මචන් ඔහොම බොරු කියන්න එපා උබට යන්න අපායකුත් හොයා ගන්න බැරි වෙයි
යකෝ සේවකයන්ට විශ්රාම වැටුප් එපා කියනවනම් මොන මගුලකටද බලෙන් දෙන්න යන්නේ.

අපිට අවුරුදු 60 වෙද්දි ඔය 2.50න් මක් කරන්නද
පඩිය වැඩි කරන්න කියල බලකරන්න බැරි ආන්ඩුව අපිට ආදරේටනෙ මේව කරන්නෙ
මේවට විරුද්ධ වෙන්න ගිහිල්ල අපිත් දේශද්රෝහියො වෙයිද දන්නෑ![]()

අපිට අවුරුදු 60 වෙද්දි ඔය 2.50න් මක් කරන්නද
පඩිය වැඩි කරන්න කියල බලකරන්න බැරි ආන්ඩුව අපිට ආදරේටනෙ මේව කරන්නෙ
මේවට විරුද්ධ වෙන්න ගිහිල්ල අපිත් දේශද්රෝහියො වෙයිද දන්නෑ![]()

සුනිමල් ඔන්ලයින් නැ..... එත් ඉතින් මේකත් කියන්නම වෙනවා..... මිහින් ලන්කා එකට කෙල උනා ගැහිල්ල නිසා... ඕක අයෙමත් පටන් ගන්න කරපු කැම්පේන් එක මතකද උඹලට " අහස අපට "
ඇයි බොලව් අහස අපට කිව්වෙ ඔය ඉගිලෙන සල්ලි අපේ අරමුදලෙ සල්ලි නිසානේ...ඉතින් සල්ලි අපෙනම් සමාගම අපේ... සමගම අපේනම් සමාගම රන් කරන අහස අපේ නෙ...! ඉතින් උඩ බලන් ඉදපල්ලා ....... මේ අහස අපේ![]()
යකෝ සේවකයන්ට විශ්රාම වැටුප් එපා කියනවනම් මොන මගුලකටද බලෙන් දෙන්න යන්නේ.

මිහින් ලංකා එකට කෙල උනේ නැහැ. අද උනත් ලංකාවේ ගොඩක් මැද පෙරදිග, දඹදිව යන අයට සහන සාධාරණ මිලට ගමන් පහසුකම් දෙන්නේ මිහින් ලංකා එක.
මිහිලන්කා එක ජනතාවට විශාල සේවයක් කරන්නේ.

ජනතාවට කරන මේ සේවයේ හැටියට නිකන් දඹදිව එක්කන් යන්න ඕනෙ, මෝකද ජනතා සල්ලි නේ.... ඒක නේමේ බන් මම මේ අහන්නම හිටියේ... ඌබේ තාත්තා ලොකු නාමලද, පොඩි නාමල් 3න් එකක් ද...? මෙච්චර පච හල හල රෝයල් ක්රියා පටිපාටිය සුද්ද කරන්නෙ ...?

මිහින් ලංකා එකට කෙල උනේ නැහැ. අද උනත් ලංකාවේ ගොඩක් මැද පෙරදිග, දඹදිව යන අයට සහන සාධාරණ මිලට ගමන් පහසුකම් දෙන්නේ මිහින් ලංකා එක.
මිහිලන්කා එක ජනතාවට විශාල සේවයක් කරන්නේ.

ඒවෙලාවට උන් සීට් බෙල්ට් දාගන්න කියනවා