මට උන්ගේ පරිස්සම ගැන පොඩි බයක් තියෙනවා බං.කැලෑවක ගෙනියන්නෙ ඇයි ඕයි..එන්නේ ලීගල් නම් (most probably tourist visa) ඇවිල්ලා හැංගිලා ඉන්නෙ ඇයි.. ඔන්න හොරෙන් ලංකාවේ සෙට්ල් කරන්න හදනවනම් කමක් නැහැ කැලේක ගෙනියල තියාගනින්
![]()
කතාවෙ විශ්වාස කරන්න අමාරුම තැන තමයි මූ කැම්පස් ගියා කියන එක.මේකේ දෙවෙනි එපිය ඉක්මනට ඕන මචන්. තව ටිකක් රසවත් කරලා ලියන්න

කමක් නැහැ. තව එපි දෙකක් විතර ලියන්න දෙන්න. කැම්පස් එකේ කොහෙහරි ජොබක් කරාද දන්නේ නැහැනේ. සික්කෙක්වත්කතාවෙ විශ්වාස කරන්න අමාරුම තැන තමයි මූ කැම්පස් ගියා කියන එක.![]()
![]()
Paw hutthoලංකාවේ කාලයක් ඉදල ඉගෙන ගත්තු එකෙක් නම් ,
හොටෙල් වලට දෙන්න ඕන තරම් සල්ලිත් තියනව නම් ,
UK යන එකත් කරගන්න තනියම පුලුවන් නම් ,
උබ වගේ මුකුත් කරගන්න බැරි එකෙක්ගේ උදව් මොකටද ?![]()
එහෙම් අවුලක් වෙන්න වීදියක් කොහෙද බං. ලීගල් නම් එන්නේ එච්චරයි. කැලේ යන්නෙ මොකටදමට උන්ගේ පරිස්සම ගැන පොඩි බයක් තියෙනවා බං.
උන් ඉන්නේ මෙහේ කියලා දැනගෙන මොනවා හරි වුණොත් ලෝක ලෙඩක් වැටෙන්නේ.
ඒකයි ටිකක් සීතල පැත්තක මාස දෙකක් වගේ තියන්නේ.
කතාවෙ විශ්වාස කරන්න අමාරුම තැන තමයි මූ කැම්පස් ගියා කියන එක.![]()
![]()
නැත්තන් බෙල්ලේ රතු පටි බැදලා ගෙයක් ගෙයක් ගානේ හොරා කන්න දාපන් හිගා කනවට වැඩිය මෙහේ මාර්කට් ඒක බන්. මිලියන පතියන් වෙන්න පුලුවන්අපි මාලිමාවට කියලා කැප් එකක් දම්මලා කැටයක් අතට දීලා සල්ලි එකතු කරන්න යවපන්

කැන්ටිමේ කෝප්ප පිගන් එකතු කරන්න ඉන්න මල්ලිලටත් මාර එකතුයිනේ කොල්ලො, කෙල්ලෝ.කතාවෙ විශ්වාස කරන්න අමාරුම තැන තමයි මූ කැම්පස් ගියා කියන එක.![]()
![]()

උන්ට කරගන්න බැරුව නෙවෙයි.ලංකාවේ කාලයක් ඉදල ඉගෙන ගත්තු එකෙක් නම් ,
හොටෙල් වලට දෙන්න ඕන තරම් සල්ලිත් තියනව නම් ,
UK යන එකත් කරගන්න තනියම පුලුවන් නම් ,
උබ වගේ මුකුත් කරගන්න බැරි එකෙක්ගේ උදව් මොකටද ?![]()
බොරුවක් නෙවෙයි මචං කිව්වේ.ahh phone hora, me para kathawa tikak thaarkika madi
කොන -> කොනට හේතුව -> කොන නැතිවීමේ මගඅපිත් එක්ක ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත බංගලාදේශ කෙල්ලෙක් හිටියා.
මෞලි කියලා.
දැන් ඒකී මගෙන් අහනවා පණ පිටින් ඉන්නේ එයාගේ පවුලේ ගැහැණු ළමයි 4ක් විතරයි, ඒ කට්ටිය ලංකාවට ආවොත් මට උදව් කරන්න පුළුවන් ද කියලා UK වලට යනකම් මෙහෙ ඉන්න.
එයාලා Hotel වලට එහෙමත් ඔක්කොම වියදම් බලාගන්නම් කියනවා.
අවුරුදු 19, 22, 24 සහ මගේ යාලුවට 28ක් වයස.
මම ඒ කාලේ මේ කෙල්ල එක්ක සෙට් වෙන්න මාර try එකක් දුන්නේ.
නිළියක් වගේ බං.
පට්ටම ලස්සනයි.
සල්ලිත් පුච්චලා කන්න තරම් තිබුණා.
මෙහෙම දෙයක් කළොත් ප්‍රශ්නයක් වේවිද බං..?
කොළඹින් පිට Riverston වගේ පැත්තක සම්පූර්ණ හෝටල් එකක් Book කරලා කට්ටිය එක්ක ගිහින් එහේ තියාගෙන ඉන්න කියලා බැලුවේ.
