ලක්ෂ 5 කට නම් ඉතින් උපාධි දෙන්නේ නෑ. ගොඩක් සල්ලි තියෙන කට්ටියට පුලුවන් තමන්ගේ දරුවාව දොස්තර කෙනෙක් කරන්න
realy happy with it ! SL can prevent students whose going aboard wfor studies !




ලක්ෂ 55 යි . A/L අනිවා ඕන. උබ හීනයක් දැකල. 
තාම නම් ඕකෙ උපාධිය ලංකාවෙ පිළි අරන් නෑ. මේ අයට බේත් කරන්න වෙන්නෙ හදේ හාවුන්ට තමාප්රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි 1 ඕපන් කරලා දැන් ගොඩක් කල්. මේ අවුරුද්දේ යන්නේ 3 වෙනි බැච් 1.ලක්ෂ 55 යි . A/L අනිවා ඕන. උබ හීනයක් දැකල.
![]()
ඕක කිව්වා කියලා මේ අයට තෙරෙන්නෙ නෑ මචන්. ගිය පාරත් රාගම හදපු PMC එකට කණු හතරක් දාපු අයත් ගිහිල්ලා හිටියා.ඔහොම අයගෙ අතින් ජීවිතයක් දෙකක් නැති වෙච්ච දවසට තමා කට්ටියට තේරෙන්නෙ




තාම නම් ඕකෙ උපාධිය ලංකාවෙ පිළි අරන් නෑ. මේ අයට බේත් කරන්න වෙන්නෙ හදේ හාවුන්ට තමා



හුගක් හොදයි මචන් මොකද අපේ කැම්පස් වල දැන් කිසිම දියුනුවකුත් නැහැ.රජයට වියදන් කරන්න සල්ලි නැහැයිලුනේ බන්.ලෝකේ ලොකුම ඒවා හදන්නනම් සල්ලි තියනවා.පෞද්ගලික_විශ්ව-විද්යල දැම්මහම රටගිහින් ඉගෙනගන්න ඕනේ නැහැ .එතකොට රටේ සල්ලි වෙනරටවලට යන්නේ නැහැ .සල්ලි තියනෙකා කැම්පස් තේරුනේ නැහැ කියල කිසි අවුලක් නැහැ.උන් රට ගිහිල්ල හරි ඉගෙනගන්නව.පෞද්ගලික_විශ්ව-විද්යල හින්ද අපේරටේ කැම්පස් වැහෙන්නත් පුළුවන් එතකොට දුප්පත් අයට හුලන් තමා.මේකේ හොද නරක දෙකම සමානව තියනවා.