බංකොලොත් රට ගොඩගත්තා- රනිල්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බංකොලොත් රට ගොඩගත්තා- රනිල්

    බංකොළොත් රටක් ශක්තිමත් රටක් බවට පත් කිරීමට අපට හැකි වුණා-රනිල්

    රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන විරුද්ධවාදීන්ට, එදා ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21 ක් ගත වන තෙක් පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යාංශය ලැබී වසරක් තුළ පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ හෝමාගම, විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ අද (19) සවස පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයේදීය.

    බංකොළොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා අද ගමේ සිදුවන සංවර්ධනය දරාගත නොහැකිව විරුද්ධවාදීන් ආණ්ඩුව විවේචනය කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

    අපට පහර දෙන්නේ අපි ගමේ සිදු කරන සංවර්ධන කාර්යය සඳහා ඔවුන්ට පිළිතුරක් නැති නිසයි. වසර 17 ක් රට සංවර්ධනය කළ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවටත් වඩා අපි මෙවර ගමේ දියුණුව ඇති කර තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණට සමෘද්ධි අමාත්‍යාංශය ලැබුණු සැණින්, සුදුසුකම් තිබුණත් සමෘද්ධිය නොලැබුණු පිරිසට සමෘද්ධිය ලබාදීමේ කාර්යය ආරම්භ කළා.

    බංකොළොත් රටක් බාර ගෙන නැවත ශක්තිමත් ආර්ථිකයක් හදන්න අපට හැකි වුණා. විරුද්ධවාදීන් හිතුවේ බෝම්බ සමග අපි නැති වෙයි කියලා. නමුත් ඕනෑම ප්‍රශ්නයකට, විපතකට මුහුණදීමට අපට ශක්තිය තිබෙනවා. ඒ නිසා ගමේ සංවර්ධනය කිසිසේත්ම නතර කරන්නේ නැහැ."

    Ada derana
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල්ගේ දෑත ශක්තිමත් කිරීමට අපට හැකි උනා - ලප කුමාර :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    64479245_2363217743934427_4125018437984452608_n.png
     

    kassa123

    Member
    Aug 11, 2006
    8
    0
    0
    පාන්දරම පුක දෙන්න එපා.ටිකක් ඉර එලිය වැටෙනකම් හිටපන් පොන්ස්.කුනු කෙල පිටින් දත් මදින්නේ නැතිව නාන්නේ නැතිව නැගිට්ට ගමන් අල්ලනවා😁😁:lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාන්දරම පුක දෙන්න එපා.ටිකක් ඉර එලිය වැටෙනකම් හිටපන් පොන්ස්.කුනු කෙල පිටින් දත් මදින්නේ නැතිව නාන්නේ නැතිව නැගිට්ට ගමන් අල්ලනවා😁😁:lol::lol:

    Posts: 5
    Join Date: Aug 2006

    මෙන්න ගූ කොතෙන් එලියට ආපු පනුවෙක්ට ඊයේ රෑ ඉඳන් කෑම නෑලු :lol::lol::lol:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    නිකන් කක බිබී ඉන්න සමුර්දිය දෙන එකද මිනිහෝ සන්වර්දනේ:growl::growl::growl::sorry::sorry:
     
    • Like
    Reactions: Kumbhakarna22

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    යකෝ සමෘද්ධිය දෙන ගාන වැඩිවෙනවා කියන්නේ යකෝ රට තවත් ඉවරයි කියන එක නේ මුන්ගේ අම්මලේගේ ලෝජික්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හාල් 100 යි. දුක්විදින වීගොවියගේ වීටික මුදලාලි ගන්නේ 17.50 ට..... උඩරට තේ ගොවියට මැයි මාසේ ලැබුනේ 64.50 යි.... මේ ගානෙන් කුලී ගෙවල වත්තේ වැඩටික කරාම ඌ හිගන්නා.... රබර්.... ගම්මිරිස් කුලුබඩු මේ ඔක්කොටම එකම ඉරණම..... මුන්ට සමෘර්දියෙන් ඇති වැඩක් නෑ .... උන්ගේ නිෂ්පාදදන වලට නිසි මිලක් දෙන්න වැඩලිපිවෙලක් හදපියව්....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බංකොළොත් රටක් ශක්තිමත් රටක් බවට පත් කිරීමට අපට හැකි වුණා-රනිල්




    බංකොළොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා අද ගමේ සිදුවන සංවර්ධනය දරාගත නොහැකිව විරුද්ධවාදීන් ආණ්ඩුව විවේචනය කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.


    Ada derana


    දරාගන්න බෑ දෙයියනේ...







    laughter.gif

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:

     
    • Dislike
    Reactions: YelaWolf