ප‍්‍රධාන බැංකුවක් කඩා වැටෙන්න ආසන්නයි…

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    තව වැටෙන්න දෙයක් නැ, තඩි ම බැංකුව වැටිලා තියෙන්නේ 😁
     
    • Like
    Reactions: reddeckuka

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆේස්බුක් දාපන් මේවා.ඔක්කොම බැංකු ටික වට්ටන්න තිබ්බා එහෙනම්..
     
    • Haha
    Reactions: Solo Rider

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Nsb වෙන්න බෑ නේද? ඒක වැටුනා කියල අවුලකුත් නෑ. මොකද එකේ තියන තැන්පතු වලට මුදල් අච්චු ගහලා හරි ගෙවනවා
    මොකක්ද ඒ තැන්පත් මුදල් ගෙවන කතාව... නෝමලි 20% කට නෙහ් වගකියන්නෙ බැංකුවක්?
     

    sugathalwis

    Member
    Apr 9, 2007
    19
    24
    3


    ඔය කියන්නේ මේ video එකේ කියන බැකුවක් කඩා වැටෙන්න පුළුවන් කියන එක නම්...,
    මෙතන රනිල් කියන්නේ බැංකු ටික හරියට බලාගත්තේ නැති උනොත් කඩා වැටෙන්න පුළුවන් කියලා.. කඩන් වැටෙනවා කියලම නෙවෙයි

    Our media need to be more responsible than this... Some social media pages do this sort of miscommunication in order to get views and like... Pathetic.....
     
    • Like
    Reactions: scorpion MW

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    325
    453
    63
    ලංකා බැකුව තමයි දන්න තරමින් එහෙම කඩා වැටෙන්න ඉඩක් තියෙන්නෙ. ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි වලටත් ඒ අවදානම තියනවා. පෝට් සිටි එක හාරද්දි මටත් ඕක ගැන හිතුණා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    ලංකා බැකුව තමයි දන්න තරමින් එහෙම කඩා වැටෙන්න ඉඩක් තියෙන්නෙ. ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි වලටත් ඒ අවදානම තියනවා. පෝට් සිටි එක හාරද්දි මටත් ඕක ගැන හිතුණා.
    අනික උසත් වැඩියි :(
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මහා ජනයාගේ බැංකුව නෙවෙයිද? උන් තමයි හැබැයි පහුගිය දවස්ටිකේම FD රෙට් ඒහ‌ෙම වැඩි කරල සල්ලිටිකක් අද්දගන්න ට්‍රයි ඒකක් දුන්න‌ෙ..


    දන්න ඒක‌ෙක් කියහන්ක‌ො ඔහොම බැංකුවක් වැටිලා අපි ඒක‌ෙ නයක් අරග‌ෙන තිබුනොත් ඒකට මොාාකද ව‌ෙන්න‌ෙ කියලා..
    උන්ගේ බැංකුව කඩන් වැටුනම් ඒක හදන්න නය ගත්ත උන්ගෙ ගෙවල්වලින් ගඩොල් දෙන්න ඕන.