මිහින් ලංකා එකට කෙල උනේ නැහැ. අද උනත් ලංකාවේ ගොඩක් මැද පෙරදිග, දඹදිව යන අයට සහන සාධාරණ මිලට ගමන් පහසුකම් දෙන්නේ මිහින් ලංකා එක.
මිහිලන්කා එක ජනතාවට විශාල සේවයක් කරන්නේ.

උඹ මිහින්ලංකා ප්ලේන් එකක ගිහින් තියෙනවද
ඒකේ යන්න ඕනේ ජීවිතේ ගැන ආසාව අතඇරලා හිටිය ගමන් ගැස්සිලා පහලට කඩාගෙන එනවාඒවෙලාවට උන් සීට් බෙල්ට් දාගන්න කියනවා
![]()
දැන් නම් දන්න එවුන් කවුරැත් ඕකෙ යන්නෑ කවුද නිකන් මැරෙන්න කැමති![]()

මචන් බොරු කට කතා පතුරවන්න එපා. ඕන ප්ලේන් එකක් බානකොට ටිකක් ගැස්සෙනවා එක නිසා සීට් පටි දාන්න කියනවා.
පුලුවන්නම් මිහින්ලංකා එකේ කාර්මික දෝෂයකින් බිමට වැටිච්ච එක ප්ලේන් එකක් හරි එකේ ගිහින් මැරිච්ච එකෙක් හරි පෙන්නන්න.
එහෙම එකක් නැහැ. ඔය යුඑන් ජේවී පිලගේ කට කතා උබලා ඕවට අහු වෙලා ඉවක් බවක් නැතුව කියවනවා.
අපේ පන්සලේ කට්ටියකුත් ගියමාසේ ඉන්දියාවේ වන්දනාවේ ගියා මිහින් ලංකා එකේ. එයාල කිව්වෙත් ඉතාමත් හොද සුහදශීලි සේවයක් කියලා.

මිහින් ලංකා එකට කෙල උනේ නැහැ. අද උනත් ලංකාවේ ගොඩක් මැද පෙරදිග, දඹදිව යන අයට සහන සාධාරණ මිලට ගමන් පහසුකම් දෙන්නේ මිහින් ලංකා එක.
මිහිලන්කා එක ජනතාවට විශාල සේවයක් කරන්නේ.
ඔන්න ඔහොම තමා අපේ අයගේ ගුවන් සේවය.. යන්න මිනිස්සු නැති නිසා නෙමේ ගාන වැඩි නිසයි මිහින් එකේ කට්ටිය නැති වෙලා ඇරබියා එක ෆුල් වෙලා තිබුනේ..මචන් බොරු කට කතා පතුරවන්න එපා. ඕන ප්ලේන් එකක් බානකොට ටිකක් ගැස්සෙනවා එක නිසා සීට් පටි දාන්න කියනවා.
පුලුවන්නම් මිහින්ලංකා එකේ කාර්මික දෝෂයකින් බිමට වැටිච්ච එක ප්ලේන් එකක් හරි එකේ ගිහින් මැරිච්ච එකෙක් හරි පෙන්නන්න.
එහෙම එකක් නැහැ. ඔය යුඑන් ජේවී පිලගේ කට කතා උබලා ඕවට අහු වෙලා ඉවක් බවක් නැතුව කියවනවා.
අපේ පන්සලේ කට්ටියකුත් ගියමාසේ ඉන්දියාවේ වන්දනාවේ ගියා මිහින් ලංකා එකේ. එයාල කිව්වෙත් ඉතාමත් හොද සුහදශීලි සේවයක් කියලා.

මට කියන්න පුලුවන්ද කුමන වැටුපෙන් % ලෙස මෙය ගෙවනු ලැබේද කියා?
උදහරනයකට
යමෙක් රැකියාවල් කීපයක් කල විට
දැන් වැටුප 30 000
තව අවුරුදු 10 කින් වැටුප 60 000
තවත් අවුරුදු 15 කින් වැටුප 70 000
සහ අවසානයේදී ඔහුට හොඳ රැකියාවක් කරගනේමට නොහැකිව නැවත 25 000 වැටුපක් ලැබේනම් ඉන් 60%
හෙවත් 15 000 පමණද ලැබෙන්නේ ??
"
ඒ අනුව අවුරුදු 10 – 20ත් අතර කාලයක් දායක වූ සේවකයෙකුට තම වැටුපෙන් සියයට 15ක් ද, අවුරුදු 20 – 30ත් අතර කාලයක් දායක වූ සේවකයෙකුට තම වැටුපෙන් සියයට 30ක් ද, වසර 30ට වැඩි කාලයක් දායක වූ සේවකයෙකුට සිය වැටුපෙන් සියයට 60ක්ද වැටුප් වශයෙන් සේවකයා මියයන තෙක් ගෙවනු ලැබේ. "

මිහින් ලංකා එකට කෙල උනේ නැහැ. අද උනත් ලංකාවේ ගොඩක් මැද පෙරදිග, දඹදිව යන අයට සහන සාධාරණ මිලට ගමන් පහසුකම් දෙන්නේ මිහින් ලංකා එක.
මිහිලන්කා එක ජනතාවට විශාල සේවයක් කරන්නේ.
ඔය විශ්‍රාම වැටුප් ක්‍රමය වෙළඳ කලාප වල අයට නැහැ කියල තිද්දීත් ඔය කලාපේ උන් ටික අදත් ඉල්ලන් කාල කියල තමා ආරංචිය
ඔතන තියෙන්නේ නුගත් කමයි ජෙප්පොන් රවට්ටලා තියන එකයි, වැදගත් රැකියා කරන පෞද්ගලික අංශේ කවුරුත් මේකට විරුද්ධ නැහැ

ජනතා විමුක්ති පෙරමුණ දැන් තමන්ගේ නොහැකියාව වහගන්න මිනිස්සු කුලප්පු කරලා රටේ නැති ප්‍රශ්න මවනවා

සුනිමල් ජයසිරිගෙ අම්මට බල්ලො දාලා හු*වන්න ඕන. අද කටුනායක Free Trade Zone එකේ අසරණ ගාමන්ට් කෙල්ලො කොල්ලොන්ට පොලිස් බල්ලො ගහල තියන හැටි අපි දැක්කා. ආරංච් හැටියට එක්කෙනෙක් මැරිල ලු පොලීසිය ගහල![]()