ප‍්‍රභාකරන් ඉද්දි අපි බය නෑ -උපුල් ශාන්ත

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ප‍්‍රභාකරන් ඉද්දි අපි බය නෑ -උපුල් ශාන්ත

    ප‍්‍රභාකරන් ඉද්දි අපි බය නෑ... හැබැයි දැන් බයයි - උපුල් ශාන්ත සන්නස්ගල


    upul-shantha.jpg





    මේ මොහොතේ ලංකාවේ දේශපාලන තත්වය ගැන ඔබ මොකද කියන්නේ?


    පහුගිය දශක කිහිපය තුළ ලංකාවේ අපිට පුළුවන්කම තිබුණා ඉස්සරහට වෙන්නේ මොනවද කියල අනුමාන කරන්න. ජ්‍යෝතිෂ්‍ය හෝ අනාවැකි කීම හරහා නොවෙයි. ඒ ඒ මොහොතේ දේශපාලන ස්වභාවය අනුව දවසේ දේශපාලනය ගැන අදහසක් කීමට හැකියාවක් තිබුණා. උදාහරණයකට 1975 - 1976 වෙද්දී කියන්න පුළුවන්කම තිබුණ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුව පෙරළිලා ජේ.ආර්. ජයවර්ධන රටේ නායකයා වෙනව කියල. හැටේ දශකයේ දීත් ඒක එහෙමයි.
    ඒත් අද වෙද්දි හෙට දවස ගැන යමක් නිශ්චිතව කියන්න බැරි වෙලා තියෙනව. මේ නිසා අපි අද කරන්නේ සිදුවීම් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ තියන එක. සිදු වූ දේ විශ්ලේෂණය කරනවා හැර වෙන්න යන්නේ මොකක් ද කියලා හිතාගන්න බැරි අවිනිශ්චිත කාලයක අපි ඉන්නේ. ඒ වගේම ලංකාවේ දේශපාලනය ක‍්‍රියා කරන ස්වභාවය ගැන නිශ්චිත අර්ථ මතු කිරීමට පුුළුවන්කමක් නෑ. මේ මොහොතේ ආගමික සංවිධාන මූලධර්මවාදී දේශපාලන සංවිධාන, ආණ්ඩුව, විපක්ෂය කියන මේ සියල්ලම ක‍්‍රියා කරන ආකාරය වෙනස්කමක් තියෙනව. පොඩි විචල්‍ය ස්වභාවයක් දෝලනය වීමක් තියෙනව. හෙට දවස ගැන මොකුත් සිතන්න බෑ. කතා කරන්න පුළුවන් අද දවස ගැන විතරයි.

    ඔබ කියන්නේ මේ මොහොතේ ආගම්වාදී ජාතිවාදී ස්වභාවය ගැනද?

    ඔව්. 1983 කළු ජූලිය වෙලාවේ ඒ පිළිබඳව දැකපු ඒ ගැන පත පොත ලියපු, සතෙක් නොවන මනුෂ්‍යයකුට තේරෙනව මේ රට කිසියම් ජාතිවාදී ස්වභාවයකට යනව කියල. බොහෝ දෙනෙක් හිතුවා මේ රට නැවත එවැනි විනාශයකට යන එකක් නෑ කියල. වැඩිය නොවෙයි ගිනි ගත්ත රට සහ ඒ විනාශය විශ්ලේෂණය කළාම හරි හමන් මිනිස්සු හිටිය රටක් නම් අපි කඩදාසියක් පුච්චන්නත් බය වෙන්න ඕන. මොකද එදා වෙච්ච ගිනි ගැනිල්ලට ඒ තරම් බය වෙන්න ඕන. ඒත් දැන් සමාජය ආමන්ත‍්‍රණය කරමින් ඉන්නේ පුච්චපියව්, ගහපියව්, මරපියව් කියන තැනට. ඒ නිසයි මම කියන්නේ මේ අතීතයෙන් පාඩම් ඉගෙන ගත්ත රටක් නොවෙයි. මට මතකයි පහුගිය කාලේ පෝස්ටරයක් අලවල තිබුණා ‘ජාතිවාදය වෙනුවෙන් ආගම්වාදය වෙනුවෙන් ලේ හැලූව මදිද’ කියල. නමුත් ගෝත‍්‍රවාදී විදිහට අනුන්ගේ ලේ දකින්න ලේ හලන්න කැමැත්තෙන් සමහරු දේශපාලනය කරනව. මේ මොහොතේ අරගලය තියෙන්නේ ඔවුන් එක්ක.
    තාක්ෂණය දියුණු වෙන්න වෙන්න මිථ්‍යාදෘෂ්ටිය අඩු වෙයි කියල අපි හිතුව ඒක තමයි අපේ අනාගත දැක්ම. ඒත් විද්‍යාව සහ දෘෂ්ටිවාදයන් දියුණු වෙයි කියල හිතන මොහොතෙදි මිථ්‍යාදෘෂ්ටිය වර්ධනය වෙලා. උදාහරණයක් විදිහට ලංකාවේ බොහෝ පත්තරවල මිථ්‍යාදෘෂ්ටික අතිරේක තියෙනව. සමහර විට මුළු පත්තරයම දුවන්නේ ඒ අතිරේකය පදනම් කරගෙන. ලංකාවේ තරුණ පරපුරෙන් සියයට අසූවක් විතර තමන්ගේ ඉරණම දැන ගන්න ලග්න පලාපල බලනව. මිථ්‍යාදෘෂ්ටිය පදනම් කරගෙන ජීවත් වෙනව. ජාතිවාදය ආගම්වාදය අඩු වෙයි කියල හිතනකොට තරුණ පරපුර අතර ජාතිවාදය වැඩි වෙනව. මේ ඊනියා ජාතිවාදී ආගම්වාදී කල්ලිවල වැඩිපුරම ඉන්නේ තරුණ තරුණියන්. මේක පුදුමයට කාරණයක්. අවුරුදු 50ක මහලූ වයසට ළං වෙන මට අවුරුදු 18 - 20 තරුණ වයසෙදි ජාතිවාදී අදහස් තිබුණේ නෑ. අද වෙද්දි ඒක එහෙම නෑ.
    මේක කඩා ගන්නට ලංකාවේ දේශපාලන ව්‍යාපරවලට සාහිත්‍ය ව්‍යාපාරවලට බැරි වුණා. මිථ්‍යාදෘෂ්ටියේ ඉන්න තරුණයයි ආගම්වාදයේ ජාතිවාදයේ ඉන්න තරුණයයි අතර වෙනසක් නෑ. උප සංස්කෘතික වශයෙන් බොහොම අතළොස්සක් වූ කණ්ඩායම් විතරයි දෘෂ්ටිවාදාත්මකව මේ ප‍්‍රශ්නය දකිමින් ඉන්නේ. ග‍්‍රාමීය සමාජය තුළ මේ පිළිබඳ සංවාදයක්වත් නෑ. අඩු තරමේ ටී වී බලන විටවත් කොල්ලෝ පාඩම් කරන තැනකවත් එහෙම සංවාදයක් නෑ. මේ අය ඉතා වේගයෙන් ගෝත‍්‍රවාදය වැලඳ ගනිමින් ඉන්නවා.

    මේ මොහොත ලංකාවේ වමේ දේශපාලනය අසමත් මොහොතක්. මේ වන විට පොදු අපේක්ෂකයෙක් ගැන කතා බහක් තියෙනව. ඔබ ඒ පිළිබඳ සිතන්නේ මොනවද?
    ලංකාවේ වාමාංශික පක්ෂ මොනතරම් මතවලට වෙන් වුවත් අවශ්‍යතාවයක් තිබෙනවා නේද ජාතිවාදී ආගම්වාදී මොහොතකවත් එකතු වෙන්න. තම තමන්ගේ න්‍යායපත‍්‍ර වෙනුවට අඩු ගාණේ මේ මොහොතෙදිවත් එක වේදිකාවකට එන්න ඕන. මම හිතුව අලූත්ගම දර්ගා නගරයේ සිදුවීමෙන් පසුව සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, ඞ කණ්ඩායම ඇතුළු කොළඹ නගරයේ ක‍්‍රියාත්මක වන දේශපාලන කණ්ඩායම්වලට එකතු වෙන්න හැකි වෙයි කියල. ඔවුන් පවා රැුස්වීම් කළේ පෝස්ටර් ගැහුවේ වෙන් වෙන් කණ්ඩායම් හැටියට. මම හිතනවා ඒ කුඩා කණ්ඩායම්වලට බෙදී යාම මහා කණ්ඩායමක ජයග‍්‍රහණයක්.

    පොදු අපේක්ෂකයා කියන එක එද්දි එන්න පුළුවන් චරිත මොනවද?
    මං දන්නා තරමට නම් ඒ කවුරුවත් පොදු අපේක්ෂකයෙක් නෙවෙයි. උදාහරණයක් කිව්වොත් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො යෝජනා කළාම පොදු අපේක්ෂකයෙක් තියා ප‍්‍රාන්ත නායකයෙක්වත් කරන්න බෑනේ. මොකද සිවුර කියන එක දැක්ක ගමන්ම ආගමික නියෝජනයක් තියෙනවා. මුස්ලිම් මිනිස්සු කොහොමද විශ්වාස කරන්නේ? සිවුරක් දාගත්ත කෙනෙක් ‘අබසරණයි’ කිව්වට පස්සෙ ඒ චීවරය දාගත්ත කෙනෙක් විශ්වාස කරන්න පුළුවන්ද? අනෙක් පැත්තෙන් දෙමළ මිනිස්සු විශ්වාස කරයිද? එහෙම විශ්වාස නොකරන කෙනෙක් පොදු අපේක්ෂකයෙක් වෙනවද? ඒක නිශ්ඵල සාකච්ඡුාවක්. මේකට විවිධ තර්ක ගේන්න පුළුවන්. මම දැක්කා නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා කියල තියෙනවා ගාමිණි වියන්ගොඩ මහත්තයගෙ තර්කයට ප‍්‍රතිවිරුද්ධ අදහසක්. තර්ක ගොඩනැංවීම හොඳයි. පොදු අපේක්ෂකයා කවුරු වුණත් මේ මොහොතෙ කළ යුතු පළමු දේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරගැනීම. එතනින් එහාට යක්ෂයොත් එක්ක වැඩ කරන එක වෙනම කාරණාවක්. ඒක පරාජය කරන්න වැඩපිළිවෙළක් ගේන්න ඕන.
    මම විශ්වාස කරනවා ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනව කියලා. මම මේ කියන්නෙ ජනාධිපතිවරණයට දින නියම කරපු නැති මොහොතක. එක්සත් ජාතික පක්ෂයත් තමන්ගෙ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාමයි. ආණ්ඩුව පැත්තෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ මහත්තයා අපේක්ෂකයෙක් බවට පත් වෙනවා. දැන් තුන්දෙනයි. හතර වැනියා පොදු අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්. ඕක තමයි මම දකින යථාර්ථය. හතරවැනියා තමයි පොදු අපේක්ෂකයෙක් වෙන්නෙ. දැන් පොදු අපේක්ෂකයගෙ ඡුන්ද ප‍්‍රමාණයත් කාට කාටත් මැන ගන්න පුළුවන්. ඒ පදනමෙන් ඉන්න ජනාධිපතිවරයා බලයට ගෙන ඒමේ වැඩපිළිවෙළක් හැටියටයි ඒක මට පේන්නෙ.
    එහෙම නොවෙන්න නම් වෙන්න ඕන මොකක්ද? අංක එක මම කියන්නෙ ටීඑන්ඒ එක, දෙක ජේවීපී එක. මේ පක්ෂ දෙක තීරණය කරලා ඉන් පස්සෙ යූඑන්පී එක තීරණය කළොත් අපි චරිතයක් ගේනව. සෝභිත හාමුදුරුවොද ඞ ද ශද නෙවෙයි අපි චරිතයක් ගේනව. අන්න එවැනි මිනිහෙකුටයි පොදු අපේක්ෂකයා කියලා නම වැටෙන්න ඕන. පොදු අපේක්ෂකයා නම් කරගෙන ඒකට න්‍යායපත‍්‍ර හදන්න බෑ. පෙරටුගාමී පක්ෂය ඞ කණ්ඩායම මේ ඔක්කොම පොදු සතුරාට විරුද්ධව එකතු වෙන්න ඕන. ඒ තුළ තමයි පොදු අපේක්ෂකයා නිර්මාණය වෙන්නෙ
    .

    upul_shantha-sannasgala.jpg


    ඔබ ලේඛකයෙක් හැටියට කියන්න මේ මොහොතේ පවතින තත්වය වෙනස් කරන්න සාහිත්‍ය කලාව වැනි අවකාශයන් තුළ සිදු වන කාර්යය ප‍්‍රමාණවත්ද?

    ඇත්තටම මට මේ වෙලාවෙ මතක් වෙනවා ජේ.ආර්. සහ පේ‍්‍රමදාස ජනාධිපති තනතුරේ ඉන්න කාලවල මේ රටේ තිබුණු විකල්ප ව්‍යාපෘති. ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍යයක් කරනවා ‘ධවල භීෂණ’ කියලා. ඒක රට පුරාම ගෙන ගියා. අශෝක හදගම ‘හෙණ’ නාට්‍යය කරනවා. ජයන්ත චන්ද්‍රසිරි ‘අත්’ නාට්‍යය කරනවා. චින්තන ජයසේන ‘කොලම’ පත්තරේ ගහනවා. අද එහෙම කතා කළාට ඒ කාලේ පොඩි පොඩි ව්‍යාපෘති විදියට ක‍්‍රියාත්මක වුණේ. මම ඔබෙන් අහනවා එහෙම දේවල් පුළුවන් නම් කොළඹ සමාජයේ දැන් තියෙනවද කියලා පෙන්වන්න.
    චිත‍්‍රපට සංස්ථාවෙ සභාපතිවරයා හිස නැති මළකඳක් බවට පත් වෙලා. ඔහු යෝජනා කරනවා පවතින චින්තන ධාරාව අනුව චිත‍්‍රපට හදාපල්ලා කියලා. ඒ නිසා ජාතක කතා, ඉතිහාස කතා චිත‍්‍රපටවලට ගන්නවා. නවකතා ලියන්නෙත් ඒකට. පත්තරවල ලියන්නෙත් ඒකට. පත්තරේ හෙඩිම හැදෙන්නෙත් ඒ විදියට. ටෙලි නාට්‍ය හැදෙන්න ඕනත් ඒ විදියට. ඒ නිසා මේ වෙලාවෙ කලාකරුවො නැති වෙලා ශිල්පීන් නිර්මාණය වෙලා. දැන් හිතන්න වයලීන් වාදකයෙක් හරි, සර්පිනා වාදකයෙක් හරි කලාකරුවෙක් නෙමෙයිනෙ, ශිල්පියෙක්නෙ. කලාකරුවා කියන්නෙ දෘෂ්ටිවාදය දෙන කෙනෙක්. එහෙම ලොකු ගැටලූවක් තියෙනවා. ගොඩක් දෙනෙක් බයයි.
    ඔබ ඇහැව්වොත් මගෙන් ‘ඔබ බය නැද්ද’ කියලා, බයයි. මේ සාකච්ඡුාව දෙන්නත් බයයි. අපි ප‍්‍රභාකරන් ඉද්දි බය නෑ. ප‍්‍රභාකරන් ප‍්‍රධාන දුෂ්ටයට ඉන්න කාලෙදි අවුරුදු 30ක් නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න බය වුණේ නෑ. ප‍්‍රභාකරන් මැරුණු දා ඉඳලා බයක් දැනෙනවා. මං මේ කියන්නෙ දේශපාලන කතාවක්. කලාකරුවො බයයි. ගීත ලියන අය බයයි. පත්තරකාරයො බයයි. පත්තරකාරයො නැතුව ලිපිකරුවො ටිකක් බිහි වෙලා. ලිපිකරුවො ඉන්නෙ කියන දේ ලියා ගන්න. ඒ නිසා පත්තරකාරයො නෑ. ඊළඟ ඛේදවාචකය තියෙන්නෙ වෙබ් සයිට්වල. සයිබර් අවකාශයේ. අපි හිතමු දර්ගා නගරයේ සිදුවීම හෝ ජාතිවාදී අදහසකට විරුද්ධ අදහසක් කෙනෙක් පළ කළා කියලා. සයිබර් අවකාශයේ ඉන්න ගෝත‍්‍රවාදියෝ ‘උඹෙ අම්මා, උඹෙ තාත්තා, උඹෙ ජාතකය....’ ඔය විදියට විශාල වශයෙන් මඩ ගහනවා. මේ මොහොතේ අන්තර්ජාලය පාවිච්චි කරනවා නරකම ග්‍රෝත‍්‍රවාදියො පිරිසක්.
    ෆ්‍රෙඞී සිල්වගෙ සින්දුවක් තිබුණනෙ ‘ගහපල්ලා බං පෙත්සම්’ කියලා. අන්න ඒ කැලෑ පත්තරකාරයො දැන් ඉන්නෙ වෙබ් සයිට්වල. උන්ව වාරණය කරන්නත් බෑ. මොකද වාරණයකින් වාරණය වෙන්නෙ අපිව. ඒ නිසා දැන් ඒකට කණ්ඩායම් හැදිලා. ජාතිවාදයට විරුද්ධව ප‍්‍රකාශයක් ආව ගමන් අම්මා මුස්ලිම්ද, තාත්තා දෙමළද, ඔය වගේ අසික්කිත අසීලාචාර භාෂාවකින් ප‍්‍රතිචාර දක්වනවා. එතකොට සංවාදය වෙන කොහෙහරි යනවා. ඇත්ත සංවාදය යට යනවා.

    ජනරළ ඇසුරෙන්
     
    Last edited:

    Doute!

    Banned
    Jul 19, 2014
    168
    2
    0
    Mulu TamilNadu wama munta prabhakaran la thamai..
    Lagadima TamilNadu kattiya awoth ubala toku anala marai ne??
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ


    මිනිස්කමින් ලොව දිනු උතුම් මුහම්මද් නබි තුමාණෝ.

    අද නබි තුමාගේ බිර්ත්ඩේ එකය. හැපී බිර්ත් ඩේ නබි යමුවෙන් එතුමාට මම සුබ පතමි.
    නබි තුමා කුඩාකල පටන් ලෝක සාමයට ගරු කළේය. එනමුදු නබි තුමාගේ ජාතකය ගැන විස්තර කෙතරම් සෙවුවත් කුරානය තුල හමු නොවුනි.
    ඉස්ලාම් විරෝධී සම හරක් පවසන්නේ බල්ලෝ හු-ලා ජාතක වෙච්ච නබියට මොන අම්මලා ද? යනුවෙනි එනමුදු මම එසේ අපහස නොකරමි.
    ඉස්ලාම් වැනි නින්දිත නොවන ආගමක් සාදා ඉතාමත් සාමකාමී ලෙස අන් ආගම්වල මිනිසුන් සමග යුද්ධ කිරීමට ඉතා වටිනා ආදර්ශමත් පොතක් ලියා ඇත
    එකල ඈත අතීතයේ අරාබියේ තිබුණු එකම පොත බැවින් මිනිසුන්ගේ වැඩ වඩාත් ගව්රවයට පාත්‍ර විය.
    එනමුදු එම කාලයේ සමහරෙක් ඒවාට විරුද්ධ වී එම පොතේ පිටු ඉරා අරාබියේ වඩේ ඔතා ඇත.
    සමහරෙක් පවසන්නේ ලෝක සමයට ලියපු ශුද්ද වූ කුරානය ජේසු තුමන්ගේ පාසල් බෑගයේ තිබු බයිබලය නමැති පොතෙන් අතිගරු නබි තුමන් පෙර පාසලේදී සොරකම් කරගෙන පැමිණි බවකි.
    එවැනි ඉතා ශේස්ට මෙහෙවරක් ලෝක සාමය වෙනුවෙන් කෙරු නබි තුමන් එහි ලියා ඇත්තේ ඉස්ලාමිය නොවන අයව මරන්නටය කෙතරම් සාමකාමී දැයි මට හැඟෙ.


    නබි තුමාගේ මෛත්‍රී ගුණය නම් කියා නිම කල නොහැක වැන්දබු කාන්තාවන් අල්ලා ගේ කැමැත්ත කියා ලිංගික සංසර්ගයේ යෙදීමද ඔහුහේ ගුණය මනාවට විදහා පාන්නකි
    තවද අරාබියේ සිටි කාන්තාවන්ට මෙන්ම තම නෑදෑ පුත්‍රයාගේ බිරිඳ සමග ලිංගිකව රහසින් එකතු වූ බව අල් කුරානයේ හදිත් වල මනාව පෙන්නවාදෙයි.
    නබි තුමාගේ මෛත්‍රී ගුණය කාන්තාවන්ට පමණක් සීමාවූවක් නොවේ ඔටුවන් හා වෙනත් සතුන් සමගද ලිංගිකව හැසිරීම අනුමත කර ඇත
    නමුත් ලිංගික හැසිරීමෙන් පසු මෛත්‍රීය වැඩි කමට ඔවුන් මරාදැමීමට පවා නියෝග කර තිබේ.
    තවද ලස්සන කාන්තාවන් කළු ඇඳුමකින් සිර කලේද මෙම නබි තුමාය.
    එතුමා සිතුවේ බුර්කාවෙන් අවලමේ යන උන් නැවැත්විය හැකි යනුවෙනි
    එනමුදු වනචනරයා දෙන්නේ බුර්කව තිබියදී බව 140 බුස් එකේ එනකොට මරදානේ දී අයියා කෙනෙක් ඔප්පු කලේ කළු රෙද්දද ඔසවා බසය ජැක් කිරීමෙනි
    විටෙක ඔහු අල්ලා දේවියා ලෙසද මගේ පුංචි මොලේට හැඟුනි.
    අල්ලා දෙවියා මිනිසුන්ගේ කොන මවා ඉපදුවද අල්ලා පරයා යමින් නබි තුමා කොන කැපුවේය.

    තරඟයේ දිනුම අල්ලට ද නබියට ද යනුවෙන් උදම් අනනු මම දැක ඇත්තෙමි.අල්ලා වැනි ශේස්ට දෙවියෙක් හා තරග කිරීමට තරම් නබි තුමා සෙස්ට විය.

    යහපත් ස්වාමි පුරුෂයකු වශයෙන් නම් නබි තුමා ගැන ලියන්නට බොහෝ දේ
    තිබේ වයස අවරුදු 6ක් වූ අයිෂ නමැති ළදරුවා විවාහ කරගැනීම සහ ඇයත් සමග රමාණයේ යෙදීම මගින් නබි තුමාගේ බාල අපරාධ ගණයට නොවැටෙන සත් පුරුෂ ගති විදහා පායි.
    තවද තම මිතුරා මරා ඔහුගේ බිරිඳ ව විවාහ කරගත්තේ ද නබි තුමා විසිනි. තම ඤාතී පුතුගේ බිරිඳ දුෂණය කලේ ද නබි තුමා විසිනි,
    අවසන් කාලය වෙනකොට බිරියන් 30 දෙනෙක් ට රමණය කලත් ළමයෙක් බිහිකිරීමට තරම් නබි තුමා ප්‍රාණවත් නොවුවේ කිමදැයි මම නොදනී
    තවද මේවා මම හද හදා ලියපුවා නොවේ නබි තුමා විසින් කුරානයේ ලියා ඇති දෙයකි. තවද තම මරණය වෙන මොහොතේ දී ද වයස 16ක් වූ අයිෂ සමග ලිංගික රමණයේ සිට ඇත.
    නබි තුමා අබාවප්ප්‍රාප්ත උනේද අයිෂ ගේ යෝනිය තුල තම උල්කල පේර කොටුව රඳවා තිබියදීය
    කොටින්ම කිව්වොත් ඇල් කුරානයේ සඳහන් වන පරිදි සුරාන්තයේ දීය.
    තම මරණය තෙක් බිරිඳ ලග සිටි මොහොමඩ් නබි තුමා කෙතරම් යහපත් ස්වාමි පුරුෂකුද යන්න මෙයින් මොනවට පැහැදිලි වේ.


    pretmetmohammed-aisha.jpg
    [/IMG]

    muhammad_and_aisha_350x537.jpg
     
    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;16969365 said:
    uurata ridila

    mewwa tika kiyanne ubawage unta

    kiyawala balahang....


    ඊළඟ ඛේදවාචකය තියෙන්නෙ වෙබ් සයිට්වල. සයිබර් අවකාශයේ. අපි හිතමු දර්ගා නගරයේ සිදුවීම හෝ ජාතිවාදී අදහසකට විරුද්ධ අදහසක් කෙනෙක් පළ කළා කියලා. සයිබර් අවකාශයේ ඉන්න ගෝත‍්‍රවාදියෝ ‘උඹෙ අම්මා, උඹෙ තාත්තා, උඹෙ ජාතකය....’ ඔය විදියට විශාල වශයෙන් මඩ ගහනවා. මේ මොහොතේ අන්තර්ජාලය පාවිච්චි කරනවා නරකම ග්‍රෝත‍්‍රවාදියො පිරිසක්.

    ෆ්‍රෙඞී සිල්වගෙ සින්දුවක් තිබුණනෙ ‘ගහපල්ලා බං පෙත්සම්’ කියලා. අන්න ඒ කැලෑ පත්තරකාරයො දැන් ඉන්නෙ වෙබ් සයිට්වල. උන්ව වාරණය කරන්නත් බෑ. මොකද වාරණයකින් වාරණය වෙන්නෙ අපිව. ඒ නිසා දැන් ඒකට කණ්ඩායම් හැදිලා. ජාතිවාදයට විරුද්ධව ප‍්‍රකාශයක් ආව ගමන් අම්මා මුස්ලිම්ද, තාත්තා දෙමළද, ඔය වගේ අසික්කිත අසීලාචාර භාෂාවකින් ප‍්‍රතිචාර දක්වනවා. එතකොට සංවාදය වෙන කොහෙහරි යනවා. ඇත්ත සංවාදය යට යනවා.
     
    උබෙන් මම දෙයක් අහන්නම්, මොලයක් කියල එකක් ලාවට හරි තියෙනවා නම් මම අහන දේවල් වලට හිතලා උත්හර දීපන්.
    මම මේ දේ කලිනුත් ඇහුව, එත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ගොන් උත්තර හම්බ උනේ. (හරියට කුරානේ තියෙන ඒවා වගේ)

    මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=16971698