~බකං නිලාගෙන සිටීම~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කාලයට අවශ්‍ය වචන ටිකක්...100% එකගයි....
ඒත් අවාසනාවට ඕක කාටවත් තේරෙන්නෙ නෑනෙ..ඒකයි පුදුමෙ


කවදත් මගේ නිර්මාන අගය කරන නංගියට මගේ හදවතේ ස්තුතිය.....
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හැම දෙයම ලේහෙසියෙන්ම ලැබෙන තුරු බලා ඉඳින තත්වයකට වැටුන පිරිසක් වෙලා අපේ සමාජය.

කවුරුන් විසින් හෝ දිනලා දුන්නොත් හුරේ දානව... තවත් කවුරුන් විසින් හෝ පරාජයට පත්කලොත් ඒ තමුන් නොවේ නම් ඒත් හුරේ දානවා...

මෙ හුරේ ය රැල්ල... මහා සාගරයක් ඇතිකල රැල්ල කියා තෙරුම් ගන්නේ නැති එකයි ප්‍රශ්ණය. යටින් එන දියවැල් වෙලාගෙන අරන් යන තුරු - හරියට සුනාමිය ගෙනා දෙවන රැල්ල වගේ; ඔහේ බලාගෙන ඉන්න පුරුදුවෙලා. වෙනසක් ඔහේ එනතුරු?

කවදත් වගේම හිතන්න යමක් දීපු නිර්මාණයක් සොයුර. ඔබට ජය!
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ජීවිතයෙ හැම මොහොතකම, හැම දෙයකටම මධ්‍යස්ත විය යුතුයි.
ඒ වගේම අතීතය මතක තිබිය යුතුයි.

අගනා නිර්මාණයක් අයියේ
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හුරේ දැම්ම මදෑ , ඇද කුද හොයන එකත් ඇති , දැන් වැඩ කරන්න ත්මයි ඕන කරන්නේ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැම දෙයම ලේහෙසියෙන්ම ලැබෙන තුරු බලා ඉඳින තත්වයකට වැටුන පිරිසක් වෙලා අපේ සමාජය.

    කවුරුන් විසින් හෝ දිනලා දුන්නොත් හුරේ දානව... තවත් කවුරුන් විසින් හෝ පරාජයට පත්කලොත් ඒ තමුන් නොවේ නම් ඒත් හුරේ දානවා...

    මෙ හුරේ ය රැල්ල... මහා සාගරයක් ඇතිකල රැල්ල කියා තෙරුම් ගන්නේ නැති එකයි ප්‍රශ්ණය. යටින් එන දියවැල් වෙලාගෙන අරන් යන තුරු - හරියට සුනාමිය ගෙනා දෙවන රැල්ල වගේ; ඔහේ බලාගෙන ඉන්න පුරුදුවෙලා. වෙනසක් ඔහේ එනතුරු?

    කවදත් වගේම හිතන්න යමක් දීපු නිර්මාණයක් සොයුර. ඔබට ජය!


    බොහොම ස්තුතියි සහෝදරයා ඔබේ අගනා විචාරයට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජීවිතයෙ හැම මොහොතකම, හැම දෙයකටම මධ්‍යස්ත විය යුතුයි.
    ඒ වගේම අතීතය මතක තිබිය යුතුයි.

    අගනා නිර්මාණයක් අයියේ

    බොහොම ස්තුතියි නංගියා ඔයාගේ අදහස්වලට....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අදට ගැලපෙන වටිනා නිර්මාණයක්
    රටට කරදරයක් වෙද්දි අන්තිම මොහොතෙ ජාතියක් විදිහට එකට එකතු වෙනවා, ජයග්‍රහණයෙන් පස්සෙ සතියක් දෙකක් හුරේ දම දමා ඉඳලා ආපහු පිල් බෙදෙනවා කා කොටා ගන්න ...... :(

    අපූරු නිර්මාණයක් සහෝ ....... දිගටම ලියන්න
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඇත්තම කතාව අයියා... අපි හුරේ දාන්න ඕනි එකටත් එපා එකටත් හුරේ දානවා. ඇත්තටම මම නම් ප්‍රභාකරන්ගේ මරණය නිසාවත් ගොඩාක් සතුටු වුනේ නෑ. අපි ඒ ලබාගත් ජයග්‍රහණය නියම ජයක් වෙන්න නම්, අපි මේ රට තුල යලිත් ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවෙන තැනට වැඩ කරන්න ඕනි. දෙමළ සොයුරනුත් අපේම මිනිසුන් බව අපි පිළිගන්න ඕනි. ජාතිවාදයට යලිත් හිස ඔසවන්න දෙන්න නරකයි. ප්‍රභාකරන් මියයාම අපේ සමාජයට ලොකු සහනයක් බව ඇත්තයි. ඒත් ඒ මරණය සිහි කරලා සතුටු වෙන එක අපේ මිනිස් කමට වටින්නේ නෑ කියලයි මට නම් හිතෙන්නේ.

    කවදත් වගේ ඉතාම අරුත්බර නිර්මාණයක්...
     
    සහතික ඇත්ත් කතාව......සමාජය බලන් ඉන්නේම ඌකට තම්යි....
    ඔනම දෙයකට හුරේ දමා ගන්නවා මිසක් ඉන් එහට කිසිම දෙයක් නෑ...මන්ද,ඒ හුරේ එදාට විතරයි........

    වචන වලින් කියන්න බැරි අපූරත්වයක් මේ නිර්මානයේ ගැබ් වෙලා තියෙනවා අයියා............සාර්තකයි......
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    ඉතාමත්ම හරවත් නිර්මාණයක් අයියේ,
    සුබ පැතුම්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දැන් තත්වය ඉතාම කණගාටුයි
    කවුරු කවුරු හෝ ඉදිරියට ඇවිත් මේ වෙන ව්‍යවසනයෙන් රට ජාතිය ආගම නිදහස් කර ගන්න ඕන අයියෙ
    රටක් සංවර්ධනය වෙනවා කියන්නේ එක පැත්තකින් පිරිහෙනවා
    ඒකයි අදයි එදයි තිබ්බ වෙනස
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    mekath ayya athin nirmanaya unu watina nirmanayak.
    ape sinhala jaathiyata hamadema mataka hitinne ethama podi kalayak. e kalayedhi puduma tarame sathutu wenawa, eta passe siyalla amataka karanawa.
    deshapalanaya karana minissu meka hoda hati adunagena tiyenawa, a nisa onama jada wadak karanawa, eta passe ape minissu owata nagee hitinawa,ath tika kalayai. siyalla amathakai. okai ape tathwaya, kawada kohoma minissu wenas weida kiyala danne naa.

    watina nrmanayak ayye.
    oyata subha pathanawa
     

    nwnbs

    Member
    ඔව් අයියෙ. අපි බලං ඉන්නෙ කවුරු හරි අපිට මේ දේවල් කරල දෙනකං. අපි බලං ඉන්නව. එච්චරයි කරන්නෙ. කනව බොනව. අනිත් එකාගෙ වැරදි හොයනව. හැබැයි අපි හරි දේ කරන්නෙ නෑ. බොහොමත්ම වටින නිර්මානයක් අයියා...