පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය

:no::no::no::no::no:
මචන් ඔහොම බොරු කියන්න එපා උබට යන්න අපායකුත් හොයා ගන්න බැරි වෙයි

උඹට මේ කෑ ගහනවට කියක් ගෙවනවද
යකෝ මිට වැඩිය නම්බුයි තොගේ අම්ම විකුනපන්
එහෙම සල්ලි හොයපන්
මේ දහදිය හෙළන මිනිස්සුන්ගේ තුට්ටු දෙකට අරින්නේ නැතිව
තෝ දැන් මෙහෙමෙ මිනිස්සුන්ව මුල කරලා දිව්‍යලෝක සැප ගත්තට තොට යන්න
අපායක් හොයා ගන්න වෙයි නිවටයෝ
 
  • Like
Reactions: OPEN-

OPEN-

Member
May 24, 2011
334
20
0
යකෝ සේවකයන්ට විශ්‍රාම වැටුප් එපා කියනවනම් මොන මගුලකටද බලෙන් දෙන්න යන්නේ.
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    යකෝ සේවකයන්ට විශ්‍රාම වැටුප් එපා කියනවනම් මොන මගුලකටද බලෙන් දෙන්න යන්නේ.

    අපි ඔක්කොගෙම ආදරණිය තාත්තනේ ඔය..අපි එයගේ දරු කැල..:oo::P:rofl:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Pension ekak denna ona nan Manthri padi tika ekathu karala Dunanan hari...minissunta ochchara adare nan...Then NO problem :)
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අපිට අවුරුදු 60 වෙද්දි ඔය 2.50න් මක් කරන්නද:growl::growl::growl:
    පඩිය වැඩි කරන්න කියල බලකරන්න බැරි ආන්ඩුව අපිට ආදරේටනෙ මේව කරන්නෙ:growl:
    මේවට විරුද්ධ වෙන්න ගිහිල්ල අපිත් දේශද්‍රෝහියො වෙයිද දන්නෑ
    :lol::lol:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    අපිට අවුරුදු 60 වෙද්දි ඔය 2.50න් මක් කරන්නද:growl::growl::growl:
    පඩිය වැඩි කරන්න කියල බලකරන්න බැරි ආන්ඩුව අපිට ආදරේටනෙ මේව කරන්නෙ:growl:
    මේවට විරුද්ධ වෙන්න ගිහිල්ල අපිත් දේශද්‍රෝහියො වෙයිද දන්නෑ
    :lol::lol:

    SIRAWATA :lol::lol:
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    මේක රාජපක්ෂලාගේ , වීරවංශලාගේ සාක්කු වලට සල්ලි වැටෙන වැඩ පිලිවෙලක් විතරයි.ඒ අය මේ සල්ලි ඒ අයගේ පවුල් වල සුබසාධනයට පාවිචිචි කරයි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අපිට අවුරුදු 60 වෙද්දි ඔය 2.50න් මක් කරන්නද:growl::growl::growl:
    පඩිය වැඩි කරන්න කියල බලකරන්න බැරි ආන්ඩුව අපිට ආදරේටනෙ මේව කරන්නෙ:growl:
    මේවට විරුද්ධ වෙන්න ගිහිල්ල අපිත් දේශද්‍රෝහියො වෙයිද දන්නෑ
    :lol::lol:
    :yes::yes:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    සුනිමල් ඔන්ලයින් නැ..... එත් ඉතින් මේකත් කියන්නම වෙනවා..... මිහින් ලන්කා එකට කෙල උනා ගැහිල්ල නිසා... ඕක අයෙමත් පටන් ගන්න කරපු කැම්පේන් එක මතකද උඹලට " අහස අපට "

    M_Logo.jpg
    ඇයි බොලව් අහස අපට කිව්වෙ ඔය ඉගිලෙන සල්ලි අපේ අරමුදලෙ සල්ලි නිසානේ...ඉතින් සල්ලි අපෙනම් සමාගම අපේ... සමගම අපේනම් සමාගම රන් කරන අහස අපේ නෙ...! ඉතින් උඩ බලන් ඉදපල්ලා ....... මේ අහස අපේ

    මිහින් ලංකා එකට කෙල උනේ නැහැ. අද උනත් ලංකාවේ ගොඩක් මැද පෙරදිග, දඹදිව යන අයට සහන සාධාරණ මිලට ගමන් පහසුකම් දෙන්නේ මිහින් ලංකා එක.
    මිහිලන්කා එක ජනතාවට විශාල සේවයක් කරන්නේ.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    යකෝ සේවකයන්ට විශ්‍රාම වැටුප් එපා කියනවනම් මොන මගුලකටද බලෙන් දෙන්න යන්නේ.

    :no:
    සේවකයෝ සුළු පිරිසක් මේක ගැන හරියට දැනුවත් වෙලා නැහැ එක නිසා එයාල ලොකු කලබලයක් කරන්න හැදුවා
    මේකට ආයිත් හැමෝගෙම අදහස් විමසල සංශෝදන එකතු කරලා තව තවත් වැඩියෙන් ප්‍රතිලාබ ලැබෙන විදියට ගේනවා
    ජනගහන වර්ධනය අනුව අනාගතයේදී ලංකාවේ වැඩිහිටි ජනගහනය සැලකියයුතු ලෙස ඉහල යනවා
    එක නිසා ඔවුන්ගේ සුභසෙත සදහා මේ වගේ වැඩ පිළිවෙලක් කල් ඇතිව කරලා තියෙන්න ඕනා

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මිහින් ලංකා එකට කෙල උනේ නැහැ. අද උනත් ලංකාවේ ගොඩක් මැද පෙරදිග, දඹදිව යන අයට සහන සාධාරණ මිලට ගමන් පහසුකම් දෙන්නේ මිහින් ලංකා එක.
    මිහිලන්කා එක ජනතාවට විශාල සේවයක් කරන්නේ.

    බන් කෝලේ වහන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ නෙද.....?:lol::lol::lol::lol::lol: ජනතාවට කරන මේ සේවයේ හැටියට නිකන් දඹදිව එක්කන් යන්න ඕනෙ, මෝකද ජනතා සල්ලි නේ.... ඒක නේමේ බන් මම මේ අහන්නම හිටියේ... ඌබේ තාත්තා ලොකු නාමලද, පොඩි නාමල් 3න් එකක් ද...? මෙච්චර පච හල හල රෝයල් ක්‍රියා පටිපාටිය සුද්ද කරන්නෙ ...?:eek::eek::eek::eek:
     
    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    Padi wedi karanna beri rajayak y pension ekak dila apita sapa denna hadanne????..
    Ehenam RS. 2500 kin padi wedi karanna private sector ekata kiyanne naththe ai.....
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මිහින් ලංකා එකට කෙල උනේ නැහැ. අද උනත් ලංකාවේ ගොඩක් මැද පෙරදිග, දඹදිව යන අයට සහන සාධාරණ මිලට ගමන් පහසුකම් දෙන්නේ මිහින් ලංකා එක.
    මිහිලන්කා එක ජනතාවට විශාල සේවයක් කරන්නේ.

    උඹ මිහින්ලංකා ප්ලේන් එකක ගිහින් තියෙනවද :eek:
    ඒකේ යන්න ඕනේ ජීවිතේ ගැන ආසාව අතඇරලා හිටිය ගමන් ගැස්සිලා පහලට කඩාගෙන එනවා :baffled:ඒවෙලාවට උන් සීට් බෙල්ට් දාගන්න කියනවා :shocked:
    දැන් නම් දන්න එවුන් කවුරැත් ඕකෙ යන්නෑ කවුද නිකන් මැරෙන්න කැමති :D