පෞරාණික ශ්‍රී ලංකාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය දෙකම අපේ ගෙදර තාම තියෙනවා බන්. Radio එක තාම වැඩ. :rofl:
    ෆෝන් එකත් තවම වැඩද..? Motorola නේද..?:shocked:
    අපේ ගෙදර තිබ්බා Grundig හද්ද පරණ රේඩියෝ එකක්..:dull:
    වැඩ කරන්නෙ නම් නැහැ..:rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ෆෝන් එකත් තවම වැඩද..? Motorola නේද..?:shocked:
    අපේ ගෙදර තිබ්බා Grundig හද්ද පරණ රේඩියෝ එකක්..:dull:
    වැඩ කරන්නෙ නම් නැහැ..:rofl:


    නෑ බන්. ඔය ජාතියේම සෙල්ලම් එකක් තියෙන්නේ.

    National Panasonic නම් පට්ට. තාමත් වැඩ එදා වගේම...
     

    harithaprbth

    Member
    Mar 21, 2009
    85
    14
    0
    සුපිරි..!! ඒ කාලේ CTB බස් දැන් ඒවට වැඩිය හොදයිද මන්දා.. :baffled: :eek: :nerd:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    බලහං ඉතිං කාලය මැව් වෙනසක අරුමේ..
    ඒකාලෙ මිනිස්සුයි දැන් මිනිස්සුයි මොන තරම් වෙනස්ද..?
    ඇඳුම් පැළඳුම් පවා සෑහෙන්න වෙනස්..

    හැබැයි ඔය කෙල්ලො කොට ගවුම් අඳින එක එකදාස් නවසිය පනහ, හැට ගණන් වලත් තිබිලා තියෙනවා.. ඒ කාලෙ උන්දලා දැන් එකියක් කොටට ඇඳලා ඉද්දි අමුතු විදියට බලනවා..

    ඒ කාලෙ පිරිමි කොට කලිසම් ඇඳලා තියෙන්නෙ වැඩියක්ම..

    ඉස්සර National Radio එකක් තියෙනව කිව්වාම මාර ලොකුයිලු.. සිගා එකකුත් ගහගෙන ඕකෙ සිංදුවකුත් දාගෙන යනවලු සමහර උන්.. මොකද ඒ කාලෙ සිගා ගහන උන්ට මාර තැනක් තිබිලා තියෙනවා..

    radio_cassette_recorder_3_band_mw_1486805.jpg


    ඒ කාලෙ තිබ්බ මොබයිල් ෆෝන් මතකද..:lol: මේන් එකකුත් ඒ කාලෙ බර ගාණක් වෙනවලු.. සල්ලි ගොඩක්ම තියෙන උන් ගාවලු තිබ්බෙ..:(

    1980s_brick_phone.png


    ඉස්සර ඔය වගේ ටොයිස් පවා ආවා.. බට්න් ඔබනකොට අමුතු අමුතු සද්ද එන.. මං ගාවත් එකක් තිබ්බා..:rofl:

    motorola 4n 1කක් තාම මගේ ගාව තියනවා . වැඩ කරන්නේ නම් නෑ . full set with box .
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර