-පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍ය&#3535

shanaka perera

Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    -පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍ය&#3535

    :angry: :angry: :angry:

    යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Flyboy and minipura

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කව්ද බන් ඔය කතාව කීව ගොන් හරක?
    සල්ලි තියෙනම් ඔනෙම උපාධියක් ගන්න පුලුවන් කියල??
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් ඉස්සෙල්ල පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ද දැඩි මතයක හිටිය,
    දැන් එක වෙනස්.... මොකද සුපිරි පන්තියේ සල්ලි තියෙන අය පිටරට ගිහින් හරි ඕක කරනවා....
    ලංකාවේ තිබුනම මධ්‍යම පන්තියේ අපිටත් උපාධියක් මෙහෙදී ගන්න පුළුවන් නිසා....
    පිටරටට යන මුදල් ගොඩක් මෙනිසා ඉතිරි කරගන්න පුළුවන්...
    සල්ලි දුන්න පලියටම උපදියනම් නිකන්දෙන එකක් නෑ, මහන්සිවෙන්න වෙනවා.....
     
    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    රජයේ කැම්පස් වලටයන උන් හිතාගෙන ඉන්නේ උන් තමයි පොරවල් කියල බන්, උන් හිතන්නේ උන්ට වඩා කව්රුත් නැ කියල,
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔකේ දෙපෑත්ත්ම තියනවා..,(මගෙ මතය )
    එක පෑත්තක් තමා,අනිත් හෑම එවටම උපාධි ගන්න පුලුවන් එත් වෛද්‍ය බහෑ :P:P
    1 ඉරිසියාව
    2 තමන්ට ලෙඩ්ඩු අලුවෙයි කියල තියන ලොබ කම :angry::angry:

    ඔකේ අනිත් පෑත්තත් කියන්නම්..,
    SLIIT 1ke උපාධි ගත්ත වෑඩ බරි උන් කීයක් ඉන්නවද? (ජොබ් නති උන්)
    එකට හේතුව තමා ප්‍රමිතියක් නෑතිකම :angry:
    විභාග රජයේ කැම්පස් අනුබද්දව තිබ්බනම් ඉවරයී (අඩුම තරමෙ මුල් අවුරුදු 10ක් වත් ):D:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි ඉස්කෝලේ යනකාලේ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව නොතේරෙන කමට කොච්චර වර්ජනවලට දායක උනාද ? දැන් හිතෙනවා මොන මොඩකමක්ද කලේ කියල.......:(:(
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    රජයේ කැම්පස් වලටයන උන් හිතාගෙන ඉන්නේ උන් තමයි පොරවල් කියල බන්, උන් හිතන්නේ උන්ට වඩා කව්රුත් නැ කියල,
    හරි ඔහොම කතාවක් කව්ද කිවෙ මචන්??? එලකිරි එකේ එකෙක්ද කීවෙ
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    SLIIT 1ke උපාධි ගත්ත වෑඩ බරි උන් කීයක් ඉන්නවද? (ජොබ් නති උන්)
    එකට හේතුව තමා ප්‍රමිතියක් නෑතිකම :angry:
    විභාග රජයේ කැම්පස් අනුබද්දව තිබ්බනම් ඉවරයී (අඩුම තරමෙ මුල් අවුරුදු 10ක් වත් ):D:D

    මචන් මන්නම් ඔකට සම්පූර්න විරුද්දයි එහෙම මචන් ජොබ් නැති උනා කියලා කොහොමද වැඩ බැරි අය වෙන්නේ .
    රටේ ජොබ් නැති උන එක උන්ගේ වැරද්දක් නෙමෙ ඒක රටේ වැරද්දක් , බලපන් පුලු පුලුවන් එව්න් කොම හරි වෙන රටවලට ගිහින් හරි ජොබ් එකක් කරනව තමන් ඉගෙන ගත්ත එකෙන් .
    මන් දන්න ගොඩක් එව්න් ඉන්ව slitt එකේ ඉගෙන ගෙන වෙන රටවල් වල හොදට ජොබ් කරල හොදට හම්බ කරන එව්න් .
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් මන්නම් ඔකට සම්පූර්න විරුද්දයි එහෙම මචන් ජොබ් නැති උනා කියලා කොහොමද වැඩ බැරි අය වෙන්නේ .
    රටේ ජොබ් නැති උන එක උන්ගේ වැරද්දක් නෙමෙ ඒක රටේ වැරද්දක් , බලපන් පුලු පුලුවන් එව්න් කොම හරි වෙන රටවලට ගිහින් හරි ජොබ් එකක් කරනව තමන් ඉගෙන ගත්ත එකෙන් .
    මන් දන්න ගොඩක් එව්න් ඉන්ව slitt එකේ ඉගෙන ගෙන වෙන රටවල් වල හොදට ජොබ් කරල හොදට හම්බ කරන එව්න් .

    ඔව් රටේ සුදුස්සන්ට රැකියා අඩුවෙන්නේ රජයේ තියෙන දුර්වල ප්‍රතිපත්ති නිසා කියල මටනම් හිතෙනවා....
    මොකද සුදුසුකම් තිබුනට හෙන්චියෙක් නෙමි නම් රැකියාවක් හොයාගන්න මාර අමරුවෙනවා...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මමත් ඉස්සෙල්ල පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ද දැඩි මතයක හිටිය,
    දැන් එක වෙනස්.... මොකද සුපිරි පන්තියේ සල්ලි තියෙන අය පිටරට ගිහින් හරි ඕක කරනවා....
    ලංකාවේ තිබුනම මධ්‍යම පන්තියේ අපිටත් උපාධියක් මෙහෙදී ගන්න පුළුවන් නිසා....
    පිටරටට යන මුදල් ගොඩක් මෙනිසා ඉතිරි කරගන්න පුළුවන්...
    සල්ලි දුන්න පලියටම උපදියනම් නිකන්දෙන එකක් නෑ, මහන්සිවෙන්න වෙනවා.....

    මම හිතන්නේ නෑ ලන්කවේ මද්යම පන්තියට නම් ඔවට සල්ලි තියෙනවා කියල. ප්‍රය්වට් ඒව ආවට කමක් නෑ හෑබෑය් රජයේ එවගෙ පහසුකම් ප්‍රය්වට් එවගෙ ලෙවෙල් එකට ගෙනල්ලා ලෙක්චර්ස්ලගේ පඩි වෑඩි කරල. මොකද නෑත්නම් ඔක්කොම ලෙක්චර්ස්ල ප්‍රය්වට් වලට යය්:rolleyes:
     
    ඔහොම කිව්වාට ඔකට සල්ලි තිබ්බාට මදී.අඩුම ගානේ A/L වලට C3ක් වත් තියෙන්න ඔනේ කියලා කියනවා.ඉතින් මොකා මොනවා කිව්වාත් කරන්න යන වැඩේ ගැන සතුටු වෙන්න ඔනේ..

    මට මේ කථාව කිව්වේ මන් physics වලට ගිය සුනිල් මේන්ඩිස් සර්.එයා නම් මහ තද SF කෙනෙක්..ඒත් මොලේ තිබෙන මිනිහා දන්නවා එකෙන් වෙන සෙතේ...
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔව් රටේ සුදුස්සන්ට රැකියා අඩුවෙන්නේ රජයේ තියෙන දුර්වල ප්‍රතිපත්ති නිසා කියල මටනම් හිතෙනවා....
    මොකද සුදුසුකම් තිබුනට හෙන්චියෙක් නෙමි නම් රැකියාවක් හොයාගන්න මාර අමරුවෙනවා...
    සම්පූර්න ඇත්ත හොදට බලන්න ඔය ගොඩක් රාජය සේවයේ ඉන්න එව්න් කව්ද?
    ඔකෙන් 75% වැඩි පිරිසක් ඉන්නේ එම රස්සාවට කිසිම සුදුසු කමක් නැති දේශපාලන පන්දමට ගිය එව්න් .
     
    රජයේ කැම්පස් වලටයන උන් හිතාගෙන ඉන්නේ උන් තමයි පොරවල් කියල බන්, උන් හිතන්නේ උන්ට වඩා කව්රුත් නැ කියල,

    මෙහෙමයි...උන් එහෙම හිතන එකේ වැරැද්දක් නෑ.මොකද ලංකාවෙන් ම ඉතාමත් සුලු පිරිසක් තමයි හැම්පස් වලට යන්නේ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරි ඔහොම කතාවක් කව්ද කිවෙ මචන්??? එලකිරි එකේ එකෙක්ද කීවෙ

    රජයේ කෑම්පස් වල එවුන් පොරවල් තමා. ඒ ලෙවෙල් තුන් පාරක් කරන්න දිලත් කෑම්පස් යන්න බෑරි එවුන් ඉන්න රටේ කෑම්පස් යන එවුන් පොරවල් තමා:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම හිතන්නේ නෑ ලන්කවේ මද්යම පන්තියට නම් ඔවට සල්ලි තියෙනවා කියල. ප්‍රය්වට් ඒව ආවට කමක් නෑ හෑබෑය් රජයේ එවගෙ පහසුකම් ප්‍රය්වට් එවගෙ ලෙවෙල් එකට ගෙනල්ලා ලෙක්චර්ස්ලගේ පඩි වෑඩි කරල. මොකද නෑත්නම් ඔක්කොම ලෙක්චර්ස්ල ප්‍රය්වට් වලට යය්:rolleyes:
    රජයේ විශ්ව විද්‍යාල දුර්වල වෙනවනම් අනිවා අපි එකට විරුද්දවෙන්න ඕනි.....
     
    රජයේ කෑම්පස් වල එවුන් පොරවල් තමා. ඒ ලෙවෙල් තුන් පාරක් කරන්න දිලත් කෑම්පස් යන්න බෑරි එවුන් ඉන්න රටේ කෑම්පස් යන එවුන් පොරවල් තමා:lol:

    ලංකාවේ විභාගයක් පාස් වෙනවා කියන්නේ පොරක් තමයි..ඒ තරම් ආමරු විභාග රටාවක් අපේ රටේ තියෙන්නේ...(A/L හොඳේ)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහෙමයි...උන් එහෙම හිතන එකේ වැරැද්දක් නෑ.මොකද ලංකාවෙන් ම ඉතාමත් සුලු පිරිසක් තමයි හැම්පස් වලට යන්නේ...
    උන්ට වඩා ලකුණක්, ලකුණු බාගයක් අඩුවෙන එකාට මොකද වෙන්නේ ?????:(:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එකම දේ ප්‍රය්වට් කෑම්පස් හදන්න කලින් රජයේ ඒවගේ තත්වේ දියුනු කරන්න ඔනේ. මුන් හදන්නෙ නිදහස් අද්යාපනේ නෑති කරන්න. අපි අද මෙතන ඉන්නෙ නිදහස් අද්යාපනේ හින්ද. මගේ අම්ම තාත්ත මාව ටියුශන් ක්ලාස් යෑව්වෙත් හරිම අමරුවෙන්. ඔන්න මද්යම පාන්තිකයගෙ තත්වේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන්ට වඩා ලකුණක්, ලකුණු බාගයක් අඩුවෙන එකාට මොකද වෙන්නේ ?????:(:(
    he can sit for he exam another time and try again. if failed try again. but failed for three times mean ....... others are "porawal":D
     
    උන්ට වඩා ලකුණක්, ලකුණු බාගයක් අඩුවෙන එකාට මොකද වෙන්නේ ?????:(:(

    ඔකට යන්න වාසනවාත් තියෙන්න එපා නේ..ලංකාවේ ඉන්න හොඳම මොලකාරයෝ උන් වගෙ ම මෙලො හසරක් ලොකේ ගැන දන්නේ නැත්තේ ද උන් තමයි.