බංගලි_දිනලා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවත් වෙද්දී ශ්‍රී ලංකා පුහුණුකරු යටතේ බංග්ලාදේශය කුසලානය දිනා ගනී

    වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

    ඒ, ඉන්දියාව කඩුළු 03 කින් පරාජය කරමින්.

    අවසන් මහා තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට සියලූදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 177 ක් පමණයි. ඔවුන්ගේ අවසන් කඩුළු 07 ලකුණු 21 ක් තුළ බිඳවැටීම විශේෂත්වයක්.

    පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07 ක් පමණක් බිඳවැටී තිබියදී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසු කර ගියා.

    බංග්ලාදේශය කුමන හෝ ආකාරයක ලෝක කුසලානයක් දිනූ පළමු අවස්ථාලව මෙය වනවා. ලෝක ශූරයින් වූ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ‍්‍රී ලාංකික පුහුණුකරුවෙකු වන නවීඞ් නවාස් වීමද විශේෂත්වයක්.

    දකුණ අපි‍්‍රකාවේ පැවැති මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට එක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.

    • Like
    Reactions: netlife008

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ක්‍රිකට් බෝර්ඩ් එකට ඕන විදියට playersla කීපදෙනෙක් සෙල්ලම් කරද්දි කොහෙද බං ශ්‍රී ලංකන් ක්‍රිකට් වලට අනාගතයක්
     
    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    ක්‍රිකට් බෝර්ඩ් එකට ඕන විදියට playersla කීපදෙනෙක් සෙල්ලම් කරද්දි කොහෙද බං ශ්‍රී ලංකන් ක්‍රිකට් වලට අනාගතයක්

    Machan hariyatama hari. Denut hariyata 11k select kalot loke one ratakata gahanna puluwan talent ekak tiyenawa and one taram playersla innawa. Machan cricket kiyana eka mage life eke part ekak wela tibune. Et antimata hituna man hari modayek kiyala. Hetuwa tamai lankawe 11ta gahanna select karanne skill ekawat netnam parana performance wat balala nemei. Cricket board eke inna gon huththige puthalage wenamama agenda ekakata. Itin ara murali kiuwa wage lankawe cricket tawa aurudu 100k giyat hadanna be. Loku kalakireemak tiyenne.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Machan hariyatama hari. Denut hariyata 11k select kalot loke one ratakata gahanna puluwan talent ekak tiyenawa and one taram playersla innawa. Machan cricket kiyana eka mage life eke part ekak wela tibune. Et antimata hituna man hari modayek kiyala. Hetuwa tamai lankawe 11ta gahanna select karanne skill ekawat netnam parana performance wat balala nemei. Cricket board eke inna gon huththige puthalage wenamama agenda ekakata. Itin ara murali kiuwa wage lankawe cricket tawa aurudu 100k giyat hadanna be. Loku kalakireemak tiyenne.

    මුලලි කියන්නෙ අන්තිම මැච් එක Fk කරපු කෙනා නේද :lol:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,465
    113
    අපේ cricket පාසල් මට්ටමේ ඉදන්ම විනාශ වෙලා තියෙන්නේ. පාසල් first 11 කණ්ඩායමට දක්ෂයෙක්ට එන්න ලැබෙන්නේ නෑ. First 11 තෝරන්නෙ ආදි ශිෂ්‍ය සංගමයේ බලපෑම මත, නැත්නම් දෙමව්පියන්ගේ සල්ලි බලයට, එහෙම නැත්නම් player ගෙ අම්ම කෝච් එක්ක බුදිය ගැනීම මත.

    ඔය විදියට පාසල් කණ්ඩායම් වලට ආපු අදක්ෂ අපතයෝ අතරින් තෝරාගත් 19න් පහල ජාතික කණ්ඩායම උඩින්ම පරදින එක පුදුමයක් නොවේ. එකක් මතක තියාගන්න, අපේ ක්‍රිකට් ලෝක තව අවුරුදු 25ක් වත් යනකම් ගොඩගන්න බෑ.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    gahapu ekanam hodai indian team eke unta
    hena oluwen hitiye un
    indiawa thama cricket kanne loke
    un ekka wali yana eka sadaranai ban. ali pukenne uge commentators la hitan inne
    unge salli welata hamadema ganna puluwan kiyala hitan inne
    okun thama lankawe talent ekath kaapu un. unta iwasan inna bari una ape team eke development eka 90s wela.
    ape ungeth waradi tiyanawa
    cricket wagema thama okun apita ratak widihata oluwa ussanna denneth naha kalakanni :yes::yes: