බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපේ මේ හැකියාව උන් නෑ දැන ඉන්නේ
    ඒකයි අපිට මේ මයිනස් රෙප් දෙන්නේ
    දන්නා මහතුන් අපහට තුති දෙන්නේ
    රෙප් වලටද අපි මේලෙස කවි කිව්වේ
    :lol::lol::lol::lol:
    ඔය තියෙන්නේ හැකියාව ෆට්ට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙහි එන සියලු කවි රස විදින්නට
    හැකියාවක් නොමැත සමහරකට
    කවියේ රසය හදුනන ඔබ අතරට
    වෙල්කම් කිවා ගොකුන් මල්ලිට
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මෙහි එන සියලු කවි රස විදින්නට
    හැකියාවක් නොමැත සමහරකට
    කවියේ රසය හදුනන ඔබ අතරට
    වෙල්කම් කිවා ගොකුන් මල්ලිට
    අපි මාර කවියො ටිකක්නෙ ආශ්‍රය කරල තියෙන්නෙ :baffled:

    තොප්පිය දාගෙන *සීනි බනිස්* එකක් කන්න හිතෙනව :D
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    :lol::lol::lol::lol:
    ඔය තියෙන්නේ හැකියාව ෆට්ට

    හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙටලු :D:D:D

    අහ් මාගේ කවි සිතුවිලි නැත තවමත් මෝරා :sorry:

    කවි සිතුවිලි නම් ඕනෑ නැත මෝරා
    එලිවැට පමණි මේ කවි පෙල රසගන්නා :yes::yes:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කට්ටිය සෙට් වෙලා දෙනවා වගේ බැට
    ගයාන් දෙනවා මරු මරු කවි කූවේට් සිට
    ඉන්සෝමේනියා හැදීලාද මන්දා මට
    නින්ද යන්නේ නැ ට්‍රයි කරත් අද

    :rofl:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    දැන්නම් සෝ බෝරිං මට නිදිමත එන්නා
    ඇම් ඇස් නැතුව කිසි කික් එකකුත් නැතුවා
    හෙටත් මේක තිබුනොත් අපි සෙට්වෙන්නා
    එහෙන්ම් අය්යලට ආයුබෝවන් කිව්වා


    අපි ගියොවෙ එහෙනම් :yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි මාර කවියො ටිකක්නෙ ආශ්‍රය කරල තියෙන්නෙ :baffled:

    තොප්පිය දාගෙන *සීනි බනිස්* එකක් කන්න හිතෙනව :D

    ගොකුන් මල්ලි කියනවා තොප්පිය දාගේනලු
    පාන් පිටි තවරාගෙන සිනි බනිස් කන කෙනෙක්ලු
    මටනම් හිතෙන්නේ මේ කියන්නේ බක්කරේ ගැනලු
    අම්මප බක්කගේ මොලේ තියෙන්නේ පිටි ගොඩක්ලු
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කට්ටිය සෙට් වෙලා දෙනවා වගේ බැට
    ගයාන් දෙනවා මරු මරු කවි කූවේට් සිට
    ඉන්සෝමේනියා හැදීලාද මන්දා මට
    නින්ද යන්නේ නැ ට්‍රයි කරත් අද

    :rofl:

    මාර සීන් එකනෙ මටත් අද නින්ද යන්නෙ නෑනෙ :confused::confused::confused::confused:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    කට්ටිය සෙට් වෙලා දෙනවා වගේ බැට
    ගයාන් දෙනවා මරු මරු කවි කූවේට් සිට
    ඉන්සෝමේනියා හැදීලාද මන්දා මට
    නින්ද යන්නේ නැ ට්‍රයි කරත් අද

    :rofl:
    wow :shocked: බ්ලැකා කවියානෝ (bow)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දැන්නම් සෝ බෝරිං මට නිදිමත එන්නා
    ඇම් ඇස් නැතුව කිසි කික් එකකුත් නැතුවා
    හෙටත් මේක තිබුනොත් අපි සෙට්වෙන්නා
    එහෙන්ම් අය්යලට ආයුබෝවන් කිව්වා


    අපි ගියොවෙ එහෙනම් :yes::yes::yes::yes:
    ඇම් ඇස් නැතුව කවි කියලා වැඩක් නැතී
    බබා නැතුව වලි ඇදලා පලක් නැති
    බක්කරගේ කවි කතාව නිමක් නැති
    හේට සෙට් වෙලා දෙමු ගේමක් සිරා ගති
    :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කට්ටිය සෙට් වෙලා දෙනවා වගේ බැට
    ගයාන් දෙනවා මරු මරු කවි කූවේට් සිට
    ඉන්සෝමේනියා හැදීලාද මන්දා මට
    නින්ද යන්නේ නැ ට්‍රයි කරත් අද
    :rofl:
    :shocked: :yes::lol::lol::lol:
    දැන්නම් සෝ බෝරිං මට නිදිමත එන්නා
    ඇම් ඇස් නැතුව කිසි කික් එකකුත් නැතුවා
    හෙටත් මේක තිබුනොත් අපි සෙට්වෙන්නා
    එහෙන්ම් අය්යලට ආයුබෝවන් කිව්වා

    අපි ගියොවෙ එහෙනම් :yes::yes::yes::yes:
    gn8 kolla:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇම් ඇස් නැතුව කවි කියලා වැඩක් නැතී
    බබා නැතුව වලි ඇදලා පලක් නැති
    බක්කරගේ කවි කතාව නිමක් නැති
    හේට සෙට් වෙලා දෙමු ගේමක් සිරා ගති
    :lol::lol:

    එහෙනම් ඔන්න මම යනවා නිදන්නට
    හෙට එන්නම් බක්කා මරන්නට (මරනවා කියන අදහස නොවන බව කරුණාවෙන් සලකන්න
    හෙට වෙනකම් තිබුනොත් රස විදින්නට
    ජ්විත් වෙලා හිටියොත් එන්නම් රස විදින්නට

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බක්කරේ දෙහි කපනවද දන්නේ නැ.... :lol:

    අපේ කළු කියනවා බක්කරේ දෙහි කපනවලු
    අම්මප මටත් පොඩි සැකයක් තියෙනවලු
    පිටි තැවරුණු අතකින් දෙහි කපනවලු
    දෙහි කියා කපන්නේ පබාගේ ** දෙකලු :sorry:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අපේ කළු කියනවා බක්කරේ දෙහි කපනවලු
    අම්මප මටත් පොඩි සැකයක් තියෙනවලු
    පිටි තැවරුණු අතකින් දෙහි කපනවලු
    දෙහි කියා කපන්නේ පබාගේ ** දෙකලු :sorry:
    මේක ෆට්ටයිනේ.... උඹව අදේශ කරන්න පුලුවන් එම් එස් ගේ ප්ලේස් එකට:lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ කළු කියනවා බක්කරේ දෙහි කපනවලු
    අම්මප මටත් පොඩි සැකයක් තියෙනවලු
    පිටි තැවරුණු අතකින් දෙහි කපනවලු
    දෙහි කියා කපන්නේ පබාගේ ** දෙකලු :sorry:

    අම්මටසිරි උඹට ගිය කල ... කවියක් තියා වචන දෙකක් ගලපගන්න බැරුව හිටිය එකා නේද :nerd:
     
    Status
    Not open for further replies.