ප‍්‍රධාන බැංකුවක් කඩා වැටෙන්න ආසන්නයි…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙරට බැංකුවක් කඩාවැටීමට නියමිතව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    අදාළ බැංකුව කඩා වැටීමත් සමඟ එහි තැන්පතු කරුවන් මෙන්ම රජයේ පාර්ශවයන්ටද විශාල පාඩුවක් සිදු වනු ඇති බවත් එය ගොඩ ගැනීමට මෙවන් අවස්ථාවක් ඇති හැකියාව ගැනත් සොයා බලන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

    මෙම අර්බුදකාරි අවස්ථාවේ රටේ ආර්ථිකය කඩා වැටීමත් සමග බැංකු පද්ධතිය ද බිඳ වැටීමෙන් විශාල හානියක් සිදුවිය හැකි බව ද ඔහු පැවසීය.

    කිසිදු බැංකුවක් කඩාවැටීමට ඉඩ නොතබන්නට ඔහු අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    ලංකා බැංකුව
    මහා ජනයාගේ බැංකුව නෙවෙයිද? උන් තමයි හැබැයි පහුගිය දවස්ටිකේම FD රෙට් ඒහ‌ෙම වැඩි කරල සල්ලිටිකක් අද්දගන්න ට්‍රයි ඒකක් දුන්න‌ෙ..

    දන්න ඒක‌ෙක් කියහන්ක‌ො ඔහොම බැංකුවක් වැටිලා අපි ඒක‌ෙ නයක් අරග‌ෙන තිබුනොත් ඒකට මොාාකද ව‌ෙන්න‌ෙ කියලා..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209

    කලිනුත් ඕක වැටෙන්න යනව කියල news ආවනෙ ඒක වෙන්න පුලුවන් තමයි

    වෙන කාට හරි ණය කාරයින්ව විකුණල (Debt factoring) ගෙවාගෙන යන්න කියල transfer කරයි නේද
    ඒත් මොකාද ගන්නෙ මෙ කාලෙ
    government bank එකක්ම ඉදිරිපත් උනොත් තමයි
    The Finance / Pramuka Bank වගේ ඒවගෙ දුන්නු loan/finance වලට මොකෝ දන්නෙ නෑ උනේ

    මමත් private Bank එකකින් ණ‍යක් අරගෙන තියෙන්නෙ Private Bank වැටෙන්නෙ නැද්ද දන්නෙ නෑ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147

    he he math ehemai
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔව් කට්ටියම බෑන්ක් රන් ඒකක් දුන්න ගමන් ඔක්කොම හබක්
    ඔව් බැංකු වැටෙන්න නම් news ගියාම ඇති
    ඔක්කොම ඇවිල්ල සල්ලි ඉල්ලපුවාම මොන Bank එකත් වැටෙනවා
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    මෙරට බැංකුවක් කඩාවැටීමට නියමිතව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    අදාළ බැංකුව කඩා වැටීමත් සමඟ එහි තැන්පතු කරුවන් මෙන්ම රජයේ පාර්ශවයන්ටද විශාල පාඩුවක් සිදු වනු ඇති බවත් එය ගොඩ ගැනීමට මෙවන් අවස්ථාවක් ඇති හැකියාව ගැනත් සොයා බලන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

    මෙම අර්බුදකාරි අවස්ථාවේ රටේ ආර්ථිකය කඩා වැටීමත් සමග බැංකු පද්ධතිය ද බිඳ වැටීමෙන් විශාල හානියක් සිදුවිය හැකි බව ද ඔහු පැවසීය.

    කිසිදු බැංකුවක් කඩාවැටීමට ඉඩ නොතබන්නට ඔහු අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
    Mokakda bank eka , Peoples' da ? Boc da ?
    awurudu 3k salary oya deke tiyenne :(