බංගලි දේශය

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
මචන් බංගලි දේශයේ පුරවැසි භාවය ලබා ගන්න හැටි දන්නවද ?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ලන්කාවේ A/L යන්තන් ගොඩ දාගත්ත උන් කැම්පස් සිලෙක්ට් නොවුනහම, එන්ගලන්තේ, ඔස්ට්‍රිලියාව යන්නත් සල්ලි නැති තැන බන්ගලිදේශ් යුනිවලට යනවා කියලා නම් දන්නවා. ඒත් පලවෙනි සැරේට උබ වගේ එකෙක් දැක්කේ..
 
Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මචන් බංගලි දේශයේ පුරවැසි භාවය ලබා ගන්න හැටි දන්නවද ?
    ඉස්සෙල්ලා උපරිම චා ඒවාට කලින් ඊට වඩා අඩුවෙන් චාටර් රටකට try කරලා බලපන්. :D
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් ස්වසිලන්තේ, කොන්ගෝව වගේ රටවල් වලට apply කරලා බලපන්. ඔයිට වඩා එවයේ ආතල්. අනික ඔකේ දවස් 360 ක් වගේම තියෙන්නේ ගන්වතුර. ඉතිරි දවස් 5 ගෙවල් හෝදන්න වෑය වුනාව වෑඩක් කරන්න කාලයක් නෑ.:D:D
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ලන්කාවේ A/L යන්තන් ගොඩ දාගත්ත උන් කැම්පස් සිලෙක්ට් නොවුනහම, එන්ගලන්තේ, ඔස්ට්‍රිලියාව යන්නත් සල්ලි නැති තැන බන්ගලිදේශ් යුනිවලට යනවා කියලා නම් දන්නවා. ඒත් පලවෙනි සැරේට උබ වගේ එකෙක් දැක්කේ..

    Bangalidesh yanne Medicine, Engineering karanna neda? E hara wenath degree karannath dan yanawada?:confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් ස්වසිලන්තේ, කොන්ගෝව වගේ රටවල් වලට apply කරලා බලපන්. ඔයිට වඩා එවයේ ආතල්. අනික ඔකේ දවස් 360 ක් වගේම තියෙන්නේ ගන්වතුර. ඉතිරි දවස් 5 ගෙවල් හෝදන්න වෑය වුනාව වෑඩක් කරන්න කාලයක් නෑ.:D:D

    :rofl::rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Bangalidesh yanne Medicine, Engineering karanna neda? E hara wenath degree karannath dan yanawada?:confused:
    medicine තමා ගොඩක් යන්නේ. ලන්කාවේ වගේම තමා ගොඩ වෙලාවට කැම්පස් ස්ට්‍රයික්. මේ ලගදිත් වහලා තිබුනා. මේ සෙමෙස්ටර් එකට පටන් ගත්තේ ගිය සතියෙද කොහෙද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බංගලිදේශයට යන්නේ ඇයි? ඉගෙන ගන්න නම් කමක් නෑ නමුත් පුරවැසිභාවය ගන්නේ ඇයි? උබ හදන්නේ එහේ පුරවැසිකම අරගෙන සරණාගත වීසා මගින් UK යන්නද?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මචං ඕක මහා කචල් රටක් ... ගංවතුර නම් දැන් නැහැ

    මම 5-6 පාරක් ගිහින් තියනව .. හරිම අපිරිසිඳු රටක්ලෙඩ හැදෙනවා එකසිය ගානට.

    පැපොල හැදිච්ච උන් මහා පාරේ හින්ගකනවා මම එස් දෙකට දැකල තියනව

    ඔය රටේ විස වැදිලා තියන කොට වෙන රටවල් වලට විස ගන්න ගිහාම උන් ගොඩක් ප්‍රසන අහනවා

    උන්ගේ බොන වතුර වලත් ලෙඩ තියනවා
    බෝතල් වතුර ඊට හපන්
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචං ඕක මහා කචල් රටක් ... ගංවතුර නම් දැන් නැහැ

    මම 5-6 පාරක් ගිහින් තියනව .. හරිම අපිරිසිඳු රටක්ලෙඩ හැදෙනවා එකසිය ගානට.

    පැපොල හැදිච්ච උන් මහා පාරේ හින්ගකනවා මම එස් දෙකට දැකල තියනව

    ඔය රටේ විස වැදිලා තියන කොට වෙන රටවල් වලට විස ගන්න ගිහාම උන් ගොඩක් ප්‍රසන අහනවා

    උන්ගේ බොන වතුර වලත් ලෙඩ තියනවා
    බෝතල් වතුර ඊට හපන්

    :baffled::baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,161
    8,866
    113
    Dubai
    උබට පිස්සුද බන් බංගලිදේශේ යන්න?? වෙන රටක් ඇත්තෙම නැද්ද යන්න?? බන්ගලියො ඉන්න හැටි, කරන කියන දේවල්, කන හැටි දැක්කාම උන්ගේ රට පැත්තට හැරිලා නිදා ගන්නවත් හිතෙන්නේ නෑ බන්.. එහෙව් එකේ මොකද බන් බංගලිදේශේ පුරවැසිභාවය ගන්න හදන්නේ :baffled: