බංගලදේශය අරගල ජයගනී. හසිනා රටින් පැනයයි. 🔴BREAKING

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    හමුදාවේ හිටපු එවුන්ගෙ ළමයින්ට ආණ්ඩුවේ ජොබ් කෝටා එකක් දෙන්න එපා කියල නේද අරගල කරේ? දැන් හමුදාපතිය ඇවිත් පුකවල් පලයි.

    Sri Lankan aragalaya 2.0

    Jana balaya kiyanne lesi na putha ,
    eeka awissuna welawata oya mona lokkath padiriyi


    images
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,556
    113
    Colombo, Sri Lanka
    හැබැයි මේ ගෑනි මොනවා උනත් මුස්ලිම් එක්ස්ට්‍රීම් උන්ට ඔලුව උස්සන්න දුන්නේ නැහැ බන්ගලිදෙශේ. දැන් ඉතින් එහෙටත් ශාර්යා නීතියයි අල්ලගෙ කැමැත්තයි තමයි. කෙල වෙලා භංග වෙලාම යයි හැබැයි එහෙම උනොත් :yes: