බංගලදේශය අරගල ජයගනී. හසිනා රටින් පැනයයි. 🔴BREAKING

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    බංගලි නම් ඔය අරගල කරේ මෙහෙ වගේ සල්ලි තිබ්බත්, කන්න බොන්න නැතුව , දවස් ගණන් තෙල් පෝලිම් වල ඉදල මිනිස්සු මැරිලා නම් නෙවෙයි හැබැයි. :baffled:
    උන්ගේ opposition එක තමයි අවුලලා ගේම ගැහුවේ job quota case එකක් අල්ලාගෙන. ගිය පාර election එකත් වර් ජනය කරානේ. පක්කොන්ගේ ISI connecrion එකක් තියෙනවද දන්නේ නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    Aniwa dan enawa oo welawa balala bole bassaganna.. mun thamai maru badu.. Kohomath dan Bangali aragale kesewethath Extreme Thambi set ekakata yanawa oka.. Indian Daspayonta kari wadayak wenawa.. depathehema inne Pakkoy Bangaliyoy.. Maru sellan tikak issarahata balaganna puluwan.. Mehen akulagena giyapu Invstor buwala dan muka poottu wela aththe.. lol

    අඩො උනුත් රට ගිහින් යූටියුබ් චැනල් ටිකක් අටොගනීද දන්නේ නෑ. 🤭
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    ගෝඨාභය කියන වල් පාහර පර බල්ලට වගේමයි....

    yscc4DJ.jpg

    okata asalwasi ratak sambandayak thiyenavada?

    Bangladesh economy eka hadeegena ava vitharai.
    ඉන්දියාවට හසීනා ඉන්න එකයි වාසි...

    බංගලාදේශයේ දූපතක් ඉන්දියාවට හොරෙන් ඇමරිකාව අයිති කරගන්න දීල ඒක ඉන්දියාවට කලින් දැනුවත් කරලා ඔත්තුව දුන්නේ හසීනා තමයි.. හසීනා මේ තරම් උඩ පැන්නෙත් ඉන්දියාවේ සපෝට් එක එයාට ලැබෙයි කියන විශ්වාසයන්... නමුත් ජනතා බලය ඉදිරියේ ඉන්දියාවටත් කරන්න වෙන්නේ නෑ... හසීනව ආරක්ෂා කරලා ඉන්දියාව ඇතුළට අරගෙන ඒවි...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    මහ පොන්නප්පුටත් පුක දෙන්න ආවොත් ඕක තමා වෙන්නෙ. ටෝක් දුන්නනේ හසීනා වගේ කියලා. ඔව් ඒ වගේ තමයි 🙈😹
    අනුරගේ පැන්ටිය අස්සේ හැංගිලා ඉදලා දාන කොමෙන්ට්
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    අරගල කරලා ලැබුණු දෙයක් නැහැ කියලා බංගලින්ට තේරෙන්න තව කල් යයි
    How sad 🥴
    This is true. I agree with that. Life will get more worse than earlier
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හසීනා නංගී, මමත් ඔහොම ගිය හැටි මතකයි, මට ‌හොඳ හැටි මතකයි. මිට නන්දෙ :lol:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    Cards හරියට ප්ලේ කරනවා නම් ඔන්න ලන්කාවෙ ඔපචුනිටිය
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,096
    113
    හමුදාවේ හිටපු එවුන්ගෙ ළමයින්ට ආණ්ඩුවේ ජොබ් කෝටා එකක් දෙන්න එපා කියල නේද අරගල කරේ? දැන් හමුදාපතිය ඇවිත් පුකවල් පලයි.

    Sri Lankan aragalaya 2.0
    End