන්තික,ධනපති) private med. college එකකට ගියත් ඒ හැම කෙනාම ලෝකෙ පිලිගත් exam එකක් ලියල pass උනොත් විතරයි "medicine" degree එක ලැබෙන්නෙ(ex.MBBS).ඒ විභාගෙ pass වෙනව කියන්නෙ ඒ මනුස්සයට ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න දැනුමක් තියෙනව කියන එක.අනිත් පැත්තෙන් මට තියෙන ප්‍රශ්නෙ මීට කලින් පිටරට ගිහින්(ex.Russia,China) degree එක අරන් ආපු අයට දැන් කෑ ගහන ගොඩක් එවුන් සද්දෙ දැම්මෙ නෑ.private uni එකකින් med. degree එක ගත්ත අයට ශ්‍රී ලංකාවෙ වෛද්‍ය සභාවෙන් තියන exam එක pass උනොත් විතරයි ලංකාවෙ වෙදකන් කරන්න පුලුවන්.

    මම කියන්නෙ නෑ private med. fac. දැමීමෙන් රජයේ විශ්ව විද්‍යාල වලට යන අයට 100% අසාධාරණයක් වෙන්නෙ නෑ කියල.ඒත් private med. fac. වලට විරුද්ධ වෙන්න මේ අය ඉදිරිපත් කරන තර්කෙ කොච්චර දුරට සාධාරණද කියන ගැටළුව තියෙනව:confused:
     
    Last edited:

    elarosh

    Active member
  • Jul 19, 2009
    118
    40
    28
    මම නම් වැරදිලාවත් PMC ඩොකෙක්ගෙන් බෙහෙත් නම් ගන්නේ නෑ.මෙයාල මෙ කරන්නේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක නෙවෙයිද.
    දැන් කැම්පස් වලින් එන්නේ A/L වලින් ඉහලින්ම පාස් වෙල මෙඩ්ඩො උන උන්. අපි ඩොකෙක් ගාවට යන්නේ අපේ ජීවිතේම ඩොකාගෙ අතේ තියලනෙ. එහෙම එකේ S 3ක් දාපු නැත්ත්ම් සල්ලි බලෙන් ඩොකෙක් වෙච්ච කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න මම නම් යන්නෙ නෑ.
     
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සල්ලි තියෙන එවුන්(ඉහල මධ්‍යම පාන්තික,ධනපති) private med. college එකකට ගියත් ඒ හැම කෙනාම ලෝකෙ පිලිගත් exam එකක් ලියල pass උනොත් විතරයි "medicine" degree එක ලැබෙන්නෙ(ex.MBBs).ඒ විභාගෙ pass වෙනව කියන්නෙ ඒ මනුස්සයට ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න දැනුමක් තියෙනව කියන එක.අනිත් පැත්තෙන් මට තියෙන ප්‍රශ්නෙ මීට කලින් පිටරට ගිහින්(ex.Russia,China) degree එක අරන් ආපු අයට දැන් කෑ ගහන ගොඩක් එවුන් සද්දෙ දැම්මෙ නෑ.private uni එකකින් med. degree එක ගත්ත අයට ශ්‍රී ලංකාවෙ වෙද්‍ය සභාවෙන් තියන exam එක pass උනොත් විතරයි ලංකාවෙ වෙදකන් කරන්න පුලුවන්.

    මම කියන්නෙ නෑ private med. fac. දැමීමෙන් රජයේ විශ්ව විද්‍යාල වලට යන අයට 100% අසාධාරණයක් වෙන්නෙ නෑ කියල.ඒත් private med. fac. වලට විරුද්ධ වෙන්න මේ අය ඉදිරිපත් කරන තර්කෙ කොච්චර දුරට සාධාරණද කියන ගැටළුව තියෙනව:confused:

    දැන් තියන ප්‍රශ්නේ මචන් වෙද්‍ය සභාව එයාලට සහතිකය දෙන්න අකමැති එකනේ.
    පහුගිය දවස්වල news බැලුවේ නැද්ද
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    සල්ලි තියෙන එවුන්(ඉහල මධ්‍යම පාන්තික,ධනපති) private med. college එකකට ගියත් ඒ හැම කෙනාම ලෝකෙ පිලිගත් exam එකක් ලියල pass උනොත් විතරයි "medicine" degree එක ලැබෙන්නෙ(ex.MBBs).ඒ විභාගෙ pass වෙනව කියන්නෙ ඒ මනුස්සයට ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න දැනුමක් තියෙනව කියන එක.අනිත් පැත්තෙන් මට තියෙන ප්‍රශ්නෙ මීට කලින් පිටරට ගිහින්(ex.Russia,China) degree එක අරන් ආපු අයට දැන් කෑ ගහන ගොඩක් එවුන් සද්දෙ දැම්මෙ නෑ.private uni එකකින් med. degree එක ගත්ත අයට ශ්‍රී ලංකාවෙ වෙද්‍ය සභාවෙන් තියන exam එක pass උනොත් විතරයි ලංකාවෙ වෙදකන් කරන්න පුලුවන්.

    මම කියන්නෙ නෑ private med. fac. දැමීමෙන් රජයේ විශ්ව විද්‍යාල වලට යන අයට 100% අසාධාරණයක් වෙන්නෙ නෑ කියල.ඒත් private med. fac. වලට විරුද්ධ වෙන්න මේ අය ඉදිරිපත් කරන තර්කෙ කොච්චර දුරට සාධාරණද කියන ගැටළුව තියෙනව:confused:
    :rolleyes::rolleyes: rata yan ne MBBS karan na (russia, india, china etc.)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම කියන්න හිතපු දේවල් KHZ , dath kibula සහ yasas bandara සහෝලා කියලා තියෙන නිසා එකම අදහස ආයෙත් කියන්නේ නෑ.

    මම මාලබේ වෙද කඩේට
    විරුද්ධයි.
    ඒත් කොලිටි ප්‍රයිවට් යුනියකට විරුද්ධ නොවෙමි
    .
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    සල්ලි තියෙන එකා ගොඩ යන්වා, මහන්සි වෙලා ඉගෙන ගත්ත එකා වලට යනවා...... :(

    Ema kiyanna apa...:no::no: salli tiyenawa kiyala me medical faculty eke lamainta nikan degree denne na.. ayalath godak loku kattak kanna ona.. mahansi wela exam goda daganna ona.. ema nathnam degree eka hamba wenne na...:frown: