බංග්ලාශයේ සිදු වීම මම දකින විදිහ
ශුද්ධ වූ කුරාණයක් ගිනි තියන පිංතූරයක් දැකලා ඒ මුස්ලිම් ආගම අදහන අය ඇවිස්සුනා.එතන හිටිය (අපේ "මට මතක නෑ" වගේ) මෝඩ මොරාල්කාරයෙන් ඇවිලෙන ගින්නට භූමි තෙල් දාන්න වගේ ඇවිස්සිලා ඉන්න අයව පන්සල් බිදිමු කියල උසි ගැන්නුවා.
එහෙම කොහොම හරි වෙලා බෞද්ධාගමිකයන් කම්පා කරවන සිද්ධියක් සිදුවුණා.
ඕක දැක්ක අපිත් දැන් අනිත් පැත්තට පල්ලි කුඩු කලොත් හරිද කියපන්?
එතකොට අපිත් ඒ වැරද්දම නෙමෙයිද කරන්නේ?පන්සල් කඩපු නිසා පල්ලි කැඩුවා.
අපිත් එහෙම කලොත් මේක චක්රයක් වගේ යනව කියල පෙන්නෙ නැද්ද බන්.
එක මෝඩයෙක් කරපු වැඩකට අපි නිකන් ඇරගෙන වැඩක් තියෙනවද? ඒකද බුදු දහමෙ හරය? පොඩ්ඩක් හිතල බලපන් මේ සිද්ධිය නිසා කෙළින් මූණ බලන්න බැරුව ඉන්න මුස්ලිම් යළුවො කීයක් ඉන්නවද? ඒ මොකද උන් ඒ වැඩේ කලා කියලද? නෑ පිටින් බලන කොට වැරද්දක් කියල පේන නිසා.
රාමුවෙන් ස්ව්යායත්තව බුද්ධියට මුල් තැන දීල පොඩ්ඩක් හිතල බලපන්. එහෙම නැතුව එක එක වෛරය වපුරන බාලයිගෙ ගැට වලට අහු වෙන්නෙ නැතුව බුද්ධියෙන් හැසිරියන්.
නැත්නම් වෙන්නෙ ආයි මේ රටේ කාළකණ්නි යුද්ධයට තල්ලු වෙන එක නෙමෙයිද?
නියම බෞද්ධයෙක් නම් වෙච්ච විනාශය දිහා උපේක්ෂා වෙන් බලන එක නේද කරන්න ඕනා?
අනිත් පැත්තට හිතල බලපන් දැන් මේ සිද්ධිය මාර්කට් කරන උන් ක්රියා කරන්නේ බුදු දහමට අනූවද කියල. එහෙම නැත්නම් එහෙම කෙනෙක් වටේ ඒක රාශි වෙන එක හරිද කියල...
{විවාදයට විවෘතයි}

Last edited: