රනිල් ඕක ඔහොම නෙවෙයි නේද කිවුවෙ.."අපේ බැංකු ගැන බලන්න..අවධානමක් තියෙනවා..එක බැංකුවක් හරි වැටුනොත් විනාසයක් වෙන්නෙ.." ඔන්න ඔහොම එකක් නේද.. එක බැංකුවක් වැටෙනවා කියලා කිවුවෙ නෑ දන්න තරමට.. දන්න කෙනෙක් නිවැරදි කරන්න..
බැංකුවක් වැටෙනවා වගේ කතාවක් ඇත්ත උනත් ඔහොම කියයි කියලා හිතන්න අමාරුයි යටි අදහසක් නැත්නම්...