කාලයට අවශ්‍ය වචන ටිකක්...100% එකගයි....
ඒත් අවාසනාවට ඕක කාටවත් තේරෙන්නෙ නෑනෙ..ඒකයි පුදුමෙ
කවදත් මගේ නිර්මාන අගය කරන නංගියට මගේ හදවතේ ස්තුතිය.....
කාලයට අවශ්‍ය වචන ටිකක්...100% එකගයි....
ඒත් අවාසනාවට ඕක කාටවත් තේරෙන්නෙ නෑනෙ..ඒකයි පුදුමෙ
හැම දෙයම ලේහෙසියෙන්ම ලැබෙන තුරු බලා ඉඳින තත්වයකට වැටුන පිරිසක් වෙලා අපේ සමාජය.
කවුරුන් විසින් හෝ දිනලා දුන්නොත් හුරේ දානව... තවත් කවුරුන් විසින් හෝ පරාජයට පත්කලොත් ඒ තමුන් නොවේ නම් ඒත් හුරේ දානවා...
මෙ හුරේ ය රැල්ල... මහා සාගරයක් ඇතිකල රැල්ල කියා තෙරුම් ගන්නේ නැති එකයි ප්‍රශ්ණය. යටින් එන දියවැල් වෙලාගෙන අරන් යන තුරු - හරියට සුනාමිය ගෙනා දෙවන රැල්ල වගේ; ඔහේ බලාගෙන ඉන්න පුරුදුවෙලා. වෙනසක් ඔහේ එනතුරු?
කවදත් වගේම හිතන්න යමක් දීපු නිර්මාණයක් සොයුර. ඔබට ජය!
ජීවිතයෙ හැම මොහොතකම, හැම දෙයකටම මධ්‍යස්ත විය යුතුයි.
ඒ වගේම අතීතය මතක තිබිය යුතුයි.
අගනා නිර්මාණයක් අයියේ
හුරේ දැම්ම මදෑ , ඇද කුද හොයන එකත් ඇති , දැන් වැඩ කරන්න ත්මයි ඕන කරන්නේ