බක්කරේ සහ මුදලාලි ජාතකය කොහොමද??
ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න
ara ata massagen ahanna wenawa

බක්කරේ සහ මුදලාලි ජාතකය කොහොමද??
ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න

සීසන් වන් ඉවර කරමුද.............අනිවා අපි ඕන එකටයි එපා එකටයි හැම එකටම ඒ අසරණයට ගැහුවනේ දැන් කම්මැලි වෙලාවට ෆන් එකක් ගන්න එකෙක් නෑ![]()




සිරාවටම ඔබ කව්ද.
![]()







දැන්නම් ඇති වගේසීසන් වන් ඉවර කරමුද.............
දැන් මගුල සිරා නිසදැසක් දාලාත් හමාරයි මම![]()


එල එල. ලව් එක අප්සෙට් ගිහින් අවතාරේත් මාරු කරගත්තේ උයාදමටත් ෂොට් 1 හම්බෙයිද මන්ද
මම ජස්ට් සෙට් වුනා ඉතින්![]()

එහෙනම් එම් එස් ව ෆෝර්ම් කරලා සමුගැනිමේ ගීතය කියවමු.......දැන්නම් ඇති වගේ
අනේ මේ උඹෙයි මගෙයි සිරා නිසදැස්![]()


බැරි කම නෙමේ..සීසන් වන් ඉවර කරමුද.............
දැන් මගුල සිරා නිසදැසක් දාලාත් හමාරයි මම![]()




අපි නම් නෑ "බබා සැමදා පොන්ස් එක්කයි"සීනි බනිස් දස දසයි
පාන් වාටි විසි දහසයි
දානෙ දුන්න අපෙ බක්කයි
අපි සැමදා ඔහු එක්කයි


දැන්නම් කවි පොතට කවි වැඩිත් වගේ![]()




වැඩි වෙන්නේ නෑ
තැන්කූ![]()

සිරාවටම ඔබ කව්ද.
![]()
kawda sirawatamaකියන්නත් දෙයක්දඅත හිත බක්කරේගෙන්
ඕකට කියන්නේ උගේ කැප කිරීම 
බබාක්කර ජාතකය

උඹ කියපන්කෝ උඹනේ ෆටන් ගත්තේඑහෙනම් එම් එස් ව ෆෝර්ම් කරලා සමුගැනිමේ ගීතය කියවමු.......
ඒක තමා දැන් එස්කියුස් එක.......බැරි කම නෙමේ..


එල එල. ලව් එක අප්සෙට් ගිහින් අවතාරේත් මාරු කරගත්තේ උයාද![]()


දන්නැද්ද ඉතින් 
එහෙමම ක්ලෝස් කරන්නෙම නැතුව ඉඳලා ලාවට ෆෝම් වෙද්දි ආයේ දෙමුඑහෙනම් එම් එස් ව ෆෝර්ම් කරලා සමුගැනිමේ ගීතය කියවමු.......
ඒක තමා දැන් එස්කියුස් එක.......බැරි කම නෙමේ..


මම මේ පන්සලේ පිං පත්තරේ කියවනවාඅපි නම් නෑ "බබා සැමදා පොන්ස් එක්කයි"![]()

