පෞද්ගලික_විශ්ව-විද්‍යල ඇරඹේ.....(පුවතක්)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලක්ෂ 5 කට නම් ඉතින් උපාධි දෙන්නේ නෑ. ගොඩක් සල්ලි තියෙන කට්ටියට පුලුවන් තමන්ගේ දරුවාව දොස්තර කෙනෙක් කරන්න
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    :angry::angry::angry:

    This is totally wrong......
    private universities daana 1 hondai. lankawe hemotama gov. university yanna puluwan da?
    anika onama university 1kin out weddi grade karanawa. salli deela MBBS karana hema ekatama doctor wenna ba. aekata exam pass karanna ona. :angry::angry:

    mae wage gon thread daanna epa. umbai chatr wenne.
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි 1 ඕපන් කරලා දැන් ගොඩක් කල්. මේ අවුරුද්දේ යන්නේ 3 වෙනි බැච් 1. :) ලක්ෂ 55 යි . A/L අනිවා ඕන. උබ හීනයක්‌ දැකල. :P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Originally Posted by WICKILEAKS

    තිබුනොත් ලක්ෂ 5ක්,6ක්
    වියහැක ඔබට වෛද්‍යවරයෙක්
    දෙයියන්ගෙ පිහිටයි

    ඔබට (ද)
    අසරණ මිනිස්සූන්ට (ද)
    ඕක කිව්වා කියලා මේ අයට තෙරෙන්නෙ නෑ මචන්. ගිය පාරත් රාගම හදපු PMC එකට කණු හතරක් දාපු අයත් ගිහිල්ලා හිටියා.ඔහොම අයගෙ අතින් ජීවිතයක් දෙකක් නැති වෙච්ච දවසට තමා කට්ටියට තේරෙන්නෙ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි 1 ඕපන් කරලා දැන් ගොඩක් කල්. මේ අවුරුද්දේ යන්නේ 3 වෙනි බැච් 1. :) ලක්ෂ 55 යි . A/L අනිවා ඕන. උබ හීනයක්‌ දැකල. :P
    තාම නම් ඕකෙ උපාධිය ලංකාවෙ පිළි අරන් නෑ. මේ අයට බේත් කරන්න වෙන්නෙ හදේ හාවුන්ට තමා
     

    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    34
    ganemulla
    හුගක් හොදයි මචන් මොකද අපේ කැම්පස් වල දැන් කිසිම දියුනුවකුත් නැහැ.රජයට වියදන් කරන්න සල්ලි නැහැයිලුනේ බන්.ලෝකේ ලොකුම ඒවා හදන්නනම් සල්ලි තියනවා.පෞද්ගලික_විශ්ව-විද්‍යල දැම්මහම රටගිහින් ඉගෙනගන්න ඕනේ නැහැ .එතකොට රටේ සල්ලි වෙනරටවලට යන්නේ නැහැ .සල්ලි තියනෙකා කැම්පස් තේරුනේ නැහැ කියල කිසි අවුලක් නැහැ.උන් රට ගිහිල්ල හරි ඉගෙනගන්නව.පෞද්ගලික_විශ්ව-විද්‍යල හින්ද අපේරටේ කැම්පස් වැහෙන්නත් පුළුවන් එතකොට දුප්පත් අයට හුලන් තමා.මේකේ හොද නරක දෙකම සමානව තියනවා.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    දෑන් බලපල්ලා මේ Private Campus දාන එකට බනින එවුන් කීයක් ඉන්නවද,,ඕක තමයි බන් ලංකාවට ගහල තියෙන හෙණේ,තමන්ට වඩා තව කෙනෙක් ඉගෙනගන්නවට ඉස්සරහට යනවට අකමෑති උන් කීදාහක් ඉන්නවද,
    යකෝ සල්ලි දීල ඉගෙනගත්ත පලියට විභාග Pass වෙන්නේ නෑහෑ,ඒකට කෑපවීමයි උනන්දුවයි ඕන.
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    Lankawe thiyana hema private campus 1kama degree UGC eken accept karala ne. E nisa private university degree karanna kalin a genath hoyala balanna.
    IT degree karanawanam SLIIT eke degree1 accept karala thiyenne. Eth hoda GPA ekak nethuwa job hoyannanam amarui. Hodata igenagena GPA udin thiyaganna ona.
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ඕක කිව්වා කියලා මේ අයට තෙරෙන්නෙ නෑ මචන්. ගිය පාරත් රාගම හදපු PMC එකට කණු හතරක් දාපු අයත් ගිහිල්ලා හිටියා.ඔහොම අයගෙ අතින් ජීවිතයක් දෙකක් නැති වෙච්ච දවසට තමා කට්ටියට තේරෙන්නෙ

    aththada ? :lol::lol::lol::lol:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    තාම නම් ඕකෙ උපාධිය ලංකාවෙ පිළි අරන් නෑ. මේ අයට බේත් කරන්න වෙන්නෙ හදේ හාවුන්ට තමා

    obathuma poddak iwasagena inna. danui wade patan aran thiyenne. private universities walata permit denneth rajaya ewa walin pitawena upadidaaringe upaadi piliganneth rajaya. thaman piliganne nathi university ekakata permit denna rajaye inna ewunta pissu kiyala hithuwada ?
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    ඉතාම හොද තීරණයක්
    දැන් මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව කතා කරන බොහෝ දෙනෙක් පෞද්ගලික උපකාරක පන්ති වලට ගියපු අය නේද ..?
    සල්ලි වලට හරි ඉගෙන ගන්නේ ඉගෙන ගන්න
    ආසාව තියෙන එකේනේ..
    එහෙම එකෙක්ට අවස්ථාවක් දෙන එක කොච්චර පිනක්ද..?

    ඒ වගේම පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් දක්ෂයන් බිහි වන විට , රාජ්‍ය විශ්ව විද්‍යාල වල නිකරුනේ කාලය ගත කරන පිරිසට නම් තර්ජනයක් වෙයි. එකට කරන්න ඕනේ පෞද්ගලික ඒවාට බැන බැන ඉන්නේ නැතිව හොදට ඉගෙන ගන්න එකයි...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක වැරදී

    උසස්පෙල නැති එව්න්ට ඕකට යන්න බැහැ

    අපි දැන්වත් ප්‍රායොගික වෙමු නෙද?

    ඉන්දියාව බලන්නකො
    උසස්පෙල කරන 90% උපාදි හදාරනවා. ඉන්දියවේ ලමය් බහුතරය (90%) හෝඩියේ ඉදලා ඉගනගන්නේ පුද්ගලික පාසැල් වල මුදල් ගෙවලා. එහේ විශ්වවිද්යාල තියෙන්නෙ නමට විතරය්. විශ්වවිද්යාල වලින් වෙන්නේ ඒ ඒ විශ්වවිද්යාල වලට අයත් උසස් අධ්යාපන ආයතන පාලනය කිරීම හා උපාදි පිරිනැමීම පමනය්.

    ඔහොම උනා කියල ඉන්දියානු උපාධි වල පිලිගනීම අඩු වෙලා තියනවාද?
    ලන්කාවේ උපාදි වලටත් වඩා පිලිගනීම තියනවා.

    ඕක තමය් ලන්කවේත් වෙන්න ඕනෙ. රජය පව්ද්ගලික උසස් අධ්යාපන ආයතන අතිකිරීම මම අනුමත කරනවා.
    :yes::yes::yes:
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    Great Idea machan..Me to SLIIT graduate kenek... mata Management yanna adu une 0.06 macha Z-score eken so ban Private Uni open kala kiyala waraddak na mokada api SLIIT ekata Money Pay kalata Exam pass wenna nan Padam karanna oni anika machan Mama dan Soft ware Engineer kenek. Colombo Uni eke kenek interview awa bt mans danne C and C++ thami. un kiyana widiyata Java udin karala mulu aurudu 2kma karala thiyenne c n C++ therumak na dan kale Office walata galapena ewa karanna oni then thama job market eka hadenne...

    so mama hithanne meka hoda idea ekak..
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    හුගක් හොදයි මචන් මොකද අපේ කැම්පස් වල දැන් කිසිම දියුනුවකුත් නැහැ.රජයට වියදන් කරන්න සල්ලි නැහැයිලුනේ බන්.ලෝකේ ලොකුම ඒවා හදන්නනම් සල්ලි තියනවා.පෞද්ගලික_විශ්ව-විද්‍යල දැම්මහම රටගිහින් ඉගෙනගන්න ඕනේ නැහැ .එතකොට රටේ සල්ලි වෙනරටවලට යන්නේ නැහැ .සල්ලි තියනෙකා කැම්පස් තේරුනේ නැහැ කියල කිසි අවුලක් නැහැ.උන් රට ගිහිල්ල හරි ඉගෙනගන්නව.පෞද්ගලික_විශ්ව-විද්‍යල හින්ද අපේරටේ කැම්පස් වැහෙන්නත් පුළුවන් එතකොට දුප්පත් අයට හුලන් තමා.මේකේ හොද නරක දෙකම සමානව තියනවා.

    machan uba kiyana eka 100% true na ban.. cz machan mama danna tharamata ada lankawe A/l walin 20%k Government uni walata yanna puluwan maximum..anith 80% moko wenne???

    machan mama danna ayya kenek eyata 1A n 2B bio walin select une na medical college..then uge ammala Bangaladesh wala Private medical college yawwa..uba dannawa da eke more tha 500 studentsla innawa Sri lankansla
    near 80lks yanwa college fees witharak kanna bonna inna hitinna air tickets okkoma gaththama machan 100lks paninawa..

    ubala hithanne mhe ayya hena pohosathek kiyala da...na machan government office ekaka uncle wrk karnne aunty nt wrking.. egollo kanna nathath ayyawa Doctor kenek karanna mari mari wada karanwa..

    iubama kiyahan ohoma 100lks gane studentsla 500 kiyamu.. dan gana hadala tikak hithapan oya PRIVATE UNI walata kagahana un...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Originally Posted by WICKILEAKS
    පෞද්ගලික විශ්ව-විද්‍යල ඇරඹේ.....(පුවතක්)



    මේක මගේ හිතට ආපු අදහසක්


    A/L ඕන නැත
    O/L ඕන නැත
    හෙට දින ඔබට
    තිබුනොත් ලක්ෂ 5ක්,6ක්
    වියහැක ඔබට වෛද්‍යවරයෙක්
    දෙයියන්ගෙ පිහිටයි
    ඔබට (ද)
    අසරණ මිනිස්සූන්ට (ද)

    උඹ හිතුවද පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධි දෙන්නෙ දේශපාලුවොන්ට ආචාර්‍ය උපාධි වගේ කියල ?

    ලිඳට වතුර ගන්න එන කෙනෙක්වත් ඔය ගෙම්ඹට කිව්වෙ නැද්ද ඕවට ඇතුලත් කරගන්නෙත් O/L A/L results වලින් කියල

    අනිත් එක
    මෙහෙ ලක්ශ 5,6 ට ඔය වැඩ කරගන්න බැරි උන් උඹ වගේ thread දදා ඉන්නෙ නෑ ලක්ශ 30 ,40 පිටින් බංග්ලාදේශයට හරි පනිනවා
    ලංකාවට තඹ දොයිතුවක් වත් හම්බුවෙන්නෙ නෑ


    මීට : - රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා උපාධි අපේක්ශකයෙක්


     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    එල විකිලික්ස් ඔහොම යං 2011 ජනවාරි වල ඇවිල්ල මෙච්චර අඩු වයසකින් කොටු 6 ක් අරන් දිගටම ඔහොම ඉස්තරම් දේවල් දාන්න