Kaho na pyar haiMokakda bank eka , Peoples' da ? Boc da ?
awurudu 3k salary oya deke tiyenne![]()
NSB සල්ලි ප්රින්ට් කරල හරි දෙනව මං හිතන්නෙ පනතට අනුවBOC neme. Bohovita NSB.
Mokada BOC eka watuna kiyanne okkoma banks banku banku thama.
Nsb වෙන්න බෑ නේද? ඒක වැටුනා කියල අවුලකුත් නෑ. මොකද එකේ තියන තැන්පතු වලට මුදල් අච්චු ගහලා හරි ගෙවනවාBOC neme. Bohovita NSB.
Mokada BOC eka watuna kiyanne okkoma banks banku banku thama.
අපේ පැත්තේ තියෙනවා ග්ර්රාමීය බැංකුව කියලා බැංකුවක්.මම ඒක වෙන කොහෙවත් දැකලාත් නෑ.ආන්ඩුවට සම්බන්දයි..ඔක්කොම ලියන්නේ අතින්.පාස් බුක් එක දුන්නම ගාන හදලා අතින් ලියලා දෙන්නේ.atm,internet banking එහම එන්න තව අවුරුදු 500ක් විතර යන්න ඕනි ඒකට.අකඩන් වැටෙන්න ළඟ සණස බැංකු ටික. අනික දැන් ගොඩනැගිලි පරණයි. මහ විනාසයක් වෙන්නෙ. සණස බැංකු වලට යන්න එපා. බිත්ති දිරලා.
Mokakda BOC ekata tiyena awadanama machan.ලංකා බැංකුව
මේ වෙලාවේ අවධානමක් තියනවා අ උනාට වැටෙන්නේ නැ කවදාවත්