ප#යෙක් හිගාකයි -- දැක්කද



නොදකින් මෙහෙමත් විලිලැජ්ජාවක් නැති හැටි පා#ය 





නොදකින් මෙහෙමත් විලිලැජ්ජාවක් නැති හැටි පා#ය 


Last edited:



නොදකින් මෙහෙමත් විලිලැජ්ජාවක් නැති හැටි පා#ය 


පව් ඔයි.... වාසු ප්‍රගතශිලි විදියට ස්මන්යෙන් වැදගත් විදියට හිටියා. එත් වාසු ඇත්ත්ටම කවුද කියලා එලියට ගන්න පුලුවන් උනෙ මහින්දට විතරයි

වාසු කියන්නෙ ඉස්සර සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ගාස්තුවකින් තොරව නඩු කථා කල අයෙක්.... තමන්ගෙ ටයිපිස්ට්ව බැඳගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කල පුද්ගලයෙක්..... තේවතු පවා තිබුණ ..... දැන්නම් ඒව ජීවන් කුමාරතුංග (නළු බට්ට) සල්ලි වලට අරන් තියෙන්නෙ .... දැන් සමහර විට සල්ලි නැතිවත් ඇති..... මොක නමුත් පාර්ලිමේන්තුව තුල සිටිය යුතු අයෙක් හැටියටයි මම නම් දකින්නෙ.....