පෞරාණික ශ්‍රී ලංකාව
ඉතාමත් වටිනා පින්තුර ටිකක් හම්බ උනා . මුලින්ම කියන්න ඕන , මේ පින්තුරවල මුල් අයිතිය හිමි පුද්ගලයන්ට බොහොම ස්තුතියි මෙය සුරැකිව අන්තර්ජාලයට ඉදිරිපත්කිරීම ගැන .
1980 වසරේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පුද්ගලික බස් නැවතුම් පොළ
ශ්‍රී ලංගම සංචාරක බස් රථ ඇණියට අයත් RFW බස් රථයක් 1972 වසරේ මහනුවර වැව අසල ගත ජයරුපයක්
1956 අප්‍රේල් මස 23 වන දින පළමු වරට මාතර දක්වා දිවෙන කොළඹ කොටුවේ ගමනට සුදානම් ව
ගම්පොල දුම්රිය ස්ථානය - 1907
1900 වසරේ කොළඹ නගරයේ සිදුවූ මෙම රිය අනතුර එකල මවිතයට පත්කළ කරුණක් විය
මහනුවර ගුඩ් ෂෙඩ් බස්රථ නැවතුම් පොළ අසල 1983 වසරේ
1960 වසරේ ගන්නා ලද මෙම ජායාරුපය නානුඔය දුම්රිය ස්ථානයට පොඩි මැණිකේ දුම්රිය පැමිණි මොහොතක ගන්නා ලද්දකි . එවකට S3 කාණ්ඩයේ බලවේග කට්ටලයක් උපයෝගී කර තිබිණ .
පින්තුරයේ අයිතිය - නලින් අබේසිංහ
1984 වසරේ සැප්තැම්බර් මස 30 දින ඉහල කෝට්ටේ ආසන්නයේදී සිදුවූ දුම්රිය පිලි පැනීමෙන් ඉවතට විසිවූ දුම්රිය ගැල් මාවනැල්ල - රඹුක්කන මාර්ගයට වැටී තිබු අයුරු
1981 වසරේ මහනුවර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සතුව පවතී වොක්ස්වැගන් ගිලන් රථයක් . පින්තුරය - ජෙරල්ඩ් මහතා
1978 වසරේ මහනුවර දුම්රිය ස්ථානය
කඩුගන්නාව දුර්ගය 1982 වසරේ
මරදාන පොලිසිය ඉදිරිපිට - 1990 වසරේ
1969 වසරේ දඹුල්ල
TATA 909 බස් රථයක් කටුනායක Airport අසල - 1992
Daihatsu van @ kandy in 1980
උපුටා ගැනීම අන්තර්ජාලයෙන් .....
re - post නම් sorry