ඇත්තද බන් අර කාර් එකේ ආමර් එක අයින් කරලා කියන්නෙ, හමුදාවෙ උදවිය නිකම්ම තහඩු වලින් හදපු වාහන වල යද්දී මට මේවයෙ යන්න බෑ කියලා..අනිත් එක ඩීසලුත්/පැට්‍රල් පිච්චෙනවා වැඩියිනෙ

පැටියා;19203276 said:![]()
පෙර පවට උඹ වගේ සක්කිලියෙක් වදපු උඹේ අම්මට තෙරුවන් සරණයි.![]()
ඔය වගේ ලෙඩ්ඩුන්ට අනුකම්පා කරන්න ඕනෙඅල්ලලා දාපන් බන්. මටත් ඔය වචන සෙට් එකම දාලා රෙප් දීලා. මොනා උනත් රෙප් කපන මට්ටමට නොවැටුන එකෙක්.

nodhakin thopi wage modayo.
gonek ta punnaku damma wage beegena beegena yanna issella hithspalla bonne me punnakku neda kiyala.
rate nayakayath polu,kadu, tuwakku aran yuddehta yannada kiyanne ?
ade me lankawe inne oya tharam modayoda?methana kiyawnna issella oya oluwa pawicchi karapalla.
ana dena niladarin mona rateda bola yuddayakadi idiriyen giye?
kohen patan aran kohen iwara karannada therenne ubala mati da ban kanne?
kohoma therun karannada ithin .
atheethayath amathaka karana thopita mona deshapalanayakda. nodhomakin
ශ්‍රී ලංකාවෙම තමයි බොලව්. ඒ දුටු ගැමුණු රජතුමා.
මම කියන්නේ නෑ මහින්දටවත් අනිත් නිලධාරින්ටවත් තුවක්කුව අරන් යුද්ධෙට යන්න ඕනේ කියලා. නිකන් මොකටද වෙඩි කාලා මැරෙන්නේ. උන්ට තිබ්බා මේ ගුහාවල් හදපු සල්ලි වලින් රණවිරුවන්ගේ පවුල් වලට ආධාර උපකාර වගේ දෙයක් කරන්න. ආබාධිත අයට සලකන්න. රණවිරුවෝ අනාථ වෙලා ඉන්නකොට කෝටි ගානක බිං ගෙවල් අස්සේ රින්ගන එක වීර ක්‍රියාවක් නෙවෙයි.
![]()
lol ehenam ithn bunker eka hadanne nathuwa ae salli walin wena wadak karanna thibbe. aprade ne. president important na. eyage arakshwath wadak na. marunath moko. security ain karanna ona wadak na. ae sallin walinuth thawa monawa hari karanna thibbbe. 20 million inna rate thawa president la keeyak hoya ganna bariya, neda machan?
nodhakin thopi wage modayo.
gonek ta punnaku damma wage beegena beegena yanna issella hithspalla bonne me punnakku neda kiyala.
rate nayakayath polu,kadu, tuwakku aran yuddehta yannada kiyanne ?
ade me lankawe inne oya tharam modayoda?methana kiyawnna issella oya oluwa pawicchi karapalla.
ana dena niladarin mona rateda bola yuddayakadi idiriyen giye?
kohen patan aran kohen iwara karannada therenne ubala mati da ban kanne?
kohoma therun karannada ithin .
atheethayath amathaka karana thopita mona deshapalanayakda. nodhomakin

ශ්‍රී ලංකාවෙම තමයි බොලව්. ඒ දුටු ගැමුණු රජතුමා.
මම කියන්නේ නෑ මහින්දටවත් අනිත් නිලධාරින්ටවත් තුවක්කුව අරන් යුද්ධෙට යන්න ඕනේ කියලා. නිකන් මොකටද වෙඩි කාලා මැරෙන්නේ. උන්ට තිබ්බා මේ ගුහාවල් හදපු සල්ලි වලින් රණවිරුවන්ගේ පවුල් වලට ආධාර උපකාර වගේ දෙයක් කරන්න. ආබාධිත අයට සලකන්න. රණවිරුවෝ අනාථ වෙලා ඉන්නකොට කෝටි ගානක බිං ගෙවල් අස්සේ රින්ගන එක වීර ක්‍රියාවක් නෙවෙයි.
![]()

umba nam maha gon harakek...wena itin kiyana deyak na.![]()

උබලට ඉතින් ගොඩක් රිදෙනවනේ බොලෑ මහ එකා ගැන කියද්දි. ඔට්ටු අල්ලලා පරාද වෙන්නෙත් නිකන් නෙවෙයිනේ.![]()

mama kiyanne koti paraddapu eka gana witarai..ehema natuwa minha karapu hama dema hari kiyala kiyane na..dan umbala kagahuwane yahapalane genawa kiyala..dan itin saneepada...? mama kiyanne munge nama witarai wenas ..hama ekama karanne ekama balu wada..horkam karana eka.wanchawa dushanaya natara unada..? 

mama kiuwe sapkshawa baluwama mahinda hodai kiyala ottuwa damme...me anduwen karapu eka hoda wadak kiyapn puluwan nam....

මේ පාණ්ඩුව පත් කරගෙන උබලා දිනුම්ද?
දවල්ට මෙන්න මේක කාපන්.
[/IMG]
ඇග හැදුනට මොලේ හැදිලා නැති උබලා වගේ එවුන් ඒ කාලෙම බෝම්බෙකට අහුවෙලා පවුල් පිටින් මකබෑවුනානම් ඉවරයි.

මේ වගේ කාටුන් හොදයි පොන්නයෙක් රටේ ජනාදිපති කරන්න චන්දෙ දුන්න උන්ටම![]()

උබ කියන එකේ කොටසක් පිලි ගන්නවා. මහින්ද කරපු වල් වැඩ මේ ආණ්ඩුවෙත් වෙනවා. ඒකට ශ්‍රීලනිප නායක+ඇමතිවරු, එජාප නායක+ඇමතිවරු දෙගොල්ලෝම වග කියන්න ඕන.
ඒත් මහින්ද නොකරපු දේවල් කරා
සිගරට් වලට රූපමය අවවාද. තෙල් අඩු කරපුවා. පඩි වැඩිකරපුවා. වකුගඩු අරමුදල්. අහිතකර පොහොර තහනම වගේ දේවල් වලින් බොලෑ කල්ල මරේ වෙන්නේ නැති නිසාද මේවා මතක් නොවෙන්නේ
අනේ උබේ සාපෙක්ෂතාවය ලමයෙකුට දීලා, පව් නොදී වහල් භාවයම තියන් පලයන්
අපිම රනිල්වයි sfවයි පරාද කරලා ඒ වෙනුවට අපිම පත් කරගත්තු මහින්දව ගෙදර යැවීමම දිනුමක් බන්.
මේ ආණ්ඩුව හරි පාරේ යවන එක අපේ අනිත් දිනුම. අපි නම් දේශපාලුවන්ට උබලා වගේ වහල් කම් කරන්නේ නෑ
මම මේක උබට කන්න කියලා කියන්නේ නෑ. බෙදා ගත්තා නම් සුදුසුකම් තියෙනව නම් කාපන්![]()