ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා ම&#354

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා ම&#354

    කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක‍්‍රියාත්මක වූ බි‍්‍රගේඞ්යර් රවිප‍්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප‍්‍රාදේශීය සංවර්ධණ ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එය සිදු වූයේ තමන්ගේ උපෙදස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට උවමනා විදිහට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

    මේජර් ජනරාල් කමල් ගුණරත්නට විරැද්දව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංතයක් බාර චෙදනු ලැබුවේද තමන් විසින් බව හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.

    අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප‍්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද පවසන ෆොන්සේකා මහතා ප‍්‍රභාකරන්ට පහර දුන්නේ මමයි කියන්නට සේනාංකාධිපතිවරැුන් එණ්ඩු වූ බවද සදහන් කරයි.

    මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

    ඇත්තද බන් මෙයා කියන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මනුස්සයට වෙච්ච දේ. කොච්චර තත්වයක් තිබ්බ මනුස්සයෙක්ද? චන්ද්‍රිකා වගේ වෙලා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කුහකකම බේරෙනවා..
    පොන්නයෙක් වෙනුවෙන් සිංහයෙක්ට හිකනලෙක් වෙන්න ගත්වුනේ කොච්චර පොඩි කාලයක් ද...
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප‍්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද පවසන ෆොන්සේකා මහතා ප‍්‍රභාකරන්ට පහර දුන්නේ මමයි කියන්නට සේනාංකාධිපතිවරැුන් එණ්ඩු වූ බවද සදහන් කරයි.

    මටනම් පේන්නෙ එතුමා තමන්ගෙම ඇඳුම ගලවගෙන කෑගහනව වගේ
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,418
    240
    63
    බව ප‍්‍රාදේශීය සංවර්ධණ ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එහෙනම් ඉතින් බුද්ධියෙන් විමසල බලන්න ඕන කියන විදියටම විශ්වාස නොකර
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    89
    28
    කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක‍්‍රියාත්මක වූ බි‍්‍රගේඞ්යර් රවිප‍්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප‍්‍රාදේශීය සංවර්ධණ ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එය සිදු වූයේ තමන්ගේ උපෙදස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට උවමනා විදිහට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

    මේජර් ජනරාල් කමල් ගුණරත්නට විරැද්දව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංතයක් බාර චෙදනු ලැබුවේද තමන් විසින් බව හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.

    අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප‍්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද පවසන ෆොන්සේකා මහතා ප‍්‍රභාකරන්ට පහර දුන්නේ මමයි කියන්නට සේනාංකාධිපතිවරැුන් එණ්ඩු වූ බවද සදහන් කරයි.

    මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

    ඇත්තද බන් මෙයා කියන්නේ

    ලංකාවේ ප්‍රසිද්ධ චරිත දේශපාලනයට ආවහම ඔය දේ සිද්ධ වෙනවා. සාමාන්‍ය චරිතයක් විදිහට ඉන්නකොට හැමෝම කැමැත්ත දැක්වුවත් පක්ෂ දේශපාලනයට ආවහම එයාලට පක්ෂපාතී වෙන්නේ එයා නියෝජනය කරන පක්ෂයේ අය පමණයි.

    දේශපාලනයට ඇවිත් තම හොඳ නම කැතකර ගත අය
    1. අර්ජුන රණතුංග
    2. සනත් ජයසුරිය
    3. රන්ජන් රාමණායක
    4. ජෙනරාල් සරත් ෆොන්සේකා

    දේශපාලනයට සහය දී නම කැතකර ගත් අය
    1. ආචාර්ය සරත් වීරසූරිය
    2. මදුලාවේ සෝබිත හිමි
    3. ජිප්සීස් නායක සුනිල් පෙරේරා

    මේ කීපදෙනෙක් විතරයි තව ඉන්නවා
     
    Last edited:

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සිංහලයිනි නැගිටිව් එළකිරි ජාතිහිතෛශී පෙරමුණට වරෙව්

    http://www.elakiri.com/forum/showthread.php?t=1763531

    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!