ප‍්‍රභාකරන් හොදයි - ගොල්ෆේස් අරගලකරුවන්

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හොඳ බවත් කොටි සංවිධානයට ගරු කරන බවත් ගාලුමුවදොර අරගලකරුවන් කියා සිටිති.

    ආරක්ෂක හමුදා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට භූමිය අත්පත් කරගැනීමෙන් පසු ඇති වූ විරෝධතාවල දී අරගලකරුවන් හමුදා නිළධාරීන් වෙත මේ බව කියා සිටියහ.

    ශ්‍රී ලංකා හමුදාවට එල්ල වන යුද අපරාධ චෝදනාවලට අදටද උත්තර දී නැති බවත් ගාළු මුවදොර වැනි ප්‍රහාරවලින් එම යුද අපරාධ සනාථ වන බවත් ඔවුහු පැවසූහ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ඉතින් ඇයි දැන් ඕක අපිට කියන්නේ 🤣

    මූට නම් අරගලකරුවෙක් පුකෙ අරලාද කොහෙද දැන් දවස් ගානක ඉඳන් දැක්කා 😆

    උබ ට 8000 හම්බෙන්න තව පෝස්ට් කියක් දාන්න ඕනද කියපන්

    Added to IgnoreList
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    ekane bun? umbala ekathu wela elakiri eke wapura wapura yana dewal umbalage lamaita windawane hambei

    ignore these fuckers
    ------ Post added on Jul 25, 2022 at 2:34 PM
     
    • Like
    Reactions: SLBlackKnight

    හිමිජ්‍ජ වගේ fake හදන් තුත්තිරි ගස් අල්ල අල්ල ඵනකොට දැනගත්තා රාජපක්ෂලගෙ ගූ හෙට්ටියෙක් තමයි කියලා..🤣🤣
    පර හැත්ත තොපිට වැඩියනම් ප්‍රභාකරන් හොදයි තමයි. උන් යුද්ධ කලේ උන්ගේ ජාතිය ගොඩනගන්න. ඒත් තොපි සින්හල ජාතිය පාවදෙන සක්කිලි. අර දමිතා අම්මන්ඩ්ත් කියලා තිබුනේ ඩයස්පෝරාවෙන් අරගලයට වියදම් කරන්නේ කියලා. සින්හල නායකයා එලවලා තොපි අර කදිනල්ව ජනාධිපති කරපන්. යකෝ සින්හල මිනිසුන් ගම් පිටින් මරනකොට ඔය එක පරයෙක් කට ඇරියද. තොපිට හෙන ගහනවා මේ රටට කරපු විනාසෙට
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872

    හා හා දැන් පලයන් 🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හොඳ බවත් කොටි සංවිධානයට ගරු කරන බවත් ගාලුමුවදොර අරගලකරුවන් කියා සිටිති.

    ආරක්ෂක හමුදා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට භූමිය අත්පත් කරගැනීමෙන් පසු ඇති වූ විරෝධතාවල දී අරගලකරුවන් හමුදා නිළධාරීන් වෙත මේ බව කියා සිටියහ.

    ශ්‍රී ලංකා හමුදාවට එල්ල වන යුද අපරාධ චෝදනාවලට අදටද උත්තර දී නැති බවත් ගාළු මුවදොර වැනි ප්‍රහාරවලින් එම යුද අපරාධ සනාථ වන බවත් ඔවුහු පැවසූහ.
    ඇයි දැන් උබලට අරගල කරුවෝ විතරද පෙන්නේ?
    මේ වැරදි වලට තනිකර වග කියන්න ඕනේ බල්ලෝ පිට ඉන්නේ උන්ගේ එක වැරද්දක් උබල කියනවද?
    සල්ලි වලට උනත් ඕම කඩේ යන්න එපා බන් හිරිකිතයි.
     
    • Like
    Reactions: SLBlackKnight

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    හා හා දැන් පලයන් 🤣
    කලගුන නොදත් ජාතියක අවජාතක ලපටි සිපයි
    ඇයි දැන් උබලට අරගල කරුවෝ විතරද පෙන්නේ?
    මේ වැරදි වලට තනිකර වග කියන්න ඕනේ බල්ලෝ පිට ඉන්නේ උන්ගේ එක වැරද්දක් උබල කියනවද?
    සල්ලි වලට උනත් ඕම කඩේ යන්න එපා බන් හිරිකිතයි.
    ඔය කොටි පුල්ලි මතුවෙන්නේ !!!, හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ,
    ඩොලර් කටු ලෙවකන විගඩම්කාරයෝ ????
     
    • Haha
    Reactions: siri_ayya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    පර හැත්ත තොපිට වැඩියනම් ප්‍රභාකරන් හොදයි තමයි. උන් යුද්ධ කලේ උන්ගේ ජාතිය ගොඩනගන්න. ඒත් තොපි සින්හල ජාතිය පාවදෙන සක්කිලි. අර දමිතා අම්මන්ඩ්ත් කියලා තිබුනේ ඩයස්පෝරාවෙන් අරගලයට වියදම් කරන්නේ කියලා. සින්හල නායකයා එලවලා තොපි අර කදිනල්ව ජනාධිපති කරපන්. යකෝ සින්හල මිනිසුන් ගම් පිටින් මරනකොට ඔය එක පරයෙක් කට ඇරියද. තොපිට හෙන ගහනවා මේ රටට කරපු විනාසෙට

    නාකි මයින රට කනකොට කොහෙද බං උබ හිටියේ ? ඉස්කෝලෙ නැටුම් පන්තියේද ?

    එක එකාට කඩේ යන්න කලින් පොල් ගෙඩියක හාල් කිලෝවක ගාන අහලා වරෙන් කඩේකට ගිහින් ගොන් වස්සා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කලගුන නොදත් ජාතියක අවජාතක ලපටි සිපයි

    ඔය කොටි පුල්ලි මතුවෙන්නේ !!!, හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ,
    ඩොලර් කටු ලෙවකන විගඩම්කාරයෝ ????
    :lol: :lol: :lol: :lol:
    යකෝ ඩොලර් කටු තියේ නමේ මේ ගුබ්බයමේ ලගිනවද බන් අපි?
    ලොජිකල් වෙයන් ගොබ්බයා
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    මට නම් හිතෙන්නේ ඔය බයියෝ ටෝයියෝ ජෙප්පෝ සීන් එක නිසා රටට ඇත්තටම කෙලෙවනකන් අපිට තේරෙන එකක් නැහැ. ඇත්තටම වැරද්දක් කිව්වත් කියන එකාට බයියා ලේබල් ගහන්න තරම් මිනිස්සු පිරිහිලා. තමුන්ගේ දේශපාලන වාසි ගන්න රටට කෙල උනත් අවුලක් නැහැ/පෙන්නේ නැහැ වගේ තැනට මිනිස්සු වැටිලා. රාජපක්ෂලා/අනුරලා/සජිත්ලා/රනිලා පැත්තකට දාපන්. වරදක් වෙනවා නම් හදවතට එකඟව කතා කරපන්. උඹට අනුර ඕන නම්/රාජපක්ෂ ඕන නම්/රනිල් ඕන නම්/සජිත් ඕන නම් ඒක චන්දයක් ආවම කරපන්. දේශපාලනේ වෙනුවෙන් උඹේ අම්මව විකුණන තැනට වැටෙන්න එපා.
     
    • Like
    Reactions: KDH

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    පල පල ඩෝ උඹට වඩා අවුරුදු 5ක්වත් වැඩිමල් මන් 🤣🤣🤣
    යෙන්ඩ යෙන්ඩ අපිලගේ කාසු ටෝකින්. අපිලා රොම්බ ශන්තෝෂම්. ෂිංහල යුබලාට ඩොලර් දුන්න ගෙමන් බිජ්ජ ටෙලියේ. ඩොලර් ඩීලා උම්බලාගේ අම්මා නේකට් වෙනුවෙන් ඇවිඩ්ඩපං කිව ගමන් යුබලා අම්මා නංගී බිරිද girl friend හෙලුවෙන් ගෙනියනවා. අපිලගේ plan okay. යෙන්ඩ තම්බි. ටව ටව මිනිස්සුලා යෙක්ක යෙන්ඩ. ඩොලර් ඩොලර් යෙන්ඩ. 30අවුරුදු අපිලගේ,plan රාඩපක්ස නෙති කලා. අපිවත් නැත්තටම නැටි කලා. ඩැන් යුබලා වගේ නායි ඉන්ඩ නිසා ටික්ක දවසකින් අපිලා රෙජ කරනවා. අඩවනේ නන්ඩ්‍රි තම්බි. නන්ඩ්‍රි.
     
    • Haha
    Reactions: siri_ayya

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පර හැත්ත තොපිට වැඩියනම් ප්‍රභාකරන් හොදයි තමයි. උන් යුද්ධ කලේ උන්ගේ ජාතිය ගොඩනගන්න. ඒත් තොපි සින්හල ජාතිය පාවදෙන සක්කිලි. අර දමිතා අම්මන්ඩ්ත් කියලා තිබුනේ ඩයස්පෝරාවෙන් අරගලයට වියදම් කරන්නේ කියලා. සින්හල නායකයා එලවලා තොපි අර කදිනල්ව ජනාධිපති කරපන්. යකෝ සින්හල මිනිසුන් ගම් පිටින් මරනකොට ඔය එක පරයෙක් කට ඇරියද. තොපිට හෙන ගහනවා මේ රටට කරපු විනාසෙට
    Zzz Ok GIF by Jim Gaffigan
     
    • Haha
    Reactions: Walter White

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පර හැත්ත තොපිට වැඩියනම් ප්‍රභාකරන් හොදයි තමයි. උන් යුද්ධ කලේ උන්ගේ ජාතිය ගොඩනගන්න. ඒත් තොපි සින්හල ජාතිය පාවදෙන සක්කිලි. අර දමිතා අම්මන්ඩ්ත් කියලා තිබුනේ ඩයස්පෝරාවෙන් අරගලයට වියදම් කරන්නේ කියලා. සින්හල නායකයා එලවලා තොපි අර කදිනල්ව ජනාධිපති කරපන්. යකෝ සින්හල මිනිසුන් ගම් පිටින් මරනකොට ඔය එක පරයෙක් කට ඇරියද. තොපිට හෙන ගහනවා මේ රටට කරපු විනාසෙට
    උඹත් ප්‍රභාකරන් හොඳයි කියනවනෙ. උඹේ පඩි කපයි බලාගෙන :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පර හැත්ත තොපිට වැඩියනම් ප්‍රභාකරන් හොදයි තමයි. උන් යුද්ධ කලේ උන්ගේ ජාතිය ගොඩනගන්න. ඒත් තොපි සින්හල ජාතිය පාවදෙන සක්කිලි. අර දමිතා අම්මන්ඩ්ත් කියලා තිබුනේ ඩයස්පෝරාවෙන් අරගලයට වියදම් කරන්නේ කියලා. සින්හල නායකයා එලවලා තොපි අර කදිනල්ව ජනාධිපති කරපන්. යකෝ සින්හල මිනිසුන් ගම් පිටින් මරනකොට ඔය එක පරයෙක් කට ඇරියද. තොපිට හෙන ගහනවා මේ රටට කරපු විනාසෙට
    කවුද බං ඩයස් පොර ?