ඔය දෙකම අපේ ගෙදර තාම තියෙනවා බන්. Radio එක තාම වැඩ.![]()



ෆෝන් එකත් තවම වැඩද..? Motorola නේද..?
අපේ ගෙදර තිබ්බා Grundig හද්ද පරණ රේඩියෝ එකක්..
වැඩ කරන්නෙ නම් නැහැ..
බලහං ඉතිං කාලය මැව් වෙනසක අරුමේ..
ඒකාලෙ මිනිස්සුයි දැන් මිනිස්සුයි මොන තරම් වෙනස්ද..?
ඇඳුම් පැළඳුම් පවා සෑහෙන්න වෙනස්..
හැබැයි ඔය කෙල්ලො කොට ගවුම් අඳින එක එකදාස් නවසිය පනහ, හැට ගණන් වලත් තිබිලා තියෙනවා.. ඒ කාලෙ උන්දලා දැන් එකියක් කොටට ඇඳලා ඉද්දි අමුතු විදියට බලනවා..
ඒ කාලෙ පිරිමි කොට කලිසම් ඇඳලා තියෙන්නෙ වැඩියක්ම..
ඉස්සර National Radio එකක් තියෙනව කිව්වාම මාර ලොකුයිලු.. සිගා එකකුත් ගහගෙන ඕකෙ සිංදුවකුත් දාගෙන යනවලු සමහර උන්.. මොකද ඒ කාලෙ සිගා ගහන උන්ට මාර තැනක් තිබිලා තියෙනවා..
![]()
ඒ කාලෙ තිබ්බ මොබයිල් ෆෝන් මතකද..මේන් එකකුත් ඒ කාලෙ බර ගාණක් වෙනවලු.. සල්ලි ගොඩක්ම තියෙන උන් ගාවලු තිබ්බෙ..
![]()
ඉස්සර ඔය වගේ ටොයිස් පවා ආවා.. බට්න් ඔබනකොට අමුතු අමුතු සද්ද එන.. මං ගාවත් එකක් තිබ්බා..
BUMP
+++rep
පට්ට බං...+++
ela ela
niyamayi
patta ban bump
ඒ කාලේ photo කොලිටිනේ බන් දැන් කාලෙට වඩා




එල වැඩක් තරුණයා
තෝව රේප් කොලා




onna ubawa nil kara....![]()