ඉස්සෙල්ලා උපරිම චා ඒවාට කලින් ඊට වඩා අඩුවෙන් චාටර් රටකට try කරලා බලපන්.මචන් බංගලි දේශයේ පුරවැසි භාවය ලබා ගන්න හැටි දන්නවද ?



ලන්කාවේ A/L යන්තන් ගොඩ දාගත්ත උන් කැම්පස් සිලෙක්ට් නොවුනහම, එන්ගලන්තේ, ඔස්ට්‍රිලියාව යන්නත් සල්ලි නැති තැන බන්ගලිදේශ් යුනිවලට යනවා කියලා නම් දන්නවා. ඒත් පලවෙනි සැරේට උබ වගේ එකෙක් දැක්කේ..

මචන් ස්වසිලන්තේ, කොන්ගෝව වගේ රටවල් වලට apply කරලා බලපන්. ඔයිට වඩා එවයේ ආතල්. අනික ඔකේ දවස් 360 ක් වගේම තියෙන්නේ ගන්වතුර. ඉතිරි දවස් 5 ගෙවල් හෝදන්න වෑය වුනාව වෑඩක් කරන්න කාලයක් නෑ.![]()



medicine තමා ගොඩක් යන්නේ. ලන්කාවේ වගේම තමා ගොඩ වෙලාවට කැම්පස් ස්ට්‍රයික්. මේ ලගදිත් වහලා තිබුනා. මේ සෙමෙස්ටර් එකට පටන් ගත්තේ ගිය සතියෙද කොහෙද?Bangalidesh yanne Medicine, Engineering karanna neda? E hara wenath degree karannath dan yanawada?![]()
මචං ඕක මහා කචල් රටක් ... ගංවතුර නම් දැන් නැහැ
මම 5-6 පාරක් ගිහින් තියනව .. හරිම අපිරිසිඳු රටක්ලෙඩ හැදෙනවා එකසිය ගානට.
පැපොල හැදිච්ච උන් මහා පාරේ හින්ගකනවා මම එස් දෙකට දැකල තියනව
ඔය රටේ විස වැදිලා තියන කොට වෙන රටවල් වලට විස ගන්න ගිහාම උන් ගොඩක් ප්‍රසන අහනවා
උන්ගේ බොන වතුර වලත් ලෙඩ තියනවා
බෝතල් වතුර ඊට හපන්

