ප#යෙක් හිගාකයි -- දැක්කද

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ප#යෙක් හිගාකයි -- දැක්කද

    2yl7bm0.jpg

    :lol::lol::lol::lol: නොදකින් මෙහෙමත් විලිලැජ්ජාවක් නැති හැටි පා#ය :lol::lol::lol:
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    වාසු කියන්නෙ ඉස්සර සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ගාස්තුවකින් තොරව නඩු කථා කල අයෙක්.... තමන්ගෙ ටයිපිස්ට්ව බැඳගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කල පුද්ගලයෙක්..... තේවතු පවා තිබුණ ..... දැන්නම් ඒව ජීවන් කුමාරතුංග (නළු බට්ට) සල්ලි වලට අරන් තියෙන්නෙ .... දැන් සමහර විට සල්ලි නැතිවත් ඇති..... මොක නමුත් පාර්ලිමේන්තුව තුල සිටිය යුතු අයෙක් හැටියටයි මම නම් දකින්නෙ.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පව් ඔයි.... වාසු ප්‍රගතශිලි විදියට ස්මන්යෙන් වැදගත් විදියට හිටියා. එත් වාසු ඇත්ත්ටම කවුද කියලා එලියට ගන්න පුලුවන් උනෙ මහින්දට විතරයි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පව් ඔයි.... වාසු ප්‍රගතශිලි විදියට ස්මන්යෙන් වැදගත් විදියට හිටියා. එත් වාසු ඇත්ත්ටම කවුද කියලා එලියට ගන්න පුලුවන් උනෙ මහින්දට විතරයි
    :yes:
    පහු ගිය අවුරුදු 5 හොදට නොන්ඩ් වුනා
     
    Mar 23, 2011
    86
    7
    0
    වාසු කියන්නෙ ඉස්සර සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ගාස්තුවකින් තොරව නඩු කථා කල අයෙක්.... තමන්ගෙ ටයිපිස්ට්ව බැඳගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කල පුද්ගලයෙක්..... තේවතු පවා තිබුණ ..... දැන්නම් ඒව ජීවන් කුමාරතුංග (නළු බට්ට) සල්ලි වලට අරන් තියෙන්නෙ .... දැන් සමහර විට සල්ලි නැතිවත් ඇති..... මොක නමුත් පාර්ලිමේන්තුව තුල සිටිය යුතු අයෙක් හැටියටයි මම නම් දකින්නෙ.....

    බොරු දාන්න එපා ගොනෝ.මූ මුන්ගෙ පුත්තුන්ට පිට රට ශිෂ්ශත්ව අරගත්තා සමාජවාදයට මුවා වෙලා. වාසු වගෙ උන් වැඩක් නැති පක්කු,මුන් ඒ දවස් වල බෙදුම් වාදයට උඩ ගෙඩි දුන්නා,දැන් මොකද කරන්නේ ?? මහින්දට ලැජ්ජ නැතුව කඩෙ යනවා.දැන් මුන් වයසට ගිහින් මොලේ සෛල බාගයක් මැරිලා.පාලිමන්ට් එකේ පිලිකන්නට්වත් වද්ද ගන්න නරකයි මුන්ව.