https://www.facebook.com/share/p/1BDyPx4Afd/?mibextid=wwXIfr
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එක්ක කතා කරන්න අවශ්‍ය බව මේ වන විට දේශපාලනඥයන් දෙදෙනකු සීඅයිඩියෙන් ඉල්ලා තිබෙනවා. එක්කෙනෙක් උදය ගම්මන්පිල. ඔහු පිල්ලෙයාන් මුණ ගැසීම සඳහා අවස්ථාව ඉල්ලා තිබෙනවා. අනිත් කෙනා රනිල් වික්‍රමසිංහ. ඔහු පිල්ලෙයාන්ට කතා කරන්න අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා. පිල්ලෙයාන්ව කවුරු හමුවුණත් අපට කමක් නෑ. පිල්ලෙයාන් දන්න දේශපාලන අපරාධ ඇතුළු දේශපාලන රහස් ගැන සාක්කි හෙළිවීම වැලැක්වීම නම් මෙම හමුවල අරමුණ එය ඉතා බයානක විය හැකියි. පිල්ලෙයාන් මුලින්ම අත්අඩංගුවට ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන්. මේ සියල්ල ඔහු එල්ටීටීඊයෙන් ඉවත් වුණාට පස්සේ වෙච්ච සිදුවීම්. මේ සිදුවීම්වලින් පෙන්වන්නේ නැගෙනහිර සමහර අපරාධ කළේ පිල්ලෙයාන් කල්ලිය විසින් බවයි. ඒ සිදුවීම්වලට දකුණේ දේශපාලනඥයන්ගේ රැකවරණය තිබ්බද කියන එක ඊළඟ ප්‍රශ්නය. ඒ ගැන තොරතුරු හෙළිදරව් වෙනවට බය පිරිසකුත් අනිවාර්යෙන්ම ඇති.
BREAKING රනිල්ට-ගම්මන්පිලට පිල්ලෙයාන් එක්ක ගනුදෙනුව මොකක්ද? | THARINDU JAYAWARDHANA | MediaLK